හැබැයි කූඹියෝ එකත් අන්තිම ටික වෙනස් කළා නේද බං???නාඩගම්කාරයෝ දැන් දික් ගස්සනවා හොදට නැගලා ගිය හින්දා.
හැබැයි අයි.ටී.එන්. එකෙන් එහෙම කලේ නෑ. ඒ හින්දා කතාවේ ගුණාත්මකභාවය නැති වුනේ නෑ.
ලක්මාල් ධර්මරත්න (අධ්‍යක්ෂක) අවසාන කොටස විකාශය වුන දවසේ අයි.ටී.එන්. එකට ස්තූති කලා ඒ ගැන.
වෙනස් කරල නෑ අන්තිම එපිසෝඩ් එක ශූට් කලේ කලින් ඒවට අවුරුද්දකට පස්සෙ.හැබැයි කූඹියෝ එකත් අන්තිම ටික වෙනස් කළා නේද බං???
මට මුලින් ගෲප් එක පෙන්නන්න බැරුව හිටියෙ. ඒත් බන් මොකක හරි ෆෑන් කෙනෙක් වෙන එක පෙන්නන්න බැරි වීමෙ පොඩි හිපොක්‍රසියක් තියෙනව. ඕනෙවට වඩා ෆෑන්ස්ල ඉන්නවනම් මම ෆෑන් කෙනෙක් වෙන්නෑ වගෙ දෙයක්. සමහරවිට ඒ මිනිස්සු ලංකාවෙ එහෙම දෙයක් පළවෙනියට දැක්ක නිසා එහෙම වුනා වෙන්නැති.කූඹියෝ කියන්නෙ පට්ටම සිරා කතාවක්.
හැබැයි මට දැන් ඒකේ නම ඇහෙනකොටත් අප්පිරියයි.
අර හුත්තේ ෆෑන් group නිසා.
ලක්මාල්ට උනත් අන්තිමට එපා උනා කියලා තේරුනා උගේ කතා වලින්.
අනිත් උන්ගේ රස වින්දනය පහත් කරන්න යන්නේ නැතුව තමන් කැමති දෙයක් විදින එක තමයි හොදම.
කූඹියෝ කියන්නෙ පට්ටම සිරා කතාවක්.
හැබැයි මට දැන් ඒකේ නම ඇහෙනකොටත් අප්පිරියයි.
අර හුත්තේ ෆෑන් group නිසා.
ලක්මාල්ට උනත් අන්තිමට එපා උනා කියලා තේරුනා උගේ කතා වලින්.
අනිත් උන්ගේ රස වින්දනය පහත් කරන්න යන්නේ නැතුව තමන් කැමති දෙයක් විදින එක තමයි හොදම.
Maldeniya shooting walata yaddi mul episode tika telecast wenawa lu. Maldeniya ma tamai kiwwe.වෙනස් කරල නෑ අන්තිම එපිසෝඩ් එක ශූට් කලේ කලින් ඒවට අවුරුද්දකට පස්සෙ. ඒක උන් අතින් ෆන්ඩ් කරල ලියල බාගයක් ශූට් කරාට පස්සෙනෙ නෙට්වර්ක් එකක් හොයන් ගිහින් තියෙන්නෙ.