ගොන් අලියා හැප්පුවා...☹️
B Bitter Truth Well-known member Dec 19, 2015 24,947 48,925 113 Jul 23, 2026 #1 Reactions: Inigo Montoya
NEMISIS Well-known member Nov 13, 2013 11,444 19,651 113 Colombo Jul 23, 2026 #2 Video karapu eka kalinma dannawa happenawa kiyala Reactions: Cenon, Inigo Montoya and Bitter Truth
dilshan87 Well-known member Apr 1, 2008 11,211 1 6,276 113 Sri Lanka Jul 23, 2026 #3 360 view thiyena cam ekakda yako e? Reactions: dilan_randika and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,918 1 19,523 113 35 Spain Jul 23, 2026 #4 මේ කනත්ත ගාව නේ. Reactions: U.N.C.L.E
Tramadol Well-known member Jul 20, 2014 14,528 8,862 113 Kotahena Jul 30, 2026 #5 uu eka paara nawattanawa neda. aruta brake gahanna time na
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,915 2,792 113 Jul 30, 2026 #6 තනිකර කාර් කාරයාගේ වැරැද්ද. වට රවුමේ හයියෙන් ආවා නම් ඒකත් වැරදියි. මට හිතෙන්නේ ඌ කෝල් එකක එන්න ඇත්තේ. බයික් කාරයා නැවැත්තුවා දැක්කේ නෑ. බයික් කාරයාත් මෝඩ යකෙක්. වට රවුම මැද බයික් එක නවත්තනවා.
තනිකර කාර් කාරයාගේ වැරැද්ද. වට රවුමේ හයියෙන් ආවා නම් ඒකත් වැරදියි. මට හිතෙන්නේ ඌ කෝල් එකක එන්න ඇත්තේ. බයික් කාරයා නැවැත්තුවා දැක්කේ නෑ. බයික් කාරයාත් මෝඩ යකෙක්. වට රවුම මැද බයික් එක නවත්තනවා.