කූඹියෝ vs නාඩගම්කාරයෝ

කූඹියෝ vs නාඩගම්කාරයෝ


  • Total voters
    62

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    සිංහලුණී, උබල දන්නවනේ මොකක්ද කරන්න ඕනි කියලා... Vote කරපල්ලා.............
    ............
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,132
    113
    නාඩගම්කාරයෝ බැලුවේ නෑ බන්...
    අර මාලන් කියන එකා එහෙම හෙනම cringey neh...overacting...
    ඒ යකා ඉන්නේ නගරේ පොශ් ඩයල් එකක් වගේද? අඳින ඇදුම් හද්ද ගොඩේ පාටයි....
     
    • Like
    Reactions: Walter White

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    නාඩගම්කාරයෝ කියන්නෙ තනිකරම මාකටින් වලින් ගේමක් ගහපු කතාවක්නෙ. 2
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නාඩගම්කාරයෝ දැන් දික් ගස්සනවා හොදට නැගලා ගිය හින්දා.
    හැබැයි අයි.ටී.එන්. එකෙන් එහෙම කලේ නෑ. ඒ හින්දා කතාවේ ගුණාත්මකභාවය නැති වුනේ නෑ.
    ලක්මාල් ධර්මරත්න (අධ්‍යක්ෂක) අවසාන කොටස විකාශය වුන දවසේ අයි.ටී.එන්. එකට ස්තූති කලා ඒ ගැන.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    නාඩගම්කාරයෝ දැන් දික් ගස්සනවා හොදට නැගලා ගිය හින්දා.
    හැබැයි අයි.ටී.එන්. එකෙන් එහෙම කලේ නෑ. ඒ හින්දා කතාවේ ගුණාත්මකභාවය නැති වුනේ නෑ.
    ලක්මාල් ධර්මරත්න (අධ්‍යක්ෂක) අවසාන කොටස විකාශය වුන දවසේ අයි.ටී.එන්. එකට ස්තූති කලා ඒ ගැන.
    හැබැයි කූඹියෝ එකත් අන්තිම ටික වෙනස් කළා නේද බං???
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය යටින් කියල තියන එක බලලනම් නෑ..
    ඒත් ඊටවඩා කූඹියෝ හොඳයි කියල කියන්න පුලුවන්,
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කූඹියෝ කියන්නෙ පට්ටම සිරා කතාවක්.
    හැබැයි මට දැන් ඒකේ නම ඇහෙනකොටත් අප්පිරියයි.
    අර හුත්තේ ෆෑන් group නිසා.
    ලක්මාල්ට උනත් අන්තිමට එපා උනා කියලා තේරුනා උගේ කතා වලින්.
    අනිත් උන්ගේ රස වින්දනය පහත් කරන්න යන්නේ නැතුව තමන් කැමති දෙයක් විදින එක තමයි හොදම.
     
    • Like
    Reactions: xVOLDYx and icepack

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,733
    9,056
    113
    හැබැයි කූඹියෝ එකත් අන්තිම ටික වෙනස් කළා නේද බං???
    වෙනස් කරල නෑ අන්තිම එපිසෝඩ් එක ශූට් කලේ කලින් ඒවට අවුරුද්දකට පස්සෙ.

    උන් අතින් ෆන්ඩ් කරල ලියල බාගයක් ශූට් කරාට පස්සෙනෙ නෙට්වර්ක් එකක් හොයන් ගිහින් තියෙන්නෙ. ඒ වගෙ දේවල් වල නිමාවක් තියෙනව.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නාඩගම්කාරයො කියන්නෙ නිකන්ම නිකන් flat කතාවක්නෙ බන්. ඒක ඇයි කූබියෝ එකත් එක්ක compare කරන්නෙ? ඒක දෙවෙනි ඉනිම වගේ එකක් එක්ක compare කරානම් සාධාරණයි
     
    • Like
    Reactions: icepack

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Trend වෙන නිසා බැලුව. නාදගන්කාරයෝ එකේ acting වලට වඩා දෙවැනි ඉනිමේ acting හොදයි බන්. තනිකර වේදිකා නාට්ටියක්නේ අරක. ඔය දෙකටම වඩා මටනං හොද ඉස්සර රුපවාහිනියේ ගියපුවා. පලවෙනි පාර රගපාන උනුත් මාර තාත්විකයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,733
    9,056
    113
    කූඹියෝ කියන්නෙ පට්ටම සිරා කතාවක්.
    හැබැයි මට දැන් ඒකේ නම ඇහෙනකොටත් අප්පිරියයි.
    අර හුත්තේ ෆෑන් group නිසා.
    ලක්මාල්ට උනත් අන්තිමට එපා උනා කියලා තේරුනා උගේ කතා වලින්.
    අනිත් උන්ගේ රස වින්දනය පහත් කරන්න යන්නේ නැතුව තමන් කැමති දෙයක් විදින එක තමයි හොදම.
    මට මුලින් ගෲප් එක පෙන්නන්න බැරුව හිටියෙ. ඒත් බන් මොකක හරි ෆෑන් කෙනෙක් වෙන එක පෙන්නන්න බැරි වීමෙ පොඩි හිපොක්‍රසියක් තියෙනව. ඕනෙවට වඩා ෆෑන්ස්ල ඉන්නවනම් මම ෆෑන් කෙනෙක් වෙන්නෑ වගෙ දෙයක්. සමහරවිට ඒ මිනිස්සු ලංකාවෙ එහෙම දෙයක් පළවෙනියට දැක්ක නිසා එහෙම වුනා වෙන්නැති.
     
    • Like
    Reactions: NaiRobi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,271
    113
    කූඹියෝ කියන්නෙ පට්ටම සිරා කතාවක්.
    හැබැයි මට දැන් ඒකේ නම ඇහෙනකොටත් අප්පිරියයි.
    අර හුත්තේ ෆෑන් group නිසා.
    ලක්මාල්ට උනත් අන්තිමට එපා උනා කියලා තේරුනා උගේ කතා වලින්.
    අනිත් උන්ගේ රස වින්දනය පහත් කරන්න යන්නේ නැතුව තමන් කැමති දෙයක් විදින එක තමයි හොදම.

    සිරාවට

    වෙන ඒවගේ කතාව cringe, කූම්බියෝ එකේ fan base එක cringe.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    වෙනස් කරල නෑ අන්තිම එපිසෝඩ් එක ශූට් කලේ කලින් ඒවට අවුරුද්දකට පස්සෙ. ඒක උන් අතින් ෆන්ඩ් කරල ලියල බාගයක් ශූට් කරාට පස්සෙනෙ නෙට්වර්ක් එකක් හොයන් ගිහින් තියෙන්නෙ.
    Maldeniya shooting walata yaddi mul episode tika telecast wenawa lu. Maldeniya ma tamai kiwwe.