කූඹියෝ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    සිංහල අනාතයෝ හදන ගේම් ...මුන් sandbox එකකට මොඩල් ටිකක් බස්සලා අපි නොදන්නා ගේම්..(දැන් කියන්න එපා උබට පුලුහන් නම් හදන්න තිබ්බ කියල වගේ ටෝක් මට බැ මොකද මට තේරුමක් නැති වැඩ කරන්න කාලේ නැ )

    මම ගේම්ප්ලේ වීඩියෝ ටිකක් බැලුවා, ඒක එච්චර කොලිටියට නෑ තමයි. ස්ටෝරියත් අවුල් වගේ. නිකන් 2001, 02 විතර ආව ගේම් මට මතක් වෙන්නේ ඒවා බැලුවම.

    ලංකාවේ උන් හැදුව කියල ඒක පට්ට කියල කියන්න ඕනේ නෑ. ලංකාවේ නෙමෙයි මොන රටේ එකෙක් හැදුවත් ගේම් එක අවුල් නම් එක අවුල් කියන්න ඕනේ. හැබැයි මම තමයි පොර, මුන් මොනවද දන්නේ කියන ලයින් එකෙන් නෙමෙයි.

    Constructive criticism තියෙන්නේ මේ වගේ දේවල් වලට. උඹ සිරා වැඩ්ඩෙක් නම් උඹ කියන දේවල් වලින් අනිත් උන්ට දෙයක් තියෙයි. ගේම් එක හදපු එකා මේකේ ඉන්නවා නම් ඌ උඹේ අදහස් වලින් දෙයක් අරන් ඉස්සරහට අලුත් දෙයක් කරයි. එහෙම නැත්තම් මේකේ ඉන්න වෙලාව තියෙන එකෙක් මේ ගේම් එකට වඩා හොඳ එකක් හදයි.