කූඹියෝ_සුජීව_ලිව්වනම්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කියවන්ඩ ගත්ත වෙලේ ඉඳන් මට හිනා යනව ඕයි. :P පොරගෙ පොතක් කියවල බලන්ඩ ඕනෙ.හිනා ගිහින් මැරෙයිවත්ද:rolleyes:

    කියෝල බලපන් ඉස්කෝලෙ කාලේ නම් ඔය පොත් ඔක්කොම කියෙව්ව බන් ඒ කලේ නම් ඕව බොක්කට වදිනව
    පට්ට ලස්සන කොලබ 7 පොස් කැලි හොයන් ඇවිල්ල ගන් කබරයො වගේ ගමෙන් ආපු කොල්ලන්ට රෙද්ද උස්සල දෙන්නේ ආස හිතෙනව
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කියෝල බලපන් ඉස්කෝලෙ කාලේ නම් ඔය පොත් ඔක්කොම කියෙව්ව බන් ඒ කලේ නම් ඕව බොක්කට වදිනව
    පට්ට ලස්සන කොලබ 7 පොස් කැලි හොයන් ඇවිල්ල ගන් කබරයො වගේ ගමෙන් ආපු කොල්ලන්ට රෙද්ද උස්සල දෙන්නේ ආස හිතෙනව
    අඩෝ උගෙ ආතල්ම පොත මොකක්ද බං (හැටහුටාමාරක් පොත් තියෙනවනෙ උගෙ :angry::angry: , සමහර එව්වගෙ කොටස් 15 ක් 20 ක් වගේ තියෙනව :shocked::shocked:), කියවන්න ඕනි. ලොල්