කූඹිත් නොකන චොකලට් බිස්කට්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    ඒ කියන්නෙ හාල් වල ආසනික් නෑ.
    පරණ ක්‍රමේ ට බත් මුට්ටියෙ වතුර රත්වෙලා උතුරලා යන ක්‍රමේ ලු විස අඩුවෙන ක්‍රමේ. Rice cooker එකේ එහෙම වෙන්නේ නෑ....
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අප්ඩේට් : මැලිබන් චොකලට් බිස්කට්, ඔරේන්ජ් ක්‍රීම්, කස්ටඩ් ක්‍රීම්, තව ඒ හැඩය තියෙන ඩබල් බිස්කට් එකක් වත් කූඹි කෑවෙ නෑ. සමහර කූඹි විතරක් ඒවගේ ක්‍රීම් එක කනවා දැක්කා. උන් හැබැයි මැරිලා හරි මත්වෙලා වගෙ අමුතු විදිහකට හිටියෙ....

    මේක සැකයි නම් ටෙස්ට් කරලා බලන්න...

    මම ඊළඟට කරන්න ඉන්නෙ, ලිට්ල් ලයන් සහ මන්චි වර්ග දෙක...

    හැම් එකම සැක් නිසා , පීසා හට් එකේ මයි බොක්ස් කියා එකක් ටෙස්ට් කරලා බැලුවා... කියන්න සන්තෝසයි පීසා නම් කූඹි කෑවා.
    ලිට්ල් ලයන් එකේ කන්න පුළුවන් බිස්කට් එකකට තියෙන්නෙ බටර් කැරොල්, වේෆර්ස්.. මේ දෙකම නම් කූඹි කෑව. මන්චි මැලිවන් දැන් දැක්කත් අහල බලන් යන සීන් එකක් නිසා එව්ව අලුතින් ටෙස්ට් කලේ නෑ.. බිස්කට් වෙනුවට ගෙදරදිම කුකීස් හදන් කනව, වෙලා නැත්න්නනම් කීල්ස් එකේ බේකරි එකේ කුකීස් කනව... ගෙදර හදනව නම් හයිලන්ඩ් බටර් දැමමහම සුපිරි...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම කාලයක් තිස්සෙ කන චොකලට් බිස්කට් වර්ගය මම් තෝරාගත්තේම මාකට් එකේ තියෙන අනික් බ්‍රෑන්ඩ් ගැන විශ්වාසයක් ඇත්තේම නැති නිසා. මේක ලංකාවෙ හොඳම බිස්කට් වර්ගය කියල කියන්නෙ අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ ඉඳලමයි.

    උඹලත් මැලිබන් චොකලට් බිස්කට් එකක් අරන් කූඹි හොඳට ගැවසෙන තැනක තියපන්කො, උන් නෙමෙයි ඕක කන්නෙ සතියක් ගියත්... මම අද ඒක සහ සුද්දෙන්ම දැන්ගත්තෙ.

    අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු. ඒම නැතුව උන්ට චොකලට් ඇලජික් නිසාවත් මේක මැලිබන් නිසාවත් නම් නෙමෙයි. ඕක මන්චි එකට, තව ඔය අනික් බ්‍රෑන්ඩ් උඹල ලනවනම් ටෙස්ට් කරපල්ලා...

    Lifebuoy සබන් එකට වගේ වීරවංශ මහත්තයෝ මේකත් හොයල බලන්න.. ඔය පාරොභෝගික අධිකාරි වගෙ එව්ව එක්කො වහල දාලා අපිට වස කෙලින්ම කන්න දෙන්න... පුංචි උන්ටත් මුන් මෙව්ව ගිල්ලනව නේ.

    මට මේක සැක හිතුනෙ ගිය සති අන්ත නිවාඩුවටත් කලියෙන් කාපු බිස්කට් එකක් මොනම සතෙක් වත් නොකා ගෙදර මුල්ලක තිබිලා හම්බ උන එකෙන්. ඉතින් මම අද දවසම තියල බැලුවා බිස්කට් එකක් කඩෙන් ගෙනත්... මේක ම්ක්කෙක්වත්ම කන්නෙ නෑ.. ඒකට බත් ඇටයක් බිම වැටුනත් කන්න බලන් ඉන්න මහ පෙරේත කූඹි ටිකක් ඉන්නෙ අපේ ගෙදරත්...
    ෆක්.. මගේ පොඩි එකා කන්නේ ඕක විතරනේ. දවසට පැකට් එකා මාරක් විතර කනවා.. 😱
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ෆක්.. මගේ පොඩි එකා කන්නේ ඕක විතරනේ. දවසට පැකට් එකා මාරක් විතර කනවා.. 😱
    මම ඔව්ව කරේ තියන් කෑවෙ.. හොඳම නෑ. මම කියනවටම නැතුව ටෙස්ට් කරල බලපන්.
    මට හම්බඋනේ වෙජිබ්ක්‍රැකර් , බටර් කැරොල් විතරයි කූඹි කන එව්වට.
     
