කූඩු_කරන්න_බැරි_සතා_!

AnuradhaRa

Well-known member
  • උඹල ඊයෙ අටපට්ටම බැලුවද ?
    ගහක පැටලිල ඉන්න කාක්කෙක් බේරගන්නව බං අපේ එවුං.. කාක්කෙක්ට වුණත් එහෙම පිහිටවෙන්ඩ හිතුණ එක කොච්චර දෙයක්ද ? ගිනි නිවන වාහනයක් ගෙනල්ල වැඩේ කරන්නෙ..
    එහෙම බලද්දි සත්ව කරුණාව තියෙන මිනිස්සු ඉන්නව ලංකාවෙ..
    තව සීන් එකක් ගියා.. ඒකටනං මට තනියම හිනා.. බල්ලො දෙන්නෙක් සින්දුවකට නටනව
    පියෝ ටීවි තියෙන උං ඊයෙ ගිය කොටස බලන්ඩ.. නියමයි
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මු හෙන දරුණු සතෙක්ලු බන්, far cry 4 ගහපු උන් දන්නවා ඇති
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    එම සත්වයා කූඩුවක් තුළ සිර කිරීමට කොපමණ උත්සාහ කළද එය නිෂ්ඵල උත්සාහයක් බව BBC TWO විසින් ඉදිරිපත් කළ වීඩියෝවක් මගින් සනාථකර තිබේ.
    මොලේ වැඩියෙන්ම තියෙනව කියන මිනිහගේ වැඩ කොහොමද?