කූඹියෝ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් කලින් වගේ aws servers විකුනන්න බැරි නිසා අනාත වෙලාද :P
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ලොකු වැඩක් වගේ නේද ? බැරිද අපටත් උදව්වක් දෙන්න අපිත් එකම කුඹි ගුලේ...යන්න පාර කියන්න
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    ලොකු වැඩක් වගේ නේද ? බැරිද අපටත් උදව්වක් දෙන්න අපිත් එකම කුඹි ගුලේ...යන්න පාර කියන්න

    onema deyak ahanna. danna hama dema kiyala dennm.
    Thamange unanduwa thama one. mta nm luck ekat balapanna ati.
     
    • Like
    Reactions: Johnnie_Walker

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    eka eka game walin thama bn. suddanta athal ekak denawa traffic pennawa website wala. :P



    Fiverr bn. et itin hari skill ekakin wadak karalanm neme. eka eka game dila thamai. :baffled:

    onema deyak ahanna. danna hama dema kiyala dennm.
    Thamange unanduwa thama one. mta nm luck ekat balapanna ati.

    aniwaa eka eththa..unanduwa wagema hema kenatama karanna be bro ... good luck..mata dena ganna deyak one unoth aniwa ahannam..thanks :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆිවර් එකේ ට්‍රැෆික් සේල් කරන සීන් එකක්ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    traffic ganna oni nam palayan menna site eka
    1000 views walata $0.3
    100000 kata $30 i supiri neh ?

    23515617_805613906287162_1673518209_n.jpg

    ow eken thama godakma. :love:

    ඔය උඩ කියන සයිට් එකෙන් අරන්ද දුන්නේ නැත්තන් වෙන ක්‍රමයක් තියේද?