කූරගලට පැමිණි අලියා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,622
    10,188
    113
    ඔය මචන් ආගම පතුරන ක්‍රමනෙ. දැන් මෙතන ඔය සින්හයියි අලියයි ඉන්නකන් ආයෙ වෙන ආගමකට ඇගිලි ගහන්න බෑනෙ. දැන් ඉන්දියාව බලපන් බුදුහාමුදුරුවො වැඩසිටි රට වෙලත් මොකවත් නෑනෙ. ලන්කාවෙ එහෙම නෑ. ගාණට පොසිශන් කරල රට වටේම බෝදින්වහන්සේලා ටික රෝපණය කරල තියෙනව. ගල් ගුහා ටික ක්ලේම් කරල තියෙනව. කොටින්ම වැදගත් වෙන කදු ටික පවා මාර්ක් කරල තියෙන්නෙ.

    මේ කූරගලම ගනින්කො. මුස්ලිම් සෙට් එක ආව අවුරුදු 100කට විතර කලින් ඒක අල්ල ගත්ත. ඒ කාලෙ බෞද්ධ අයට ඕක හොයන්න වෙලාවකුත් නෑ බලයකුත් නෑ. බලය ආව වෙලාවට පරණ නටබුන් ටික මතු කරල ගත්හ්ත ක්ලේම් කරා. එහෙම තමා ලන්කාව ඇතුලෙ ඔය සන්කෙත තියෙන්නෙ. ඕක අද ඊයෙ කරපු දෙයක් නෙවෙයි. දෙවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙටත් එහා ඉදල කරපු දෙයක්. සින්හල බුද්ධාගම කියන බාජනේ තමා ඔය. ඒක බුදුහාමුදුරුවො දේශනා කරපු බුද්ධාගමම නෙවෙයි සින්හල අයගෙ සන්ස්කෘතියත් එක්ක බද්ධ කරපු දෙයක්. ඒ දෙකම එකට තියෙන එක දෙකේම පැවත්මට හොද නිසා දෙක සහයෝගයෙන් අවස්තාවෙ හැටියට අනික් එකට ප්‍රොටෙක්ශන් එක දෙනව. ගොඩක් රටවල් ක්‍රිස්තියානි වෙනකොට ලන්කාවෙ බුද්ධාගම එහෙම්ම ඉතුරු උනේ ඔය වගේ සීන් නිසා.
    ee mekanm siraa kathava bro !