මේ පින්තුරයේ සිටින ළදරුවා හමුවේලා තියෙන්නේ කසල ගොඩක කූබි කකා ඉන්නැද්දි. මේ ගැන මොනාද හිතෙන්නේ කියලා කියන්න බලන්න... රීපොස්ට් නම් සොරි, රීපොස්ට් කියලා මාව නැති කරලා දාන්න නම් එපා. දැක්ක අය උනත් කමක් නෑ ඉතින් බම්ප් එකක් දාලා යන්න