    • Like
    Reactions: earthling

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕවගේ විස නැ කියනවා නෙමේ විස තමා
    හැබැයි ඔය මොනවා වැටුනත් අපේ ගෙදර නම් කුබි කනවා
    කුබි හුනෝ නයි කුබි ඔක්කොම එවුන් එනවා
    වැටිලා තප්පර ගානක් යනකොට
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ සතියෙ අපේ ගෙදර චොකලට් කේක් එකක් හැදුව. කෑල්ලක් මේසෙ උඩ දවසක් තිබ්බ කූඹි ආවෙ නෑ.
    උඹ ලෝභ කමට සීනි දැම්මෙ නෑ ද ??? 😂

    ඕවගේ විස නැ කියනවා නෙමේ විස තමා
    හැබැයි ඔය මොනවා වැටුනත් අපේ ගෙදර නම් කුබි කනවා
    කුබි හුනෝ නයි කුබි ඔක්කොම එවුන් එනවා
    වැටිලා තප්පර ගානක් යනකොට
    ඔය පැත්තෙ ජාන විකෘති උන කූඹි ඇත්තෙ.... !😁
    ------ Post added on Jun 22, 2021 at 10:42 PM
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    අප්ඩේට් : මැලිබන් චොකලට් බිස්කට්, ඔරේන්ජ් ක්‍රීම්, කස්ටඩ් ක්‍රීම්, තව ඒ හැඩය තියෙන ඩබල් බිස්කට් එකක් වත් කූඹි කෑවෙ නෑ. සමහර කූඹි විතරක් ඒවගේ ක්‍රීම් එක කනවා දැක්කා. උන් හැබැයි මැරිලා හරි මත්වෙලා වගෙ අමුතු විදිහකට හිටියෙ....

    මේක සැකයි නම් ටෙස්ට් කරලා බලන්න...

    මම ඊළඟට කරන්න ඉන්නෙ, ලිට්ල් ලයන් සහ මන්චි වර්ග දෙක...

    හැම් එකම සැක් නිසා , පීසා හට් එකේ මයි බොක්ස් කියා එකක් ටෙස්ට් කරලා බැලුවා... කියන්න සන්තෝසයි පීසා නම් කූඹි කෑවා.
    Mokakda update eka me para :rofl:
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Mokakda update eka me para :rofl:
    විශේෂ දෙයක් නෑ... මම නම් ගෙදරම හදාගන්නව කුකීස්, එව්වට ගෙදර උන්ව පුරුදු කරල තියෙන්නෙ.
    බටර්ගන්නෙ , කොත්මලේ, හයිලන්ඩ්, LURPAk විතරයි. පිටි නම් ඔය නෝමල් ඕනෙ එකක්. සීනි දුඹුරු සීනි, ගොඩක් වෙලාවට පැලවත්ත එව්ව. පැලවත්ත බටර් මහ අමුතු ටේස්ට් එකක් , ඒක කන එක නැවැත්තුව. උන්ට බැරි ඇයි හයිලන්ට් වගේ බටර් හදන්න ? මට උන්ගෙ කිරි න්ම් පට්ට සැකයි ඒ නිසා පිටි කිරි එහෙම ගන්නවනම් පැලවත්ත ගන්නෙ නෑ. කිරිත් හයිලන්ඩ් විතරමයි.
    රෙසිපි පොත් ටිකක් තියෙනව වෙලාවක් දාන්නම්, මම නම් ඒ රෙසිපි මට ගැලපන්න හදාගන්නව..ඔය YT චැනල් වල තියෙනා එක එක ක්‍රම, එව්වත් බලනව.

    ඔන්න ඕකයි තත්වෙ...

    බිස්කට් වෙනුවට ගොඩක්ම කන්නෙ, හෝම් මේඩ් කේක්, කුකීස්.. 🙂
     
    • Like
    Reactions: Natsu_Drag001