කූඩු_පැකට්

WalgamA D

Banned
Dec 27, 2017
94
22
0
කූඩු පැකට් කරලා අහු උනා අපේ උන් ටික. මම පොලිසියෙන් එනකොටම පැන ගත්තා. මෙන්න බන් ඒක ගොසිප් එකෙත් දාල



හෙරොයින් ඇසුරුම් කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් හය දෙනෙකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසක් තුළ සිදු කර ගෙන ගිය ජාවාරම වටලා ඇත්තේ කොහුවල පොලිසියට ලද තොරතුරක් මතයි. හෙරොයින් ග්‍රෑම් හැටපහයි මිලි ග්‍රෑම් පන්සිය අසුදෙකක්


සැකකරුවන් සතුව තිබි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 47, 50, 53, 60 යන වයස් වල පසුවන්නන්ය. සැකකරුවන් කළුබෝවිල හා වැල්ලවත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරිමට නියමිතයි.
 
Last edited:

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ පාන් කුඩුනේ පැකට් කරන්නේ දැන් ඒවත් අල්ලනවද? (පුස්කාපු පාන්කුඩ් වෙන්න ඇති)
     

    Similar threads