කූඹින්ගෙන් කරදරයි බන්
දයාබර අම්මෙ තාත්තෙ අක්කෙ අය්යේ නන්ගි මල්ලි සහොදරයා සහොදරි. මට කූඹින්ගෙන් හිරිහැර කරදර එල්ල වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජරා කූඹි මගේ ලැප් එකට එනවා. මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි. කුඩා කන්ඩායම් විදියට තමයි ඉන්නෙ වැඩිය නැ එන්නෙත් නැ රොත්ත පිටින්.
මම කන්නෙ බොන්නෙත් නැ ඒ අහලක වත්. මට මේ කරදරෙ ඉවරයක් කරගන්න විදියක් උපදෙසක් මම මේ අවස්තාවේ ඔබ තමුන්නාසෙලාගෙන් බලාපොරොත්තුවෙනව.

eka nisa wennathi koobi oyawama hoyagena enne
ෆුඩ් සිටි වල තියෙනවා හිට් ලයින් කියලා චෝක් එකක්..... ඒක හොයන් ගාපන්....!!
. මම පුල් පිට් කොල්ලෙක් හරිය