කූඹින්ගෙන් කරදරයි බන්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    කූඹින්ගෙන් කරදරයි බන්

    දයාබර අම්මෙ තාත්තෙ අක්කෙ අය්යේ නන්ගි මල්ලි සහොදරයා සහොදරි. මට කූඹින්ගෙන් හිරිහැර කරදර එල්ල වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජරා කූඹි මගේ ලැප් එකට එනවා. මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි. කුඩා කන්ඩායම් විදියට තමයි ඉන්නෙ වැඩිය නැ එන්නෙත් නැ රොත්ත පිටින්.
    මම කන්නෙ බොන්නෙත් නැ ඒ අහලක වත්. මට මේ කරදරෙ ඉවරයක් කරගන්න විදියක් උපදෙසක් මම මේ අවස්තාවේ ඔබ තමුන්නාසෙලාගෙන් බලාපොරොත්තුවෙනව.
     
    • Like
    Reactions: creed1

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ලැප වටේට කපුරු බෝල ටිකක් කුඩු කරලා තියපන්..... මේසේ වටේට හිට් ලයින් චෝක් එකකින් ඈදපන්..... :yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Oyaata seeni da(diyawadiyaawa) danne na poddak balaganna.:baffled: eka nisa wennathi koobi oyawama hoyagena enne :baffled:;)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ලැප වටේට කපුරු බෝල ටිකක් කුඩු කරලා තියපන්..... මේසේ වටේට හිට් ලයින් චෝක් එකකින් ඈදපන්..... :yes:
    කපුරු ගද නහයට අමාරුයි බන්. චෝක් සීන් එක ගැන ටිකක් පැහැදිලි කරපන්කො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    කපුරු ගද නහයට අමාරුයි බන්. චෝක් සීන් එක ගැන ටිකක් පැහැදිලි කරපන්කො

    :oo: ෆුඩ් සිටි වල තියෙනවා හිට් ලයින් කියලා චෝක් එකක්..... ඒක හොයන් ගාපන්....!!
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දයාබර අම්මෙ තාත්තෙ අක්කෙ අය්යේ නන්ගි මල්ලි සහොදරයා සහොදරි. මට කූඹින්ගෙන් හිරිහැර කරදර එල්ල වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජරා කූඹි මගේ ලැප් එකට එනවා. මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි. කුඩා කන්ඩායම් විදියට තමයි ඉන්නෙ වැඩිය නැ එන්නෙත් නැ රොත්ත පිටින්.
    මම කන්නෙ බොන්නෙත් නැ ඒ අහලක වත්. මට මේ කරදරෙ ඉවරයක් කරගන්න විදියක් උපදෙසක් මම මේ අවස්තාවේ ඔබ තමුන්නාසෙලාගෙන් බලාපොරොත්තුවෙනව.

    මටත් එහෙමයි විස්තරයක් ලැබුනොත් කියපන්.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Siyalu kumbin , kalu rathu chuti loku aya , dimiyo :

    1; Hit line chalk parak andinna

    2. Karabu Neti 10 k thiyanna

    lap top eka thiyana case eke , lap top eka langa, seeni bothale langa :

    Prathyakshayi.

    Pantry top eka uda : Lunu poddak wathurata mix karala , soft sponge ekakin mop karanna

    Ars Ninja oya monawa spray karath peya kipayayi araksha wenne :

    karala balala feed back denna

    mama nam hema cupboard ekakama redi kellaka othala karabu neti 10 k wage thiyanawa. kisi karadarayak nehe mta
     
    බොහොම ස්තුති මචන්. කරල බලන්න ඕන
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    උඔ අතේ ගහල බඩු දානව ඇති තැන තැන
    පිස්සුද බන් මට ඒ වගෙ අසීලාචාර අසික්කිත අවිනීත අප්‍රසන්න වැඩ කරන්නෙ නැ බන්:no:
    aya wal baladdi
    lap eka ath karala tiyahan
    ඔව් බන් මම ඇතින් ඉදල තමයි වැඩ පටන් ගන්නෙත්.
    mamth inne un ekka bn berenna bah onna ohe inna ariya
    මමනම් අඩු කඩල චප්ප කරල කැලි කැලි කරල පුල් බීසනයක් ඇති කරා. ඒත් උන්ට මතක පැය 2 යි. පාඩමක් ඉගෙන ගන්නෙම නැ. ආපහු කොහෙන් හරි එනව.:yes: