කූඹිත් නොකන චොකලට් බිස්කට්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම කාලයක් තිස්සෙ කන චොකලට් බිස්කට් වර්ගය මම් තෝරාගත්තේම මාකට් එකේ තියෙන අනික් බ්‍රෑන්ඩ් ගැන විශ්වාසයක් ඇත්තේම නැති නිසා. මේක ලංකාවෙ හොඳම බිස්කට් වර්ගය කියල කියන්නෙ අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ ඉඳලමයි.

    උඹලත් මැලිබන් චොකලට් බිස්කට් එකක් අරන් කූඹි හොඳට ගැවසෙන තැනක තියපන්කො, උන් නෙමෙයි ඕක කන්නෙ සතියක් ගියත්... මම අද ඒක සහ සුද්දෙන්ම දැන්ගත්තෙ.

    අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු. ඒම නැතුව උන්ට චොකලට් ඇලජික් නිසාවත් මේක මැලිබන් නිසාවත් නම් නෙමෙයි. ඕක මන්චි එකට, තව ඔය අනික් බ්‍රෑන්ඩ් උඹල ලනවනම් ටෙස්ට් කරපල්ලා...

    Lifebuoy සබන් එකට වගේ වීරවංශ මහත්තයෝ මේකත් හොයල බලන්න.. ඔය පාරොභෝගික අධිකාරි වගෙ එව්ව එක්කො වහල දාලා අපිට වස කෙලින්ම කන්න දෙන්න... පුංචි උන්ටත් මුන් මෙව්ව ගිල්ලනව නේ.

    මට මේක සැක හිතුනෙ ගිය සති අන්ත නිවාඩුවටත් කලියෙන් කාපු බිස්කට් එකක් මොනම සතෙක් වත් නොකා ගෙදර මුල්ලක තිබිලා හම්බ උන එකෙන්. ඉතින් මම අද දවසම තියල බැලුවා බිස්කට් එකක් කඩෙන් ගෙනත්... මේක ම්ක්කෙක්වත්ම කන්නෙ නෑ.. ඒකට බත් ඇටයක් බිම වැටුනත් කන්න බලන් ඉන්න මහ පෙරේත කූඹි ටිකක් ඉන්නෙ අපේ ගෙදරත්...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    huno nan ona 1k kanwa, mage chick biscuit ekat kala ekek
    මෙහෙ හූනො කැරපොත්තො ඔක්කොම ඉන්නව බන්.. මුන් මොකෙක් වත් කාලා නෑ කියන එක පුදුම නිසයි ටෙස් කොලේ.. උඹල තරහ නැතුව ටෙස් කරපන් අද හෙටම. මේක නම් ශුවර් අවුලක් තියෙනවා. මම අපේ ගෙදර උන්ට කියලමයි ටෙස් කරේ... මුන් මාව බයිට් එකට ගත්තා අන්න කූඹි අරක උස්සන් යනව්, එකෙක් තනියම කනව වගේඑ කතා කියලා.. ඒත් දැන් කට්ටියටමත් අවුල් මේක උදේ ඉඳලා කාලා නෑනෙ...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ කියන්නෙ හාල් වල ආසනික් නෑ.
    බත් උයනකොට වත් වස විස අඩු වෙනව ඇති කියලා හිතමු.

