මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල..![]()
පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං![]()
![]()

මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල..![]()
පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං![]()
![]()

කරිජ්ජ හුළඟ වදින්නෙවත් නැති දිහාවක වෙන්ටෑ. නැත්නං කොයින්ද කූඩැල්ලෝ.
ඕක වෙනස් වෙන්න ඕන බන් ... කූඩැල්ලා බෙනාගෙ මෙට්ටෙ තියන්න පුළුවන්![]()
oya kudalla hodata blood bila inna ekek..
ehema eke, okaa kohomatawath bed ekata naginna widiyak naa,
uba ge athule watila hitapu ekaa mette uda tiyala photo aragena..![]()
![]()
අලුත්ම කියමන.
බල්ලොත් එක්ක නිදාගත්ත බෙනා කූඩැල්ලොත් එක්ක ඇහැරුනා වගේ...
පක් යූ බඩී.. ගුඩ් නයිට්![]()

චීයා මේ වේශිගේ ඇඳේ මැක්කෝ හැකරැල්ලොත් ඇති එහෙනම්
මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල..![]()
පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං![]()
![]()
ඉතින් බන් කුඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියලනේ තියෙන්නේ. මෙට්ටේට නගින්න බෑ කියලා නෙවෙයිනේ

යකෝ කූඩැල්ලා හින්ද මෙට්ටේත් මාරු කරාද උබ ? lol![]()

මදි මදි කූඩල්ලගෙන් මුගේ මෙට්ටේ හිටපු බවට දිවුරුම් ප්රකාශයක් ඉල්ලපන්![]()