කූඹියෝ Vs JVP,පෙරටුගාමීන් සහ අන්තරේ
කුඹියෝ ටෙලි නිර්මාණය සමාජය තුළ විශාල කතිකාවතක් ඇති කළ ගුණාත්මක නිර්මාණයක්. කූඹියෝ ගැන සමාජ ජාලවලත් බහුලව කතා බහ වුනා. ජවිපේ, පෙරටුගාමීන්, අන්තරේට සම්බන්ධ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු කූඹියොන්ට විශාල ප්‍රචාරණයකුත් ලබා දුන්නා. ඒත් කූඹියෝ 25 සහ 26 Episode නිසා ජවිපේ, පෙරටුගාමීන්, අන්තරේට සම්බන්ධ අයට ගොඩක් රිදිලා වගේ. හැම සතියෙම කූඹියෝ ගැන කතා කළ ඔවුන් අද නිහඩයි. කූඹියෝ ටෙලිනාට්‍ය විකාශය වී සුලූ මොහොතකින් එහි වීඩියෝව youtube එකට මුද හරියි. මෙතෙක් කලක් දින පතා විකාශය වූ වීඩියෝවේ ලින්ක් එක ශෙයා කරපු කලින් සදහන් කළ අයගේ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු හදිසියේ නිහඩ වූයේ ඇයි ? රතු පාටට ලොල් ලාංකික සමාජවාදීන්ගේ නිරුවත පසුගිය සතියේ කූඹියෝ තුලින් අපි දැක්කෙමු. හොදින් පවතින ක්‍රමයක් තුළ වූවද තම දේශපාලන අරමුණු වෙනුවෙන් කැරලි, ප්‍රශ්න ඇති කිරීම රතුපාටට බර අයගේ අභිප්‍රායයි. මම මේ නූල දාන්නෙ දේශපාලන පක්ෂයක්ට කඩේ යෑමකත නම් නෙවේ. ඒත් ලංකාවේ සමාජවාදීන් යැයි පෙනී සිටින බහුතරය කරනෙ මෙයයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබත් කවදාක හෝ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක හිමිකරුවෙක් වීමට සිහින දකිනවා ඇති. මටත් ඔබටත් එම සිහිනය පොදුයි. ඔබ එම සිහිනය සැබැ කරගත් විට ඔබ ආයතනයේ ව්ෘත්තීය සංගමයක් ඔබව බිඳ වට්ටන්න කටයුතු කරොත් ඔබේ උත්සාහයන් අපතේ යයි. ඔබ ආයතන හිමි කරුවෙක් නම් සුබසාදක සංගමක්, බෞද්ධ සංගමයක්, කිතුණු සංගමයක් වගේ සංගමයක් ඇරුනු විට අනිත් සංගම් පිහිටු වන්න දෙන්න එපා. සේවකයෝ ගද්දිම කියන්න දේශපාලනික වෘත්තිය සංගම් පිහිටවන්න හැදුවොත් අයින්කරනවා කියලා. මේ නූල දැක්කම සමරුන්ට රිදෙයි. ඒත් අපේ රටේ සමාජවාදීන් කියා ගන්න අය කරන අමන වැඩ නිසාමයි මේ නූල දැම්මෙ. ඉදිරි දවස්වල කූඹියෝ වැඩක් නැහැ, ඒක මෙලෝ නෑ , කූඹියෝ අපරාද කරන්න අනුබල දෙන ටෙලිනාට්‍යක් වගේ කතා දකින්න ලැබෙයි. මේවගේ දෙයක් රාවය හෝ නියමුවා වැනි පත්තරේක ගියත් මම නම් පුදුම වෙන්නෙ නැහැ. කවුරු මොනවා කිව්වත් මම නම් දිගටම කූඹියො ස්මගයි