කූඹියා_සහ_බඹරා_බලමු
-Ant-Man and the Wasp-
Hi Elakiriyanzla!
මොකද කියන්නේ කූඹියාගෙයි බඹරාගෙයි වැඩක් බලමුද?
හැබැයි ඔන්න බලන්න වෙන්නේ නම් ඉතින් Movie එකකින් තමයි
ඔන්න අදත් ලැහැස්ති වෙන්නේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් ජනප්රිය movie එකක් ඔයගොල්ලෝ එක්ක share කරගන්න
කට්ටිය දැනටමත් දන්නවා ඇති මම මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා
Movie එක තමයි Ant-Man and the Wasp
මේ අව්රුද්දේ නිකුත් වෙච්ච තවත් ජනප්රිය movie එකක්
ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ

ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතෙනවා Ant-Man පළමුවැනි movie එක
Ant-Man හැදුණු විදිය ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ
ඔන්න ඉතින් මේ සැරේනම් Ant-Man ට තනියම නෙවෙයි වැඩකරන්න වෙන්නේ
Ant-Man ගේ සහයට තවත් කෙනෙක් එකතු වෙනවා
ඒ තමයි වස්ප් Wasp
Wasp කියන්නේ කව්ද කියලත් ඔයගොල්ලන්ට මේ වෙනකොටත් අදහසක් ඇති Ant-Man 2015 එක බැලුවනම්
ඉතින් මේ දෙන්නට සටන් වදින්න නම් සිදුවෙන්නේ ලෙහෙසි පහසු කෙනෙක් එක්කනම් නෙවෙයි
ඒ තමයි Ghost එහෙමත් නැත්නම් Ava
ඉතින් Ant-Man සහ Wasp කොහොම මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා දැනගන්න නම් movie එක බලන්නම වෙනවා
ඒවගේම මේ වෙලාවේදී ඔයගොල්ලන්ට කරන්න පොඩි යෝජනාවකුත් තියනවා.....ඒ තමයි 2015දී ආපු Ant-Man movie එක බලන්න බැරි වෙච්ච අපේ යාළුවෝ ඉන්නවනම් ඔයගොල්ලන්ට පුළුවන් කමක් තියනවනම් Ant-Man 2015 බලලම අලුතෙන් ආපු Ant-Man and the Wasp movie එක බලන්න
මොකද එතකොට ඔයගොල්ලන්ට හොද අදහසක් ගන්න පුළුවන් Ant-Man පසුබිම ගැන
2015දී ආපු Ant-Man movie එක බලන්න බැරි වෙච්ච යාලුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට movie එක Download කරගන්න Download ලින්ක්ස් ටිකත් මම පල්ලෙහා එකතු කරන්නම්
එහෙනම් වැඩි කතා ඕනේ නැහැ පල්ලෙහා මම එකතු කරලා තියන Trailer එකත් බලන්නකෝ
ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් Ant-Man and the Wasp movie එක ගැන
Marvel Studios' Ant-Man and The Wasp - Official Trailer
කිසිම සැකයක් නැහැ බලන්න ආස හිතුන නේද Trailer එක බැලුවාම
මෙන්න එහෙනම් ඔයගොල්ලන්ට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
----------------------
-Ant-Man and the Wasp 2018 1080p BluRay x264-SPARKS (8.8GB)-
https://www.1337x.to/torrent/3270490/Ant-Man-and-the-Wasp-2018-1080p-BluRay-x264-SPARKS/
-Ant-Man and the Wasp 2018 720p BluRay x264-SPARKS (5.5GB)-
https://www.1337x.to/torrent/3270491/Ant-Man-and-the-Wasp-2018-720p-BluRay-x264-SPARKS/
-Ant-Man and the Wasp 2018 1080p BluRay H264 AAC-RARBG (2.3GB)-
https://www.1337x.to/torrent/3270752/Ant-Man-and-the-Wasp-2018-1080p-BluRay-H264-AAC-RARBG/
-Ant-Man and the Wasp (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.9GB)-
https://www.1337x.to/torrent/3271201/Ant-Man-and-the-Wasp-2018-BluRay-1080p-YTS-YIFY/
-Ant-Man and the Wasp 2018 720p BluRay H264 AAC-RARBG (1.4GB)-
https://www.1337x.to/torrent/3270753/Ant-Man-and-the-Wasp-2018-720p-BluRay-H264-AAC-RARBG/
-Ant-Man and the Wasp (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1GB)-
https://www.1337x.to/torrent/3270974/Ant-Man-and-the-Wasp-2018-BluRay-720p-YTS-YIFY/
----------------------
ඒවගේම තමයි මම කලින් මතක් කලා වගේම Ant-Man 2015 movie එක බලන්න බැරි වෙච්ච අපේ යාළුවන්ට Movie එක Download කරගන්න Download ලින්ක්ස් ටිකත් මම දැන් එකතු කරන්නම්
-Ant-Man (2015)-
----------------------
-Ant-Man (2015) [1080p] [BluRay] [YTS.ME] [YIFY] (1.8GB)-
https://1337x.to/torrent/3093968/Ant-Man-2015-1080p-BluRay-YTS-ME-YIFY/
-Ant-Man (2015) [720p] [BluRay] [YTS.ME] [YIFY] (960MB)-
https://1337x.to/torrent/3093969/Ant-Man-2015-720p-BluRay-YTS-ME-YIFY/

thanks