කූඹිත් නොකන චොකලට් බිස්කට්

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    Dan ekek kiwwane cocoa kanne nehe kiyala, sure da chocolate biscuits mai kiyala ohe gedara koombi kanne ?
    ethakota ehenam koombi chocolate kanne ai ban ? eke thiyanne cocoa nemei wena mokak hari ekakda
    cocoa powder dala hadana chocolate cake kanne ai ?
    man me kiyanne kaden ussan ena labbawal nemei. gedra hadana ewa. kumbi cocoa kanne nathnam api cocoa kiyala dala thiyanne wena magulak wenna athi :P
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Mage yaluwek innawa dubai wala u langadi kiwwa ehe lemon puff packet eke gahalama thiyanawalu lamainta kanna denna epa kiyala.
    මේක නම් හිතාගන්න අමාරුයි යාලුවා. Middleeast රටවල් වල පාරිභෝගිකයන්ට සුදුසු නැත්නම් විකුණන්න දෙන්නෙ නෑ ප්‍රසිද්ධ market වල. පොඩි පොඩි grocery වල නම් එහෙන් මෙහෙන් ගේන products විකුණන්න තියනවා. කාලෙකට කලින් share වුනා ඔය කියල තියන විදියෙ පින්තූර. ඒවත් competitive product එකකින් කරපු promo එකක් කියලය් ආරංචි වුනේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    Palm oil thamai godak cake walata brownies walata daanne dan. Ekath wadipurama chocolate cake wala
    කඩේ තියන ඕනම මාගරීන් එකක් අරන් බලන්න මොනවද තියෙන්‌නේ කියල.. ලංකාවේ මිනිස්සු මෙහෙම ජීවත් වෙනව හොදයි බං.. තනිකර අපිත් ඇතුලත්ව හැමෝම lab rats ලා වෙලා වගේ මටනම් හිතෙන්නේ
     
    • Like
    Reactions: TWishwadeepa

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    එක පාරක් බත්තරමුල්ල Sen Saal එකෙන් ගත්ත cake එකකුත් වහන්න අමතක වෙලා පස්සේ බලද්දී කුබි වටේ යනවා. Cake එකට එන්නේ නෑ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මේක චෙක් කරලා බලන්නම් ඕනි එකක්.,මගේ කාමරේ ඉන්නවා හුණෝ දෙන්නෙක් තුන්දෙනෙක්,උදේට තේ එක බොන්න පොඩ්ඩක් පරක්කු උනොත් අපේ අම්මාගේ මහන්සිය ගැන දුක් වෙලා උන් ටික එක ඇවිත් බීලා යනවා,එහෙම එකේ මේ කියන චොකලට් බිස්කට් එකකුත් දෙන්න ඕනි බලන්න,හැබැයි ඕකුන් ඕන ජරාවක් කන නිසා කුබින්ට තියන් නැති වෙයිද දන් නැ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු.
    එහෙම බැලුවොත් කුබි මරන්න දාන බෙහෙත් වැඩකරන්න විදියක් නෑ.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Untitled.jpg


    මේව ඇත්තද මේව පාම් ඔයිල් මාකටින් ද මන්දා හැබැයි හරින්ද්‍ර ජයලාල් ගේ යූටියුබ් චැනල් එකෙත් හොද විස්තරයක් තිබ්බා

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම ලෝකේ ගොඩක් රටවල බිස්කට් කාල තියෙනව.දවසක් ලංකාවෙ කඩේකින් අාසාවට මැලිබන් චීස් බිට්ස් කියන ඵක අරන් කෑව මම පොඩි කාලෙ ඉඳන් අාස බිස්කට් ඵකක් නිසා..විනාඩි 20යි ගියේ පපුවෙ දැවිල්ලක් අාව ඉවසන්නම බැරි..මටම හිතාගන්න බැරි වුනා ඒ බිස්කට් නිසාද නැත්නම් වෙන මොනා හරි නිසාද කියල,ඒක හොයාගන්නම ඕන නිසා අායෙත් වෙන දවසක ඒකෙන් පැකට් ඵකක් අරන් උදේ වතුර ඵකක් විතරක් බීල ඒක කෑව..හම්මො විනාඩි 30ක් වගේ යනකොට මෙන්න ඵනව අර පපුවෙ දැවිල්ල කලින් අාවටත් වැඩියෙන්..අායෙත් නම් මළාට කන්නෙ නෑ ඔය ජරාව..සල්ලි දීල ලෙඩ ගන්නෙ මොකටද..වෙන රටවල් වල බිස්කට් කෑවට කවදාවත් ඔහොම වෙලා නෑ..මුං මොනාහරි බාල දෙයක් දානව ඕවට කල් තියාගන්න..

    NCu2y7g.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මෙහෙ හූනො කැරපොත්තො ඔක්කොම ඉන්නව බන්.. මුන් මොකෙක් වත් කාලා නෑ කියන එක පුදුම නිසයි ටෙස් කොලේ.. උඹල තරහ නැතුව ටෙස් කරපන් අද හෙටම. මේක නම් ශුවර් අවුලක් තියෙනවා. මම අපේ ගෙදර උන්ට කියලමයි ටෙස් කරේ... මුන් මාව බයිට් එකට ගත්තා අන්න කූඹි අරක උස්සන් යනව්, එකෙක් තනියම කනව වගේඑ කතා කියලා.. ඒත් දැන් කට්ටියටමත් අවුල් මේක උදේ ඉඳලා කාලා නෑනෙ...
    උබ මේ මාකටින් වැඩක් කරන්නේ. දැන් නොකන උනොත් ඕක කනවා. මේවා මොල නෙවෙයි
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    උබ මේ මාකටින් වැඩක් කරන්නේ. දැන් නොකන උනොත් ඕක කනවා. මේවා මොල නෙවෙයි
    නෑ බන් එහෙම එකක් නෑ.. උන්ව මෙකෙන් ගලවගන්න මම බැලුවෙ...

    එහෙම බැලුවොත් කුබි මරන්න දාන බෙහෙත් වැඩකරන්න විදියක් නෑ.
    මම හිතන්නෙ අර චෝක් කූරවගේ එක උන් කන්නෙනෑ, උන්ගෙ ඇඟේ ගෑවුණාම ලෙඩවෙනව, ඊටපස්සෙ උගෙන් අනික් උන්ට. බලන් ගියාම කොවිඩ් කියන්නෙත් අපි අනික් සත්තු කරන දේවල ප්‍රතිඵල වගේ නෙ ?
    ------ Post added on Feb 6, 2021 at 3:13 PM

    Adoo sirama seen eka. Oka mtth meter wela thiyenawa. Dan issara wage kumbi enne na api kana kama walata...
    තව පාට පාට Smarties, Pebbles වලටත් කූඹි වත් අනික් සත්තු වහන්නෙ නැති සීන් එකක් තියේ
    ------ Post added on Feb 6, 2021 at 3:15 PM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    View attachment 112077

    මේව ඇත්තද මේව පාම් ඔයිල් මාකටින් ද මන්දා හැබැයි හරින්ද්‍ර ජයලාල් ගේ යූටියුබ් චැනල් එකෙත් හොද විස්තරයක් තිබ්බා
    This photo has no reference. Any jackass with basic photoshop skills can create stuff like this.
    Also, coconut oil has a lot of saturated fat. Which in general is bad for us in large quantities.
    I think usage in moderation is the way to go. However, Olive oil is generally considered good. So, I doubt anything in this picture is true.