මට උදව් කරහන් මචං . . .

dxx

Well-known member
  • Dec 26, 2011
    13,573
    15,611
    113
    Gedara denne mallitada ban lankawe?:oo:

    මේකයි ඒකට ඉතිං පින තියෙන්නත් ඕන..මෙහෙම අයිය කෙනෙක් ඉන්න ඵක උෟ ලකී..අක්කල නම් ගූ 70යි.බැන්ඳට පස්සෙ මිනිහ හිඟන්නෙක් නම් මල්ලිගෙ දේපල වලටත් කටුව ගහනවා..
     
    • Love
    Reactions: noisy boy12

    your_love

    Well-known member
  • Apr 7, 2012
    12,271
    1
    8,258
    113
    Ubata Ithuru Karanna bari nan.,..Geyak aran dapan lankwen , Padiyen Loan ekak aran. or mortgage karapan. Mase gana kapa ganna widihata. eka Rent karapan. Ena Salli Gedatta ganna kiyapan. Ethakota Ubata one wada godak wenawa.
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    261
    51
    28
    මචංලා මට වයස අවුරුදු 28 යි දැන්. මම දැනට කටාර් වල රැකියාවක් කරනවා ලොව පිලිගත් කාගෝ ආයතනයක. මචංලා මගෙ කතාව උබලට කියන්නයි මම මේ හදන්නෙ. මම රට ආවේ මගෙ තාත්තා නැති වෙලා මාසෙන් හරියටම. තුන් මාසේ දානෙටවත් මට ඉන්න බැරි උනා. මට ඉන්නෙ අම්මයි මල්ලි නංගී. නංගී බැදලා වෙනම ඉන්නෙ. මල්ලි දැන් 12 වසරේ. අම්මා ගෙදර ඉන්නෙ. සාමන්‍ය ජීවිතයක් ගත කරපු මිනිස්සු. සල්ලී වලින් අඩු පාඩු තිබ්බා ගොඩක්. තාත්තා නැති උනාම මම ගෙදර බර කරට ගන්න ඕන නිසා රට ආවා. තාත්තා අමි එකේ හිටියේ ෆැන්ශන් ගිහින්. තාත්තගෙ පඩියෙන් ලෝන් වලට කපිලා අම්මට මාසෙට 15ක් වගේ හම්බෙනවා. මම මචන් රට ඇවිත් දැන් අවුරුදු 04ක් වෙනවා. පලවෙනි අවුරුද්ද අඩුම අඩු පඩියකට වැඩ කරලා යාන්තන් නය ටික බේර ගත්තා. ඊට පස්සෙ මම එතනින් අයින් වෙලා දැනට වැඩ කරන ආයතනයට සම්බන්ද උනා හොද පඩියකට. මම රට ආපු දවසේ ඉදන් මේ වෙනකම් අම්මටයි මල්ලිටයි සල්ලී දැම්මා ඇති වෙන්න. හැම දේම හොයලා බලලා තාත්තා නැති අඩුව දැනෙන්න නොදි එයාලට හොදට සැලකුවා. ගෙයි වැඩත් ඔක්කොම ඉවර කලා. දැන් අපි කාටවත් නය නැතුව ජීවත් වෙනවා බං. මම බැදලා නෑ බං. මට කෙල්ලෙකුත් නෑ. නංගිටත් සැරින් සැරේ සල්ලි දැම්මා එයාගෙත් අඩු පාඩු අර ගන්න. මම නංගිට ෆ්‍රිජ් එකක් එහෙමත් අරන් දුන්නා. අම්මටත් ගෙදරට අවශය හැම බඩුවක්ම මම මෙහෙන් අරන් යැව්වා. කොටිම්ම කීවොත් අම්මටයි මල්ලිටයි මම මට පුලුවන් උපරිමයෙන් සැලකුවා මේ වෙනකම්. ඉල්ලන්නෙ මොනවද ඒ හැමදේම මම දුන්නා. දැනට එයාලා සතුටින් ඉන්නවා. අම්මා නිතර කියනවා පොතට සල්ලී දාගන්න කියලා. ඒත් මචන් මට ගෙදරට සල්ලී දාලා මගෙ මෙහෙ වියදම ගියාම ඉතුරු වෙන එකෙන් මම මට අවශය එක එක දේවල් ගත්තා. පොතට දාල තිබ්බ සල්ලී වලිනුත් මම කොරෝනා කාලේ ගෙදරට සල්ලී දාන්න නැති වෙලා එයාලට කියන්නෙ නැතුව ඒක අරන් දැම්මා මචං. දැන් පොතේ කීයක් වත් නෑ බං. අම්මා දන්නෙ නෑ ඒවා. මේ පාර කටින පිංකම අම්මා කරන්න ආසයි කීවා. මම ඒකත් කරන්න බාරගන්න කීවා අම්මගෙ ආසාව නිසා. අම්මා ගොඩක් ආගමට ලැදියි. මචං මම සල්ලී ඉතුර් කරනවා කියලා අම්මට හොරෙන් මෙහෙ ඉදන් මට ආස දේවල් අර ගත්තා. මේ තියෙන්නෙ මම ගත්ත දේවල් වලින් ටිකක්.
    View attachment 94931

    YAMAHA RXV 585 - 01
    BOSE DOUBLE CUBE - 04
    BOSE 201 V- 02
    BOSE VCS 10 - 01

    මචං මම මේවා ගත්තේ මම ආස නිසා. අම්මා මේවා ගත්තා කියලා දන්නෙ නෑ. මම මට ගෙයක් හදා ගන්නත් ඕන. ඉඩමක් ගන්නත් ඕන. ඒත් මම ගාව ඉතිරි කරපු සල්ලී කීයක් වත් නෑ. ඉන්න ගේ මල්ලිටනේ බං දෙන්න ඕන. මට මචං ඉතිරි කරන්න හැදුවට ඒක කර ගන්නත් බෑ බං. මට පොඩි කාලේ මම ආස දේවල් අරන් දෙන්න මගෙ තාත්තට සල්ලි තිබ්බෙ නෑ බං. මම මල්ලිට ඒ දුක නොදී ඌට ඕන කියන දේවල් ඔක්කොම මම අරන් දුන්නා. මමත් ආස දේවල් මම ගත්තා. කර ගන්න බැරි උන එකම දේ මගෙ නමට සල්ලී කීයක්වත් ඉතුරු කර ගන්න බැරි උන එක බං. මට ලොකු හීන නෑ බං. අම්මායි මල්ලී මගේ ජීවිතේ තියෙනකල් බලා ගන්න ලැබුනොත් ඇති බං දුකක් නොදී.

    දැන් මචන් මට මේ දවස් වල ඔලුවට ඇවිත් තියෙන අලුත්ම ආසාව මගේම කියලා ඕන ගේමක් ලැග් නැතිව ගහන්න පුලුවන් ගේමින් මැසින් එකක් හදා ගන්න එක. එක පාර බඩු ගන්න බෑ අම්මට සල්ලී යවන්න ඕන නිසා. මම මාසෙන් මාසෙට කෑල්ල කෑල්ල ගන්නනවා. දැනට අරන් තියෙනවා මේ ටික

    Asrock B365M Phantom Gaming 4
    i5 9600K Processors
    DEEP COOL GamerStorme CASTLE 360RGB v2 Liquid Cooling System

    View attachment 94936

    මම මුලින් ගත්ත යමහා සෙට් එකෙන් සුපිරි සරවුන්ඩ් ෆිල්ම් බලන්න ගේම් ගහන්න තමයි මේ හදන්නෙ. මචන් මේ එකක් වත් අම්මා දන්නෙ නෑ. අම්මට කීවොත් අම්මා බනින්නෙ නෑ. ඒත් එයාට දුක හිතෙයි මචං මම එයාට සල්ලී ඉතුරු කරනවා කියලා බොරු කලා කියලා. මම ගැන. මම අම්මලට කිසිම අඩුවක් කරන්නෙ නෑ බං. මම මේ හැමදේම ගත්තේ මම අම්මලට හැමදේම කරලා දීලා ඉතිරි වන සල්ලි වලින් ටික ටික එකතු කරලා බං. මේක මගෙ ආසාව බං. මම පට්ට කට්ටක් කාලා බං සල්ලී හොයන්නෙ. ඒ සල්ලී හොයලත් මට මම ආස දේවල් ගන්න නැත්නම් මොකක්ද බං මේ ජීවිතේ.... මම ලංකාවට හැම මාසෙම 50+ වඩා සල්ලී දානවා. ඊට අමතරව විශේශ දේවල් වලට වෙනම සල්ලී දානවා. මට කියලා මම කරගෙන තියෙන්නෙ මෙච්චරයි බං. මට අම්මලාව වදයක් නෙමෙයි බං. මම හරි ආසාවෙන් එයාලට සලකන්නෙ. මගෙ මල්ලී අම්මයි නංගී කියන්නෙ මට තියෙන වටිනාම දේ

