කූබියෝ

kkjanith

Active member
  • Jan 27, 2009
    122
    38
    28
    ඡන්දේ අස්සෙ කූබියෝ බලලා මට විකාර ඔලුවට එනවා බං,

    අවුරුදු 2ක් කල් තියෙද්දි, සිරිසේනව ආප්ප කවලා ජනාධිපති කලේ ගෝඨා වෙන්නෙ බැරිද? සිරිසේන කියන්නෙ තනිකරම ගෝඨා හදපු එකෙක්, ඌ අහිංසකයි බං.. ප්‍රභාකරන්ව මරන්න ප්ලන් ක්ලා වගේම, මහින්දට මිනිසුන්ගේ හිත් දිනා ගන්න ප්ලැන් ගැහුවෙත් ගෝඨාම තමයි, කොටින්ම මහින්ද කැම්පේන් වලට ගිහින් ලමයි වඩා ගත්තෙත් මේ ප්ලැන් එකටම තමයි. ඒත් ගෝඨා ගහපු ප්ලැන පස්සෙ අහු වෙන්නෙ විමලේ ට,
    "උබ අපෙන්ම කකා අපිටම ගේමක් අඹරවලා ලොකු අයියට ඇයි එහෙම කලෙ" කියලා විමලේ එදා සෙල්ලම් පිස්තෝලයකුත් අරන් ගෝඨා ගේ ඔලුවට තියලා අහපුවම ගෝඨා කිව්වෙ,"යකෝ මහින්ද අයියා කියන්නෙ මට තාත්තා කෙනෙක් වගෙ, මේ ගේම ඊට වඩා ලොකුයි, මං ඌව මෙ ගේමෙන් අයින් කරන්න සෑහෙන්න ට්‍රයි කලා, කොහෙද ඌට ඔනේත් මේකෙම පැටලෙන්නනෙ, මේ ගේමේ හැටි එහෙම තමයි බං, හැබැයි පොඩ්ඩක් බලා ගෙන ඉදපන්, මං ඌට වැටෙන්න දෙන්නෙ නෑ."
    එදා ගෝඨා ඒ කියපු වචන වල තේරුම විමලෙට තෙරුනේ අද තමයි,
    අලි මුඩුක්කුවේ හිටපු ඇලෝසියස්ට සිංගප්පූරුවේ හිටිය මහේන්ද්‍රන්ගේ දුවට බන්දලා දීලා, රනිල්ට රවීට මහ බැංකුවේ ගේම දෙන්න ප්ලන් කලේත් ගෝඨා. ඒ ගේම පස්සෙ ලීක් කරලා UNP එකට ඇපත් නැති ගේමක් සෙට් කලෙත් ගෝඨා ම තමයි. ඒ කැම්පස් යන කාලේ තමන්ව බලා ගත්තු මහින්ද අයියට කලගුන සලකන්න,
    මේ ඔක්කොම 2020 දි ගෝඨා ජනාධිපති වෙන්න ගහපු ප්ලැන් බං, අපි මේ එවා බල බල ඉන්නෙ.

    ~~>උපුටා ගැනීමක්<~~
    #koobiyo #jehan #con_artist #epi_50

    Written by : Daraka Chiranjaya
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,304
    6,157
    113
    man hithan na bun lankawe deshapalanaya echchara advanced kiyala.:)matanam hithenne seratama wada kapatiya hitan kiyala.