නෑ නෑ... කිසිම දෙයක් නෑ... සම්පූර්නයෙන් ඩෝසර් කරලා සම්පූර්නයෙන් පස් දාල යට පත් කරලා උඩින් තමයි මේ අලුත් ඉදිකිරීම් සිද්ධ වෙන්නෙ....දැන් අර පහල තිබ්බ කොල පාට කරපු සොහොන් ගෙවල් ටික නැද්ද? වෙලාවක ගිහින් බලන්න ඕනි. ඉස්සර හෙන බීශනේ එතන
ඔව් ඉතින් ඒව තිබ්බෙ කලින් ඒව උඩ මේ තියෙන්නෙ කලින් ඒව උඩ. හැබැයි ඉතින් ඒ වගේ බීසනයක් නෑ ඉතින් කවුරු ගියත් අලියය් සින්හය්යි බලල එන්න පුලුවන් කරදරයක් නැතුව.නෑ නෑ... කිසිම දෙයක් නෑ... සම්පූර්නයෙන් ඩෝසර් කරලා සම්පූර්නයෙන් පස් දාල යට පත් කරලා උඩින් තමයි මේ අලුත් ඉදිකිරීම් සිද්ධ වෙන්නෙ....
තිබිච්ච හැමදේම සම්පූර්නයෙන් ඉවත්කරලා අලුතින් බෞද්ධ පුදබිම හදලා තියෙන්නෙ... ආයේ ඒවා උඩ එන්න නම් තව අවුරුදු සිය ගානකට පස්සෙ කැනීම් කරල තමයි ගන්න වෙන්නේ...
මම මේ කියන ගමන් ඉන්නෙඔව් තොපිට පන්සලේ අලියා තමයි අමාරු.
තම්බි මොන ජවුසන් නැටුවත් ගානක් නෑ.
කියලා කියාවි බයියෝ.
මේ ළඟදි ඔතන බලන්න ගිය නාකි සෙට් එකක් නේද ඕක පොටෝ ගහලා තියෙන්නෙ.

ඒවා හදන කොට නම් උබ ට අවුලක් තිබුණේ නැහැ නේදනෑ නෑ... කිසිම දෙයක් නෑ... සම්පූර්නයෙන් ඩෝසර් කරලා සම්පූර්නයෙන් පස් දාල යට පත් කරලා උඩින් තමයි මේ අලුත් ඉදිකිරීම් සිද්ධ වෙන්නෙ....
තිබිච්ච හැමදේම සම්පූර්නයෙන් ඉවත්කරලා අලුතින් බෞද්ධ පුදබිම හදලා තියෙන්නෙ... ආයේ ඒවා උඩ එන්න නම් තව අවුරුදු සිය ගානකට පස්සෙ කැනීම් කරල තමයි ගන්න වෙන්නේ...
kawuru kalath waradda waradda muchn.මම මේ කියන ගමන් ඉන්නෙ![]()
ඔය මචන් ආගම පතුරන ක්‍රමනෙ. දැන් මෙතන ඔය සින්හයියි අලියයි ඉන්නකන් ආයෙ වෙන ආගමකට ඇගිලි ගහන්න බෑනෙ. දැන් ඉන්දියාව බලපන් බුදුහාමුදුරුවො වැඩසිටි රට වෙලත් මොකවත් නෑනෙ. ලන්කාවෙ එහෙම නෑ. ගාණට පොසිශන් කරල රට වටේම බෝදින්වහන්සේලා ටික රෝපණය කරල තියෙනව. ගල් ගුහා ටික ක්ලේම් කරල තියෙනව. කොටින්ම වැදගත් වෙන කදු ටික පවා මාර්ක් කරල තියෙන්නෙ.kawuru kalath waradda waradda muchn.
mata therun ganna bari oya wage boru wada gana wiwechanaya karapu manussayek hitiya.
eka dawasak porata game pansale hamuduruwo kiyala pansale thibba gal parwathayaka budu pilimayak karanna. minihata mulikathwaya ganna kiyala.
eda idan mathe wenas.
boru nokiya idapan.නෑ නෑ... කිසිම දෙයක් නෑ... සම්පූර්නයෙන් ඩෝසර් කරලා සම්පූර්නයෙන් පස් දාල යට පත් කරලා උඩින් තමයි මේ අලුත් ඉදිකිරීම් සිද්ධ වෙන්නෙ....
තිබිච්ච හැමදේම සම්පූර්නයෙන් ඉවත්කරලා අලුතින් බෞද්ධ පුදබිම හදලා තියෙන්නෙ... ආයේ ඒවා උඩ එන්න නම් තව අවුරුදු සිය ගානකට පස්සෙ කැනීම් කරල තමයි ගන්න වෙන්නේ...



Exactly..ඔය මචන් ආගම පතුරන ක්‍රමනෙ. දැන් මෙතන ඔය සින්හයියි අලියයි ඉන්නකන් ආයෙ වෙන ආගමකට ඇගිලි ගහන්න බෑනෙ. දැන් ඉන්දියාව බලපන් බුදුහාමුදුරුවො වැඩසිටි රට වෙලත් මොකවත් නෑනෙ. ලන්කාවෙ එහෙම නෑ. ගාණට පොසිශන් කරල රට වටේම බෝදින්වහන්සේලා ටික රෝපණය කරල තියෙනව. ගල් ගුහා ටික ක්ලේම් කරල තියෙනව. කොටින්ම වැදගත් වෙන කදු ටික පවා මාර්ක් කරල තියෙන්නෙ.
මේ කූරගලම ගනින්කො. මුස්ලිම් සෙට් එක ආව අවුරුදු 100කට විතර කලින් ඒක අල්ල ගත්ත. ඒ කාලෙ බෞද්ධ අයට ඕක හොයන්න වෙලාවකුත් නෑ බලයකුත් නෑ. බලය ආව වෙලාවට පරණ නටබුන් ටික මතු කරල ගත්හ්ත ක්ලේම් කරා. එහෙම තමා ලන්කාව ඇතුලෙ ඔය සන්කෙත තියෙන්නෙ. ඕක අද ඊයෙ කරපු දෙයක් නෙවෙයි. දෙවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙටත් එහා ඉදල කරපු දෙයක්. සින්හල බුද්ධාගම කියන බාජනේ තමා ඔය. ඒක බුදුහාමුදුරුවො දේශනා කරපු බුද්ධාගමම නෙවෙයි සින්හල අයගෙ සන්ස්කෘතියත් එක්ක බද්ධ කරපු දෙයක්. ඒ දෙකම එකට තියෙන එක දෙකේම පැවත්මට හොද නිසා දෙක සහයෝගයෙන් අවස්තාවෙ හැටියට අනික් එකට ප්‍රොටෙක්ශන් එක දෙනව. ගොඩක් රටවල් ක්‍රිස්තියානි වෙනකොට ලන්කාවෙ බුද්ධාගම එහෙම්ම ඉතුරු උනේ ඔය වගේ සීන් නිසා.
අවුරුදු හය හත්සිය ගානකට කලින් මම ඉපදිලා නම් හිටියේ මගේ විරෝධය ප්‍රකාශ කරන්න තිබුනා... නමුත් මම ජීවත් වෙන මේ කාලේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත නිසා ඒක කරන්න දැන් බැහැ...ඒවා හදන කොට නම් උබ ට අවුලක් තිබුණේ නැහැ නේද![]()