    ගෙවන්න ගන්න ඉඩමක් ගන්න එතකොට ඉබේම වාරික ගෙවෙයි ඊට‍ පස්සේ ගේ හදන්න ගන්න පවුලේ අයගේ අඩුපාඩු 90% ක්‌ ඉවර නිසා ඒ අයට මාසික ව ෆික්ස් ගානක් යවලා ඉතිරිය ඔයා ගේ අනාගතේ වෙනුවෙන් යොදන්න කිසිම දෙයක් ඉස්තිර යි කියලා හිතන්න එපා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,934
    2,457
    113
    Earth
    Computer eka haduwata passe Salli tikak save karapan. Etakota Hari. Hama masema tikak Hari save karanna. Eka ubata wadagath wenawa issarahata. Danata UBA asa nisa computer eka hadala, eeta passe save karanna patan ganna.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,435
    11,760
    113
    Gotham City
    Racist wenna Qatar wala white minissu naha neda bn?
    ඉන්නවා .
    ඇමරිකන් ලා ඉන්නව ඇමරිකන් බේස් එකෙ වැඩ කරන සහ තෙල් කම්පැණි වල.
    බ්‍රිටිෂ් උන් තමා වැඩියෙන්ම ඉන්නෙ.
    නෙදර්ලන්ඩ්, ජර්මන් ,ඩෙන්මාර්ක් ,නිව්සීලන්ඩ් ,කැනඩා, නොර්වෙ, ඔසි අය ඉන්නවා එහෙන් මෙහෙන් .

    ඒ රටවල් වල සෙකන්ඩ් ටයර් එකෙ අය තමා ඔය එන්නෙ.
    පඩිය හැදෙන්නෙ පාස්පොර්ට් එකට.

    බ්‍රිටිශ් උන් අලි පු* න් .
    මොකද උන්ගෙ කොලනීස් වලින් ආපු උන් නෙ සවුත් ඒසියන්ස් ලා සහ මැදපෙරදිගත් උන්ගෙ කොලනීස් නෙ .
    ඒ වගෙම ඔසියොත් එහෙමයි. මෙලොම රහක් නැහැ.

    ඇමරිකන් උන් නම් සිරා.මාරම ෆ්‍රෙන්ඩ්ලි .උන්ගෙ ඉංග්‍රිසි උනත් පැහැදිලි .
    ජර්මන් උනුත් සිරා .

    ඉන්දියන් උන් ගිහින් තැන් තැන් වල ගූ කරලා තියෙන නිසා උන්ට තියන අකමැත්ත අපෙ පිටිනුත් යනවා මොකද උන්ගෙයි අපෙයි පෙනුම එකවගෙ නිසා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    59,179
    47,868

    Ausi un awul ne?ekane kiyanne
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    874
    295
    83
    Doha - Qatar
    Machan mamath inne rata masekata podi ganak hari ubama account ekakta daganna purudu weyan gana wadagath na mulun kiyak hari danna purudu weyan mulin
    rata rassawal hamadama karanna labenne na kawada hari lankawata giyama thaman udaw karapu ayagenama ahanna labei "mechchara kal rata karagatta deyak nadda kiyala"
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,435
    11,760
    113
    Gotham City
    Machan mamath inne rata masekata podi ganak hari ubama account ekakta daganna purudu weyan gana wadagath na mulun kiyak hari danna purudu weyan mulin
    rata rassawal hamadama karanna labenne na kawada hari lankawata giyama thaman udaw karapu ayagenama ahanna labei "mechchara kal rata karagatta deyak nadda kiyala"
    කට අල්ලපන් බන් මසුරන් ටිකක් වක්කරන්න .
    මාත් ඔය කතාවම අහගෙන ඉන්නෙ බන් .එකයි ගෙවල් වල උන්ට උනත් කරන එක එපා උනෙ .

