කූඩු පැකට් කරලා අහු උනා අපේ උන් ටික. මම පොලිසියෙන් එනකොටම පැන ගත්තා. මෙන්න බන් ඒක ගොසිප් එකෙත් දාල
හෙරොයින් ඇසුරුම් කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් හය දෙනෙකු කොහුවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසක් තුළ සිදු කර ගෙන ගිය ජාවාරම වටලා ඇත්තේ කොහුවල පොලිසියට ලද තොරතුරක් මතයි. හෙරොයින් ග්රෑම් හැටපහයි මිලි ග්රෑම් පන්සිය අසුදෙකක්
සැකකරුවන් සතුව තිබි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 47, 50, 53, 60 යන වයස් වල පසුවන්නන්ය. සැකකරුවන් කළුබෝවිල හා වැල්ලවත්ත ප්රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

Last edited: