ලැබ්‍රඩෝ බලු පැටියෙක්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ලැබ්‍රඩෝ බලු පැටියෙක් හදනකොට හිතෙනව නේද මූට කොහොමහරි මහන්සිවෙලා අකුරු ලියන්න කියවන්න ඉගැන්නුවොත් ඉස්කෝලෙත් යවාගෙන ජොබ් එකක් අරන් දෙන්නත් පුළුවන් වෙයි කියල.

    ඒත් ජොබ් ඉන්ටර්වීව් වලදි වැරදියට වටහාගෙන එලියට දාවි නේද?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඕවා ඔහොම තමයි
    අහල පහල උන් එක්ක සමගියෙන් ඉන්න බලපන්
     
    • Love
    Reactions: moveon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,009
    113
    ලැබ්‍රඩෝ බලු පැටියෙක් හදනකොට හිතෙනව නේද මූට කොහොමහරි මහන්සිවෙලා අකුරු ලියන්න කියවන්න ඉගැන්නුවොත් ඉස්කෝලෙත් යවාගෙන ජොබ් එකක් අරන් දෙන්නත් පුළුවන් වෙයි කියල.

    ඒත් ජොබ් ඉන්ටර්වීව් වලදි වැරදියට වටහාගෙන එලියට දාවි නේද?
    හරියට හදනවානම් කැරිම වියදමක් යන්නෙ. ළමයෙක් හදනවා වගේ තමා. හැබැයි පාඩුවක් නෑ.
     
    • Love
    Reactions: moveon

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Drunk Fall GIF by Digga D