    "පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ "
     
    • Like
    Reactions: DaraGarege

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    241
    43
    උඹ කරපු දේවල් වල අව්ලක් නෑ නමුත් පොඩි පොඩි තැන් කීපයක් හයිලයිට් කරන්න ඕන.
    ( මගේ පුද්ගලික අත්දැකීම් වලින් )

    1. මැදපෙරදිග රස්සාව ගැන දිගට ලොකු ශුවර් එකක් තියා ගන්න බෑ. ක්ශණිකව අපිට රස්සාව නැති වෙන්න පුලුවන් .
    2. ලoකාවෙ වැඩ කරන අයට වගේ EPF, ETF, පෙන්ෂන් අපිට නෑ. අඩුම තරමෙ ඉස්සරහට ලෙඩක් හැදුනත් බෙහෙතක් ගන්න ක්‍රමයක් නෑ.

    3. දෙමව්පියන් ගෙ හදිසි අසනීප, වියෝවීම් වලට අපිට සල්ලි හදිසි එන්න පුලුවන් .

    4. ලoකාවෙ ස්තීර පදිංචි වෙන්න හිතන් ඉන්නවනම්, ඉඩමක් ගන්න, ගෙයක් හදන්න පටන් ගන්න වගේ වැඩ වලට ප්‍රමුඛතාවය දෙන්න වෙනව.
    මොකද ඉඩම්, ගෙවල් හදන බඩු ගණන් යන්නෙ හරිම වේගෙන්.

    5. මාසෙට කීයක් හරි වෙනත් ආදායමක් ලැබෙන මාර්ගයක් තියේ නම් ලොකු සහනයක් වෙනවා.

    පොඩි පොඩි දේවල් වලින් හිත සනසා ගන්නවට වඩා ටිකක් ලොකු ටාර්ගට් හදා ගෙන ඒවත් ඉටු කර ගත්තම ලැබෙන සතුටත් බුක්ති විඳින්න. උදාහරණයක් විදිහට ඉඩමක්, නැත්නම් ගෙයක්, ලක්ශ 50ක්, ලක්ශ 100ක් වගේ දේවලුත්...

    මම කියන්න උත්සාහ කරේ ලෝභ කුණෙක් වෙලා වර්තමානය කැප කරන්න කියලා නෙවේ.

    තමන් ගෙ මාසික ආදායමෙන් යම් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතුරු කරන එක වැදගත් .
    පුලුවන් නම් වෙන කෙනෙක්ට නොදනෙන්න, ඉතුරුම් ගිනුමක තැන්පත් කර ගන්න.

    රට ඉඳලා , ලoකාවට ගිය දාක හදිසියකට අපිට කීයක් වත් ඉල්ල ගන්න කෙනෙක් නෑ....
    අපි ගත්ත බඩු විකුනලා ලොකු මුදලක් ගන්නත් අමාරුයි නෙ.
    ඒවගේම ලොකු කාලයක් කටාර් වල ඉන්න එකත් තේරුමක් නෑ, රස්නෙ, සෞඛ්‍ය , පව්ලෙ අයගෙන් ඈත්වීම, වගේ දේවල් එක්ක

    ( මම දැන් අව් 9 ක් මැදපෙරදිග )
     
    අඩෙ මට රස්නෙ නම් අවුලක් නැහැ බන් .
    අනෙ මන්දා මට නම් සෙට් උනා මැදපෙරදිග.
    මන් තීරනය කරා ආයෙ ගියොත් නොයෙන්නම ලංකාවට .
    සෞඛ්‍ය කියලා අවුල් කිව්වෙ ඇයි ?
     
    • Like
    Reactions: MAYBACH

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    241
    43
    ආයෙ නොයෙන්නම යන්න බෑනෙ බo , ජොබ් එකක් තියෙනකල්නෙ (ID එක තියෙනකල් නෙ )

    රස්නෙට් වැඩිය මැයි , ජූනි, ජූලි, අගෝස්තු මාර හියුමිඩිටි නෙ. දාඩිය ගලනව.

