පුදුමයි ඔය කූඩැල්ල උඹේ ගද අහුලගෙන ඕකට ගොඩ වෙලා ඕකෙ ලැගල හිටිය!

පුදුමයි ඔය කූඩැල්ල උඹේ ගද අහුලගෙන ඕකට ගොඩ වෙලා ඕකෙ ලැගල හිටිය!
ඔච්චර ලේ බීපු එකෙක් කවදාවත් ඇඳට නගින්නේ නැහැ නෙ? මට නම් පේන්නේ උඹ ඌව රෙද්දක් උඩින් දාලා ෆොටෝ එකක් අරන්. පුලුවන් නම් උඹ ඌව කකුල ගාවින් තියලා ඌ උඩට නගිනවා වීඩියෝ කරලා දාපන්![]()
රෙප් කැපුවා වේසිමම බෙනා;18672288 said:පොඩ්ඩක් හිටපන්,මගේ අතීතෙට යන මෑශින් එක කෑඩිලා.. 13.07.15 ට යන්ඩත් එපෑ..
ජන්තු අයියා;18672303 said:ටුඩල්ලා වනාඩි බයානඩ සටෙටි![]()
මම බෙනා;18672353 said:සෑහෙන ගේමක් දුන්න උඹේ ඹාශාව ඉගෙන ගන්ඩ.. උඹ ලතින්ද බන්

මම බෙනා;18656246 said:
කූඩැල්ලා මෙට්ටේ තියන්ඩ බෑ කියන්නේ බොරුනේ...![]()

ජන්තු අයියා;18672371 said:අපේ ඉස්සරහ ගෙදර පොඩි එකාගේ බාෂාව ඔය..ඌ හැම එකටම "ට,ඩ " ශබ්ද කරන්නේ..![]()