කූඹියෝ Vs JVP,පෙරටුගාමීන් සහ අන්තරේ

csstudio

Member
Jul 20, 2016
657
82
0
කූඹියෝ Vs JVP,පෙරටුගාමීන් සහ අන්තරේ

කුඹියෝ ටෙලි නිර්මාණය සමාජය තුළ විශාල කතිකාවතක් ඇති කළ ගුණාත්මක නිර්මාණයක්. කූඹියෝ ගැන සමාජ ජාලවලත් බහුලව කතා බහ වුනා. ජවිපේ, පෙරටුගාමීන්, අන්තරේට සම්බන්ධ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු කූඹියොන්ට විශාල ප්‍රචාරණයකුත් ලබා දුන්නා. ඒත් කූඹියෝ 25 සහ 26 Episode නිසා ජවිපේ, පෙරටුගාමීන්, අන්තරේට සම්බන්ධ අයට ගොඩක් රිදිලා වගේ. හැම සතියෙම කූඹියෝ ගැන කතා කළ ඔවුන් අද නිහඩයි. කූඹියෝ ටෙලිනාට්‍ය විකාශය වී සුලූ මොහොතකින් එහි වීඩියෝව youtube එකට මුද හරියි. මෙතෙක් කලක් දින පතා විකාශය වූ වීඩියෝවේ ලින්ක් එක ශෙයා කරපු කලින් සදහන් කළ අයගේ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු හදිසියේ නිහඩ වූයේ ඇයි ? රතු පාටට ලොල් ලාංකික සමාජවාදීන්ගේ නිරුවත පසුගිය සතියේ කූඹියෝ තුලින් අපි දැක්කෙමු. හොදින් පවතින ක්‍රමයක් තුළ වූවද තම දේශපාලන අරමුණු වෙනුවෙන් කැරලි, ප්‍රශ්න ඇති කිරීම රතුපාටට බර අයගේ අභිප්‍රායයි. මම මේ නූල දාන්නෙ දේශපාලන පක්‍ෂයක්ට කඩේ යෑමකත නම් නෙවේ. ඒත් ලංකාවේ සමාජවාදීන් යැයි පෙනී සිටින බහුතරය කරනෙ මෙයයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබත් කවදාක හෝ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක හිමිකරුවෙක් වීමට සිහින දකිනවා ඇති. මටත් ඔබටත් එම සිහිනය පොදුයි. ඔබ එම සිහිනය සැබැ කරගත් විට ඔබ ආයතනයේ ව්ෘත්තීය සංගමයක් ඔබව බිඳ වට්ටන්න කටයුතු කරොත් ඔබේ උත්සාහයන් අපතේ යයි. ඔබ ආයතන හිමි කරුවෙක් නම් සුබසාදක සංගමක්, බෞද්ධ සංගමයක්, කිතුණු සංගමයක් වගේ සංගමයක් ඇරුනු විට අනිත් සංගම් පිහිටු වන්න දෙන්න එපා. සේවකයෝ ගද්දිම කියන්න දේශපාලනික ව​ෘත්තිය සංගම් පිහිටවන්න හැදුවොත් අයින්කරනවා කියලා. මේ නූල දැක්කම සමරුන්ට රිදෙයි. ඒත් අපේ රටේ සමාජවාදීන් කියා ගන්න අය කරන අමන වැඩ නිසාමයි මේ නූල දැම්මෙ. ඉදිරි දවස්වල කූඹියෝ වැඩක් නැහැ, ඒක මෙලෝ නෑ , කූඹියෝ අපරාද කරන්න අනුබල දෙන ටෙලිනාට්‍යක් වගේ කතා දකින්න ලැබෙයි. මේවගේ දෙයක් රාවය හෝ නියමුවා වැනි පත්තරේක ගියත් මම නම් පුදුම වෙන්නෙ නැහැ. කවුරු මොනවා කිව්වත් මම නම් දිගටම කූඹියො ස්මගයි
 
  • Like
Reactions: chathuranirmal

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒත් අපේ රටේ සමාජවාදීන් කියා ගන්න අය කරන අමන වැඩ නිසාමයි මේ නූල දැම්මෙ. ඉදිරි දවස්වල කූඹියෝ වැඩක් නැහැ, ඒක මෙලෝ නෑ , කූඹියෝ අපරාද කරන්න අනුබල දෙන ටෙලිනාට්‍යක් වගේ කතා දකින්න ලැබෙයි. මේවගේ දෙයක් රාවය හෝ නියමුවා වැනි පත්තරේක ගියත් මම නම් පුදුම වෙන්නෙ නැහැ. කවුරු මොනවා කිව්වත් මම නම් දිගටම කූඹියො ස්මගයි

    :rofl::rofl::rofl:

    බලමු බලමු :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකේ දෙපැත්තක් තියෙනවා.. නාට්‍යයේ දෙබස් වල ඔය සමාජවදී අයගේ අමුතු චින්තනය එක්ස්පෝස් කරනවා තමා...
    ඒත් එක්කම හැබැයි උන් ඒ ඔක්කොම කරන්නේ උන්ගේ අරමුන වෙනුවෙන් කියලත් කියවෙනවා...

    එක තැනක කියනවා "මෙච්චර හොඳ කොම්පැණියේ ප්‍රශ්න ඇති කරන්නේ ඇයි. ඒකෙන් ඔයාලගේම පොඩි මනුස්සයින්ට සෙත සැලසෙනවනේ" වගේ කතාවක්...
    ඒකට උත්තරේ දෙනවා "හුරතලාට ගහපුවම හාම්පුතාට රිදෙනවා. අපිට ඕනේ මේ ආණ්ඩුවට රිද්දන්න" කියලා.
    උන් උන්ගේ අරමුණ වෙනුවෙන් පොඩි දේවල් නැති කරගන්න පසුබට වෙන්නේ නෑ කියනවා...
    ඕක කැමති විදියකට අර්ථ දක්වාගත්තැකි.
    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ.. දැනටනම් සමාජවාදෙට ටොකු අනින ගමන් සාධාරණීකරණයත් වෙනවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිරා කතාව බන්. JVPකියන්නෙ නැට්ටෙ ඉඳන් ගූ. උන් කරන ගොඩක් උද්ගෝෂන වැඩ වර්ජන හරිම අසාදාරණයි. පීඩිතපන්තිය වෙනුවෙන් පෙනි සිටිනවා කිය කිය පීඩීත පන්තිය තවත් පීඩනයට පත් කරනවා. විමල් වීරවංශ කියලා එකෙක් හිටියා. ඌ JVPඊළග පක්‍ෂ නායක වෙන්න වගේ ඉද්දි ඇතුලේ කචල් එකක් නිසා අයින් උනා. අයින් උන ගමන් JVPඑකේ උන්ම විමල්ගේරෙදි ගැලෙව්වා. ඒත් විමල් JVPඑකේ ඉන්නකොට විමල් තරම් පොරක් නැ වගේ කට්ටියහිටියේ. JVPඑකේ අනිත් හැත්තත් ඔහොම්මම තමයි. අඩුකුලේ පර හැත්ත​