අඩෝ බන් මේක දැක්කමයි මතක් උනේ,පොඩි කාලේ ඒ කියන්නේ 2 වසරේ වගේ ඉන්න කාලේ අපේ වත්තේ ගස් වල දෙමලිච්චෝ පැටව් උන්නා.අපි සමහර කුඩු වලින් පැටව් අරගෙන කිරි පොවා පොවා හැදුවා.ඒ කාලේ හෙන අසයි කුරුළු පැටව් හදන්න.ඔහොම හදද්දී දවසක් එක පටියෙක්ව මට පෑගුනා බන්.එහෙම වෙලා උගේ බඩ පැලිලා කැ ගහන්න ගත්තා.මට තාමත් මතකයි බන් රතු පාටට බඩ පැලිලා එලියට ඇවිල්ලා තිබ්බ හැටි.මන් අදටත් ඒක මතක් වෙන ගානේ විඳවනවා බන්.අනේ මන්දා බන් ඒ කාලේ තේරුමක් නැ.අපේ ගෙවල් වලට ටිකක් එහායින් අයියා කෙනෙක් පරෙයියෝ හැදුවා ඒ කාලේ.අපි උන්ව ඉල්ලන් ඇවිල්ල අපේ ගෙදර ඉඳන් උඩ ගහනවා.අපේ අම්ම කැමති නැ සත්තු ඇති කරනවට,ඉතින් අපි හොරෙන් තම දෙමලිච්චෝ පැටව් අල්ලන් උන්නෙත්.මේ video එකේ ඉන්න එකාටත් වඩා පොඩියි බන් මන් කියන එකා.
එක හෙන පවක් වෙන්න ඇති නේද![]()

adooo podi kale mathak una. issara meheth hitiya, dan nam pennath naa.