    සෞඛ්‍ය කියලා කීවෙ, අපි ජිම් එකකට, නැත්නම් අඩුම පාර්ක් එකක දුවන්නවත් හැමදාම වෙලාවක් වෙන් කරගන්න අමාරුයි නෙ. එක්කො ජොබ් එක කරලා එද්දි හවස් වෙනව. නැත්නම් කම්මැලිකම .
    අනික කෑමත් බොහෝවිට කඩ කෑම. මෙහෙ ඉතින් ගොඩක් කෑම තෙලෙන් නේ.
    ඉන්න බහුතරයක් ට සීනි, කොලෙස්ටරෝල් , ලoකාවෙ ජීවත් වෙන අයට සාපේක්ෂව .

    ඔයා බැඳලා වයිෆ් කෙනෙක් , ළමයි ඉන්නවනම් කාලයක් ඈත් වෙලාම ඉන්න එක කරන්න අමාරු නැද්ද

    පව්ලෙ අය දාලා, ගෙදර දාලා ලොකු කාලයක් වෙනම ඉන්නකොට , ළමයි , නෝනා අපිව නැති වෙනම ලෝකයක් එයාලට ඇති වෙන එක නවත්තගන්න බෑනෙ.
    අපි වයසට ගිහිල්ලා සල්ලි ගොඩක් එක්ක එනකොට එයාලා එයාලගෙ ලෝක වල අපි නෑ

    මම නම් ලබන අව්රුද්ද අගවත් අයින් වෙලාම යන්න ඉන්නෙ....
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,435
    11,760
    113
    Gotham City
    ආයෙ නොයෙන්නම යන්න බෑනෙ බo , ජොබ් එකක් තියෙනකල්නෙ (ID එක තියෙනකල් නෙ )

    රස්නෙට් වැඩිය මැයි , ජූනි, ජූලි, අගෝස්තු මාර හියුමිඩිටි නෙ. දාඩිය ගලනව.

    සෞඛ්‍ය කියලා කීවෙ, අපි ජිම් එකකට, නැත්නම් අඩුම පාර්ක් එකක දුවන්නවත් හැමදාම වෙලාවක් වෙන් කරගන්න අමාරුයි නෙ. එක්කො ජොබ් එක කරලා එද්දි හවස් වෙනව. නැත්නම් කම්මැලිකම .
    අනික කෑමත් බොහෝවිට කඩ කෑම. මෙහෙ ඉතින් ගොඩක් කෑම තෙලෙන් නේ.
    ඉන්න බහුතරයක් ට සීනි, කොලෙස්ටරෝල් , ලoකාවෙ ජීවත් වෙන අයට සාපේක්ෂව .

    ඔයා බැඳලා වයිෆ් කෙනෙක් , ළමයි ඉන්නවනම් කාලයක් ඈත් වෙලාම ඉන්න එක කරන්න අමාරු නැද්ද

    පව්ලෙ අය දාලා, ගෙදර දාලා ලොකු කාලයක් වෙනම ඉන්නකොට , ළමයි , නෝනා අපිව නැති වෙනම ලෝකයක් එයාලට ඇති වෙන එක නවත්තගන්න බෑනෙ.
    අපි වයසට ගිහිල්ලා සල්ලි ගොඩක් එක්ක එනකොට එයාලා එයාලගෙ ලෝක වල අපි නෑ

    මම නම් ලබන අව්රුද්ද අගවත් අයින් වෙලාම යන්න ඉන්නෙ....
    ඔව් උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
     
    • Like
    Reactions: MAYBACH

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,800
    13,368
    113
    Colombo
    මේක බැලුවම තේරුනේ රට ඉන්න කෙනෙක් ගෙයක් හදනවා නං මහ ගෙවල් හදන්නෙ නැතුව, තමන්ගෙම ඉඩමක් අරන් ගෙයක් හදන එක තමයි හොඳ
    මොකද එතකොට ඌ රට ඉන්නකන් අම්මට තාත්තට ඒ ගෙදර ඉන්නත් පුලුවන්, ආවට පස්සෙ ප්‍රශ්න මොනවත් ඇත්තෙත් නැහැ.