කූරගල තහනම්ද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොලිස්පති කියනවා කූරගල බෞද්ධයන්ට තහනම් නෑ කියලා , හැබැයි කල්තොට පොලිස් ස්ථානාධිපති කරපු ඉල්ලීමකට අනුව බලංගොඩ උසාවිය තහනම් නියෝගයක් පනවලා තියෙනවා. ( බලංගොඩ කල්තොට පොලිසිය විසින් බලංගොඩ උසාවියෙන් මෙම තහනම් නියෝගයක් නිකුත් කොට ඇත. මෙම තහනම් නියෝගයේ අංකය b42/15 )දැන් කෝකද අපි පිලිගන්න ඕනා.

    10383892_314319238767752_4559914161320559176_n_j.jpg

    1507184_314319228767753_1819941229030991007_n_jp.jpg

    වාරණ නියෝගය වූ ඉල්ලීම් ලිපිය උපුටා ගැනීම
    Code:
    The Buddhist President
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ලිවුමේ හැටියට උන් උත්සවයක් තියන්න යනවා 1-21 ඉදලා 2-21 දක්වා, ඒ දිනට සිංහල රාවය මේක කඩාකප්පල් කරන්න එන එක වළක්වන්නයි මේ නියෝගය අරගෙන තියෙන්නේ නැතුව මේක සිංහල අයට තහනම් ප්‍රදේශයක් කරලා නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය ලියුමේ ඉල්ලීමක් කරලනේ තියෙන්නේ ඉතින් අධිකරණය වාරණ නියෝගයක් පනවලද?

    අනික බෞද්ධයන්ට වාරණ නියෝගයක් පනවන්න කියල නෙවෙයිනේ ඉල්ලලා තියෙන්නේ? සිංහල රාවය කියන සංවිධානයේ අයටනේ වාරණ නියෝගයක් පනවන්න කියල තියෙන්නේ? ඉතින් බෞද්ධයෝන්ට තහනම් කරලා නැහැ කියන එක හරි නේද?
     
    ඒකනේ, කෙන්ද කන්ද කරලා තියෙන්නේ. මහින්දගේ ඇටේ රසේට ඌ එනකම්ම එළකිරියේ බුරනවා පැය 24 ම.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ ලිවුමේ හැටියට උන් උත්සවයක් තියන්න යනවා 1-21 ඉදලා 2-21 දක්වා, ඒ දිනට සිංහල රාවය මේක කඩාකප්පල් කරන්න එන එක වළක්වන්නයි මේ නියෝගය අරගෙන තියෙන්නේ නැතුව මේක සිංහල අයට තහනම් ප්‍රදේශයක් කරලා නෑ.

    දැන් ඔය මුස්ලිම් උත්සවේ තියෙන වෙලාවට ඔතනට සිංහලයෝ කවුරු හරි ආවොත් කියයි , සිංහල රාවයේ අනුගාමිකයෝ කියලා , මොකද සිංහල රාවයේ කට්ටියව වෙනම කියලා අඳුනගන්න පුලුවන්ද? ඔතනට එන ඔක්කොම සිංහලයෝ ගණන් ගැනෙන්නේ එහෙම තමයි. උඹලා දැන දැන නිකන් බබාලා වෙන එක තමයි අවුල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;17790196 said:
    අදත් උස්සං ඇවිත්. මහින්දව බේරගන්න උඹලට ජාතිවාදෙ විතරයි ඉතුරු වුනේ අන්තිමට :(

    මහින්දගේ මොකද්ද බන් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඔය මුස්ලිම් උත්සවේ තියෙන වෙලාවට ඔතනට සිංහලයෝ කවුරු හරි ආවොත් කියයි , සිංහල රාවයේ අනුගාමිකයෝ කියලා , මොකද සිංහල රාවයේ කට්ටියව වෙනම කියලා අඳුනගන්න පුලුවන්ද? ඔතනට එන ඔක්කොම සිංහලයෝ ගණන් ගැනෙන්නේ එහෙම තමයි. උඹලා දැන දැන නිකන් බබාලා වෙන එක තමයි අවුල

    උඹ ඊයේ මේකේ අයව නොමගයවනසුළු බොරුවක් දැම්ම නේද? ඒකට සමාව ඉල්ලන්න තරම්වත් සදාචාරයක් නැද්ද?

    හැංගිලා ඉඳල දැන්ද එලියට ආවේ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ ඊයේ මේකේ අයව නොමගයවනසුළු බොරුවක් දැම්ම නේද? ඒකට සමාව ඉල්ලන්න තරම්වත් සදාචාරයක් නැද්ද?

    හැංගිලා ඉඳල දැන්ද එලියට ආවේ?

    ඒකට සමාව ඉල්ලුවා මන් , ත්‍රෙඩ් එක බලන්න
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ලිවුමේ හැටියට උන් උත්සවයක් තියන්න යනවා 1-21 ඉදලා 2-21 දක්වා, ඒ දිනට සිංහල රාවය මේක කඩාකප්පල් කරන්න එන එක වළක්වන්නයි මේ නියෝගය අරගෙන තියෙන්නේ නැතුව මේක සිංහල අයට තහනම් ප්‍රදේශයක් කරලා නෑ.

    ඔය ලියුමේ ඉල්ලීමක් කරලනේ තියෙන්නේ ඉතින් අධිකරණය වාරණ නියෝගයක් පනවලද?

    අනික බෞද්ධයන්ට වාරණ නියෝගයක් පනවන්න කියල නෙවෙයිනේ ඉල්ලලා තියෙන්නේ? සිංහල රාවය කියන සංවිධානයේ අයටනේ වාරණ නියෝගයක් පනවන්න කියල තියෙන්නේ? ඉතින් බෞද්ධයෝන්ට තහනම් කරලා නැහැ කියන එක හරි නේද?

    පැටියා;17790196 said:
    අදත් උස්සං ඇවිත්. මහින්දව බේරගන්න උඹලට ජාතිවාදෙ විතරයි ඉතුරු වුනේ අන්තිමට :(

    කෝ කීවෙනි පොස්ට් එකද?
    බෞද්ධ පන්සලක මොන පකටද පොන්නයිනි හම්බයන්ගේ උත්සව... තොපි එකට එකඟද???!!!! :angry::angry::angry::angry: