මට උදව් කරහන් මචං . . .

Akithama

Well-known member
  • May 24, 2014
    2,638
    2,537
    113
    හැම තැනම
    සරලව කෙටියෙන් , උබ ආස දේවල් කරපන් :yes: , මොකෝ නාකි වෙලා කරන්න යැ . ඒවගේම පොඩ්ඩ පොඩ්ඩ ඉතුරුත් කරපන්
     
    • Like
    Reactions: tom2pd

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,987
    6,157
    113
    මන් දෙතුන් සැරයක් ආයි කියවලත් බැලුවා උඹ gold plated රේන්ජ් රෝවර් එකක් අරන් ඒකට හිතේ අමාරුවෙන් දාන පෝස්ට් එකක්ද කියල. තමන් හම්බ කරන සල්ලි වලින් තමන්ට කියල දෙයක් ගන්නෙ නැත්තන් ඒ හම්බ කිරිල්ලෙන් මොකටද බන්. පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා උඹටම කියලා මොකක් හරි වැඩක් කර ගන්න තව කාලය තියෙනවා. එච්චර වොරි වෙන්න එපා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,288
    113
    පුංචි රෝමේ
    මට මතකයි උපුල් ශාන්ත සන්නස්ගල දවසක් කිව්ව ඵයා චීස්,සොසේජස් වගේ කෑම නිතරම කෑව කියල සල්ලි හම්බකරන්න පටන් ගත්තට පස්සෙ හේතුව පොඩි කාලේ ඵයා දුප්පත් නිසා ඒවා දකින්නවත් නැති වීම.අන්තිමට ඵයාට අාපු ලෙඩත් වැඩි උනේ ඒවා කාලලු.උඹ කියන කථාවෙත් ඵහෙමනේ..ඉතිං උඹ වැරදි නෑ..ඔහොම තමා මිනිස්සු.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,321
    2,802
    113
    Oh My GAH
    Mchn kamthi dewal ganin eth ewata addict wenna epa. Sound sytem ekk gannawa nam ekak ganin ena ena hama ekakma ganna epa. Aluth deyak ganiddi e jathiyen uba gawa thiyana de wikunala ganin. Math uba wage bn :) good luck
     
    • Love
    Reactions: noisy boy12

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,562
    9,160
    113
    tracing Geo-location.. ... ...
    oka gana guilty hithanna epa machan. ubata wela thiyenne gedara minissunta dewal karala karala dan ubata monawahari deyak karaganiddi eka waraddak wage danena eka.. ammata shape eke oka hemin tika tika kiyapan eka para kiyanne nathuwa ube hitha sahallu wenna. sallith tika tika ithuru karagena gemak gahapan. guilty hithanna epa bn. sathutin hitapan. hamadema hodata karaganin ammalawath balagena.
     
    • Love
    Reactions: noisy boy12

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,456
    894
    113
    Galle
    Mchn, Mmt wayasa 29 ekek. Eka wayase ekek ta kiyana deyak misa wena loku deyak kiyanna taram experience ekak naha.

    උඹ hoda kollek wage.
    Asa dewal karapan. Me wayasta nokara passe karanna baha ne. Habayi income ekat ekka ganata balance karanna ona.
    Ube income eka wenne, ube salary - 50 misak salary newei.
    Eken yam percentage ekak aniwa ituru karapan. Natnam passe uba pasutaweno mai.
    Mokada උබට, salli hadissiyak kawada ewi da kiyanna ba. Job eka wunat permanent kiyala hitanna epa ban. Etakota ata nopa inna puluwan wenna ona ne.
    Gedarata kalata kamak na. Simawak tiya gannat ona.
    Uba nangita, mallita kala wage newei, ubata bari wunot ube udawwata kawru wat nati wenna puluwan.
    E wagema uba issara wage salakuwe nati wunot un taraha wennat puluwan.
    Ehema wenne na kiyanna epa, ehema wenna loku chance ekak tiyeno.

    Malli ta wunat onawata wada dewal denna epa. Uu al karana nisa eka mulin hariyata karanna kiyapan, ntnm igena ganna kale ona nati dewal walata oluwa giyama, saha hamadema labena kota agayak nati wunama, uu kalakanni weno. Ehema wenna denna epa. Eka uge anagatayata hoda na ne.

    Anit patten uba ituru nokarala tibunoth, uba dawaska lamayi haduwata passe wife ta daruwanta, e aya kamati de aran denne kohomada? Etakota un paw ne ban.

    Eka hinda ban, ubat pulu puluwan widiyata ituru karapan.

    Anit eka, gaming gana kiyanawa nam, mchn patta fun deyak thamayi, habayi pattama widiyata salli nasthi wenna loku chance ekak tiyeno.
    Eka Nisa hodama pc eka hadanawa wage weda karanna epa ban.
    Api wayasta yanna yanna, eka digata games gahanna tiyena asawa, hakiyawa nati wenawa. (Mage experience eka) Mma ol al kale wage dan games gahanne naha, pc eka gawata wela. Games ikmanatama boring wenawa.

    Lag nowi games gahanna ma ona nam playstation ekak tv ekakut ekka ganna. Passe games 1, 2k aran kattiya ekka exchange kara ganna. Eka pc eka issaraha innawata wada fun wagema, welawa godak nasthi wenne naha. Cost ekat adui ne ban.
    Ehemat natnm switch ekak ganna.
    Mama mehema kiyanne ubat life eka enjoy karanna ona nisa. Habayi salary eka, ube anagataya ehemat e ekkama hitanna ona. Natnm passe uba pasu tawenawa.
    Ehema nowenna danma weda karapan.

    Life eka successful kara ganin mahansi wela.. Wish you all the success mchn.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,357
    29,230
    113
    KY
    ඈ බන්, සල්ලි උබ නම් , කාගෙන්වත් නයත් නැත්තම් මොකක්ද වැරැද්ද???
     
    Geeth_Nuwan

    Active member
  • Dec 11, 2007
    316
    249
    43
    Kegalle
    bro, matath 28, apeth thaththa nati una, den 3yrs wage, ethakota mama igenagannawa. uba wagema mamt kattak kala podi hari thenakata awa lankawe idan. thaththage loan geawala iwara kala. gedara genath balanawa, nangita igenagnna help karanawa, but limit ekakata. limit kiwe hoyala balala. mage savings tika tika karanawa. asa dewal gannawa/karanawa (tech gadjets, superbikes, travelling, friends, chilling hama deyakma). uba tharam salary ekak natuwa athi mama lankae inna nisa. but balance eka run karanawa. ekai wenna oni mchn mama dakina widiyata,

    Ubata game gahanna asa nm Playstation ekak wage ekakata palayn, kisi awlk natuwa game gahanna puluwan, uba oya PC ekata gatta badu tika sell kaloth ganna puluwan wei. wena wiyadm karanne natuwa. game exchange grp ekakata set weyan ita passe. then save karapn.

    uba tika tika parts aran PC eka build karanakota time yanawa, time yanawa kiyanne uba mulinma gatta parts wala value eka ganna bari wenawa pc eka complete karana dawasata. (value eka adu wenawa, technology eka alut wenawa, eta wada hoda parts enakota ewata hariyanna game develop wenakota ubata aye upgrade karanna wenawa.) so better to go for a game console like playstation, xbox, etc. (me kiwwe IT field eka inna kenek widiyata)

    help karanna kiyala title eka tibbata ubata wenna oni mokdda kiyapn mchn, puluwn widiyta help karannm
     
    • Love
    Reactions: noisy boy12

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,256
    2,035
    113
    Dark Side of Earth
    Ehema ekak naha. Ithuru karala wadak na salli awa pramanaya wenawa. Assets හොයා ගනින්. මේ එළකිරි eke entrepreneur කියලා member කෙනෙක් ඉන්නවා. උගේ පෝස්ට් කියවලා balapan.
     
    • Haha
    Reactions: BillionaireBoys

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,603
    1,686
    113
    Ja-ela
    උබගේ හිත හොදයි බන්.. උඹ සලකන එකත් හොදයි මචන්.. හැබැයි නන්ගිටයි මල්ලිටයි අවශ්‍ය වෙලාවේ නැගිටින්න උපරිම උදව් කරපන්. නමුත් උන්ට තනියම නැගිටින්න ඉඩදීපන්. අපේ මාමාත් රට හොදම ජොබ් එකක් කලේ අවුරුදු 18ක්. එකම නන්ගි නිසා අම්මට ගොඩක් උදව් කලා. අපි හිටියෙත් මහගෙදර. එයා මහගෙදරට අවශ්‍ය ඔක්කොම බඩු සම්පූර්ණ කලා. අම්මලත් ඒවා පාවිච්චිකලා. මාමා ලංකාවට ආවට පස්සේ එයාට මහගෙදර දීලා අපේ ගෙදර යනකොට තමා කෙලඋනේ. අපේ ගෙදර කිසිම බඩුමුට්ටු වක් ගන්න අම්මලා උනන්දු වෙලා තිබ්බේ නැති නිසා ඔක්කොම ටික ටික අමාරුවෙන් ගන්න උනා. ඒකටත් කාලයක් ගියා. මිනිස්සු අනුන්ගෙන් යැපෙන්න පුරුදු උනොත් එයාලට අනාගතයක් නැහැ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    14,766
    12,324
    113
    ටික ටික කියපන් අම්මට...මේ මාසෙ ටිකක් වියදන් ගියා කම්පියුටරේකට කෑලි ගත්ත අරක මේක කියල ශේප් එකේ. ඕම ඕම ටිකක් වැඩි කර කර කියල ශේප් කරපන්. එතකොට ඇත්තම කියතහැකිනෙ. guilt එකකුත් නෑනෙ එතකොට හිතට. මොනා උනත් අම්මට සලකපන් අනිවා. ඒක තමයි වැදගත්ම දේ කවුරු මොනව කිවුවත්.
     
    • Love
    Reactions: noisy boy12

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    999
    93
    Uba den monawa karath wedak ne getak dorak hadan pili welak une nettam ammata merenna wenne uba gena duk wewi, enisa salli ituru karapan, den 28i ne 35 weddi gewal dorawal hadan stable wanna plan ekak gahapan, then everyone can be happy,

    Nettam kawadahari ubata wenne naki wela kaat kawrut neti anatayek wela uba anunta karapuwa kiya kiya unge gewal lagata gihin be a be a inna
     
    • Like
    Reactions: Geeth_Nuwan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,589
    12,098
    113
    Gotham City
    මන් ගැන උඹට කියන්නම්
    මාත් කටාර් තමා හිටියෙ කුරියර් කම්පැණි එකක.
    උබෙ වයසෙමයි .
    මන් රට ගියෙ අවුරුදු 22 දි .
    කොල්ලෙක්නෙ ඉටිහ්ං පු* අමාරුව නිසාම පලවෙනිම පඩියෙන් මන් ගත්තා
    රේ බැන් ඇවියෙටර් සන්ග්ලාස් කුට්ටමක් රියාල් 720 යි.
    සිටිසෙන්ටර් එකෙ යතීම් ඔප්ටිෂියන්ස් එකෙන් ගත්තෙ.

    අයි ටී සීන් එකෙ නිසා ගත්තා ජාවා පොතක් රියාල් 520 යි ජරීර් එකෙන් ගත්තෙ.
    ඊට පස්සෙ සොෆ්ට්වේයාර් ඉංජිනියරින් පොතකුත් ගත්තා රියාල් 220 ක් වගෙ.

    බීට්ස් බයි ඩොක්ටර් ඩ්‍රෙ හෙඩ් ෆොන් දෙකක් ගත්තා රියාල් 1350 යි .

    පස්සෙ ටික කාලෙකින් රියාල් 1200 කට TISSOT වොච් එකක් ගත්තා ඒත් සිටි සෙන්ටර් එකෙන්ම.
    ඊට පස්සෙ D-Ring රෝඩ් එකෙ ලුලු එකෙන් ගත්තා Nike මේඩ් ඉන් වියට්නාම් (Original) සපත්තු කුට්ටමක් රියාල් 560 යි .
    විලාජියො මෝල් එකට ගිහින් ගත්තා මසිමො ඩුටි පර්ස් එකක් රියාල් 250 යි .
    ඒ කාලෙ සිකුරාද මගෙ ෆෙවරිට්ම දෙ සිටිසෙන්ටර් එකෙ ස්ටාර් බක්ස් එකට ගිහින්
    රියාල් 35 ක frappuccino එකක් බොන ගමන් සිටිසෙන්ටර් එක වටෙ ඇවිද ඇවිද කැලි බලන එක .

    පොඩි කොල්ලානෙ අයි ෆොන් පු* අමාරුව ඇවිත් උපන්දිනෙ දවසෙ රියාල් 4000 ක් දීලා ගත්තා කිරි කිරි අයි ෆෝන් සික්ස් ප්ලස් එකක් .

    රේ බෑන් ඇවියෙටර් එකෙ පවුච් එක නැති උනා හෙඩ් ෆොන් එක හදන්න දීලා එන ගමන්.
    එදා ඉඳන් ඉනෙ ගහගෙන ගියෙ සන්ග්ලාස් එක.
    පස්සෙ ඒකත් නැති උනා ඉනෙ ගහගෙන ගිය දවසක බිමට වැටිලා .

    සන්ග්ලාස් දෙකක් නැති අඩුව දැනුනා .
    ගත්තා මොන්ට් බ්ලන්ක් (Mont Blanc )සන්ග්ලාසස් දෙකක් (එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා මන් )
    රියාල් 1350 යි .

    ඊට පස්සෙ නම් බඩු භාණ්ඩ ගන්න එක ටිකක් අඩු කරා මොකද තාත්තාගෙ ජොබට කෙල වෙලා තිබ්බ නිසා මගෙ පඩියෙන් තමා මුළු ගෙදරම රන් කරන්න උනෙ .

    එත් බඩු භාණ්ඩ ගන්න කාලෙත් මන් ගෙදරට සල්ලි යැවුවා .මාත් කෑව බීවා .ඉතුරුත් කරා .
    කැවෙත් ආයෙ සුපිරියට ලෝස් නැතුව.
    පළතුරු කන්න වැඩියෙන් ආස නිසා පළතුරු වලට තමා වියදම් කලෙ.

    ගොඩක් උන් කියන දෙයක් තමා පළවෙනි අවුරුදු දෙක ඉතුරු කරන්න බැහැ රට ඉද්දි. එක නිකන් ට්‍රයල් එක වගෙ කියලා.
    එත් මන් ලක්ෂ 5 ක් ඉතුරු කරා (ඒ 2016 දි දැන් වටිනාකම්න් ගත්තොත් ඊටත් වැඩී ) ඉහත කිව්ව සෙරම කරලත් .
    ඒ ලක්ෂ පහ නම් ගෙදර අයටම වියදම් කරලා කුඩු උනා.

    එත් අතරින් පතර පොත් පත් නම් ගත්තා.
    ගේම් ඔෆ් ත්‍රොන්ස් පොත් සෙට් එක. කියොසාකිගෙ පොත් එහෙම.
    මන් කටාර් ඉද්දි පොත් ගත්තෙ ජරීර් එකෙන් .
    ඒ ගත්ත පොත් සෙරම එළකිරියෙ දාල අති ත්‍රෙඩ් එහෙම .

    උඹට කියනන් තියෙන්නෙ මෙච්චරයි.
    උඹත් මන් වගෙම කොල්ලෙක් .
    උඹ කරන්නෙ කොහෙත්ම්ව වැරැද්දක් නෙමෙ.
    මොකද අම්මලා වයසයි . එගොල්ලො ජිවිතෙ කරන්න ඔනි සේරම කරලා දැන් සැඳෑ සමය. උඹ තරුණයි. ඉතිං උඹ හම්බ කරන එව්වායෙන් උඹ කාල බීලා ජොලියෙ ඉන්න ඔනි .
    රට ආපුවහම කරන්නෙ වෙන උන් සල්ලි නාස්ති කරනවා බීලා, ගංජා ගහලා සමහරු හොර ගැනුන්ට වියදම් කරනවා බඩු ගහනවා .
    දැකලා ඇතිනෙ උඹ එව්වා.
    එත් උඹ ඒ අතින් එල කොල්ලෙක්.

    අනික ගෙදර අයට උනත් ඔනිවට වඩා කරන්න යන්නත් එපා. තමන් ගැනත් හිතපන් .මොකද මාත් පරිප්පු කෑවා එහෙම කරලා.
    අන්තිමට පු* ඉරාගෙන සල්ලි එවලා ගෙදර උන්ගෙන් කුණු කතා අහන්නත් ඔනි.

    මට අදටත් මතක් වෙද්දි ආසයි ඒ යුගයට යන්න.
    එයාර් පොර්ට් ඇරපු හැටිය මන් ඒ ලයිෆ් එකට ආයෙත් එන්ටර් වෙනවා .
    මන් ඉතුරු කරප් සල්ලි නම් ගෙදර උන්ටම කුඩු උනා .

    එත් මන් ගත්ත දෙවල් අදටත් මන් ගාව .
    එව්ව තමා මගෙ මතකය. මගෙ ලයිෆ් එකෙ මොටිවෙශන්ස් .
    මට ආයෙ කටාර් යන්න කියන සිතුවිල්ල දෙන්නෙ ඒ මන් ගත්ත දෙවල් .

    උඹට කියන්නෙ කොල්ලෙක් විදියට උඹ ගැනත් හිතපන් .සල්ලි එකතු කරපන් අනාගතෙ ගැන හිතපන් .
    ඒ අතරම උඹ කැමති දෙවල් ගනින් .කිසි වරදක් නැහැ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,176
    52,174

    Qatar racist nedda bn
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,853
    3,536
    113
    උඹ සෑහෙන්න උත්සාහවන්ත හොඳ කොල්ලෙක්.උඹ වෙනුවෙන් දෙයක් ගත්තට කිසිම අවුලක් නෑ මොකද හැම තිස්සෙම ඔය වගේ දේවල් වලට සල්ලි වියදම් කරන්නේ නැති නිසා.
    හැබැයි පුතෝ නංගිටයි මල්ලිටයි තව ටිකක් කල් ගිහිල්ලා අදායම් මාර්ගයක් හදලා දෙන්න බලපන්.
    මගේ හොඳ යාළුවෙක් හිටියා රට ගිහිල්ලා ලංකාවේ පවුලට සල්ලි එවපු.උගේ අක්කලා දෙන්නටම කෝටියකට වඩා ඌ එවලා තිබ්බා.අක්කලත් මූ සල්ලි එවන නිසා බලාපොරොත්තුවෙන්ම ඉඳලා අවුරුදු ගානක්ම.ඌ හිතන් හිටියේ ලංකාවට ආපු දවසට අක්කලා හොඳට සලකයි කියලා.
    අන්තිමට අක්කලා බැඳපු එවුන් මහ ගෙදරම සෙට්වෙලා ඉඳලා තියෙන්නේ.ගේ හදන්න අම්මට සල්ලි එවලා තියෙන්නෙත් ඌ.
    දැන් ගෙදරත් නෑ නෑදෑ කමුත් නෑ ඌ ඉතුරු කරපු සල්ලියකුත් නෑ.
    අපේ මිනිස්සුන්ට නිකන් දේවල් ලැබෙනකොට කිසිම අගයක් නෑ.අනික් එක රට නොගිය එවුන්ට සල්ලි හම්බකරන්න තියෙන කට්ට දන්නේ නෑනේ.
     
    • Love
    Reactions: BruceWayne92