    ape ballayi pusayi nam illa illa kanne

    habayi oya kathawe podi aththak thiyanawa
    බල්ලටයි පූසටයි සෙට්වෙන්නැති කූඹි ඉන්න තැනක ය්හියල බලපන් තරහ නැතුව.. අපි හැමෝම මේක ටෙස් කරනව නම් තමයි හොඳ.. උඹල කන බ්‍රෑන්ඩ් එක වෙනස් නම් ඒකත් ට්‍රයි කරපන්...
    ------ Post added on Feb 5, 2021 at 11:13 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Mage yaluwek innawa dubai wala u langadi kiwwa ehe lemon puff packet eke gahalama thiyanawalu lamainta kanna denna epa kiyala.
    ඒක ඇත්ත, සෝෂල් මීඩියා වල ගියා. ඒ කියන්නෙ ඕකට දාන එක කෙමිකල් එකක එහම ළමයින්ට අතුරු ප්‍රශ්න වෙනව කියල. කොටින්ම පොඩි ළමයින්ට ඕකට ඇබ්බැහිවෙන්න පුළුවන්. මම් උනත් ඉස්සර ලොකු ලෙමන් පෆ් එකක් තනියම කනව බන්, රසට ඇබ්බැහිවෙලා...

    ලංකාවෙ වෙලාටියෙන්නෙ වර්ණ, රසකාරක ඉඳලා ජරාම එව්වගෙන් දාලා හදන්න පටන් අරන්.. ඉස්සර ඉඳලා යුරෝපෙට බිස්කට යවපු ජාතියක් නෙ අපි, මුන් ඒක නැතිකරගෙන වගේ... අරාබියත් නැති කරගනී මේ යන විදිහට.මොකක් හරි කරන්න වෙනව මේ වගේ එව්ව හයිප් කරලා මුන්ව හදන්න ඕනි. මේ බිස්නස් වට්ටන්න කරන දෙයක් නෙමෙයි කියන තැන ඉඳලා උන්ට කියල දෙන්න ඕනි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,032
    9,656
    113
    එක තැනක නෑ
    ow eeka aththa. ehema notice ekak gahala thiyenwa.

    ඒක ඇත්ත, සෝෂල් මීඩියා වල ගියා. ඒ කියන්නෙ ඕකට දාන එක කෙමිකල් එකක එහම ළමයින්ට අතුරු ප්‍රශ්න වෙනව කියල. කොටින්ම පොඩි ළමයින්ට ඕකට ඇබ්බැහිවෙන්න පුළුවන්. මම් උනත් ඉස්සර ලොකු ලෙමන් පෆ් එකක් තනියම කනව බන්, රසට ඇබ්බැහිවෙලා...

    ලංකාවෙ වෙලාටියෙන්නෙ වර්ණ, රසකාරක ඉඳලා ජරාම එව්වගෙන් දාලා හදන්න පටන් අරන්.. ඉස්සර ඉඳලා යුරෝපෙට බිස්කට යවපු ජාතියක් නෙ අපි, මුන් ඒක නැතිකරගෙන වගේ... අරාබියත් නැති කරගනී මේ යන විදිහට.මොකක් හරි කරන්න වෙනව මේ වගේ එව්ව හයිප් කරලා මුන්ව හදන්න ඕනි. මේ බිස්නස් වට්ටන්න කරන දෙයක් නෙමෙයි කියන තැන ඉඳලා උන්ට කියල දෙන්න ඕනි

    Hithapan api podi kale saha ape lankawe podi un gana ehema. Balana balana ekata cancer. production quality ekak na. Chemical danawa ona ona widihata. Chicken kalle indala elawalu tika wenakan wasa thiyanne.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Hithapan api podi kale saha ape lankawe podi un gana ehema. Balana balana ekata cancer. production quality ekak na. Chemical danawa ona ona widihata. Chicken kalle indala elawalu tika wenakan wasa thiyanne.
    ඇත්ත මචන් දැන් පොඩි එවුන්ට මොන ස්විට්ස් කැන්ඩි මුකුත්ම දෙන්න බෑ බයයි. බෙල්ජියම් වගේ ගියා නම් හොද කිරි, චීස්, මස් දෙන්න පුළුවන් මෙහෙ වගේ රොඩු කෑලි කවන්නේ නැතුව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මෙහෙ හූනො කැරපොත්තො ඔක්කොම ඉන්නව බන්.. මුන් මොකෙක් වත් කාලා නෑ කියන එක පුදුම නිසයි ටෙස් කොලේ.. උඹල තරහ නැතුව ටෙස් කරපන් අද හෙටම. මේක නම් ශුවර් අවුලක් තියෙනවා. මම අපේ ගෙදර උන්ට කියලමයි ටෙස් කරේ... මුන් මාව බයිට් එකට ගත්තා අන්න කූඹි අරක උස්සන් යනව්, එකෙක් තනියම කනව වගේඑ කතා කියලා.. ඒත් දැන් කට්ටියටමත් අවුල් මේක උදේ ඉඳලා කාලා නෑනෙ...
    Koombi kohomath chocolate kanne na. Aekey thiyana cocoa (rasa) unta sara vadiy diravanna.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එකඟ නෑ..

    කීල්ස් එකෙන් ගෙනාපු චොකලට් කුකීස් වගයක් උන්ගෙන් බේරගත්තෙ හරි අමාරුවෙන්. තව චොකලට් කේක් වලට කූඹි වහල තියෙනව දැකල තියෙනව මතකයි.

    උඹ කියන විදිහට කූඹි චොකලට් කන්නෙ නැත්නම් ඒකත් ටෙස්ට් කරල බලන්න පුළුවන්.. හෙට චොකලට් තියල බලමු
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    මම කාලයක් තිස්සෙ කන චොකලට් බිස්කට් වර්ගය මම් තෝරාගත්තේම මාකට් එකේ තියෙන අනික් බ්‍රෑන්ඩ් ගැන විශ්වාසයක් ඇත්තේම නැති නිසා. මේක ලංකාවෙ හොඳම බිස්කට් වර්ගය කියල කියන්නෙ අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ ඉඳලමයි.

    උඹලත් මැලිබන් චොකලට් බිස්කට් එකක් අරන් කූඹි හොඳට ගැවසෙන තැනක තියපන්කො, උන් නෙමෙයි ඕක කන්නෙ සතියක් ගියත්... මම අද ඒක සහ සුද්දෙන්ම දැන්ගත්තෙ.

    අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු. ඒම නැතුව උන්ට චොකලට් ඇලජික් නිසාවත් මේක මැලිබන් නිසාවත් නම් නෙමෙයි. ඕක මන්චි එකට, තව ඔය අනික් බ්‍රෑන්ඩ් උඹල ලනවනම් ටෙස්ට් කරපල්ලා...

    Lifebuoy සබන් එකට වගේ වීරවංශ මහත්තයෝ මේකත් හොයල බලන්න.. ඔය පාරොභෝගික අධිකාරි වගෙ එව්ව එක්කො වහල දාලා අපිට වස කෙලින්ම කන්න දෙන්න... පුංචි උන්ටත් මුන් මෙව්ව ගිල්ලනව නේ.

    මට මේක සැක හිතුනෙ ගිය සති අන්ත නිවාඩුවටත් කලියෙන් කාපු බිස්කට් එකක් මොනම සතෙක් වත් නොකා ගෙදර මුල්ලක තිබිලා හම්බ උන එකෙන්. ඉතින් මම අද දවසම තියල බැලුවා බිස්කට් එකක් කඩෙන් ගෙනත්... මේක ම්ක්කෙක්වත්ම කන්නෙ නෑ.. ඒකට බත් ඇටයක් බිම වැටුනත් කන්න බලන් ඉන්න මහ පෙරේත කූඹි ටිකක් ඉන්නෙ අපේ ගෙදරත්...
    ape diha nam bothal asse dala wahala thiyana ewata lassanata awilla gema denawa. podda miss unoth badu banis. uba athin allapu nisa un kanne nathuwa athi
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ape diha nam bothal asse dala wahala thiyana ewata lassanata awilla gema denawa. podda miss unoth badu banis. uba athin allapu nisa un kanne nathuwa atheta
    Dan ekek kiwwane cocoa kanne nehe kiyala, sure da chocolate biscuits mai kiyala ohe gedara koombi kanne ?