ඔව් බං..
හැබැයි මූ කොමඩි චරිතයක් නෙමෙයි.. මං දැක්කමයි කොමඩි චරිතයකට ඉන්නවා..
මේ පොර Tower Heist ෆිල්ම් එකේ හිටිය බං, ඒක කොමඩියක්. ඒකෙත් පොර පට්ට. මට ඒකෙන් තමා බුවාව මීටර් උනේ.
ඔව් බං..
හැබැයි මූ කොමඩි චරිතයක් නෙමෙයි.. මං දැක්කමයි කොමඩි චරිතයකට ඉන්නවා..
ANTMAN 1ka balanna one broඅද බැලුවා.. මට නම් එච්චරම අල්ලලා ගියේ නෑ.. Marvels උන්ගෙ ෆිල්ම් වලට වැඩිය ආස නැහැ බං ඒක වෙන්න ඇති..
හිට්මෑන් එකත් අද බැලුවා.. ඒකෙ ලංකාව ගැනත් කියනවනේ.. හැබැයි උන් ලංකාව දෙමළුන්ගෙ රටක් කරලා..

You must spread some Reputation around before giving it to Wolverine GTR again.

Ela elapatta neh math baluwa kathawa ithin ara spider man ayyaa wage hena gammen patan ganne naha hek
