කූරගල තහනම්ද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බෞද්ධ පන්සලක මොන පකටද පොන්නයිනි හම්බයන්ගේ උත්සව... තොපි එකට එකඟද???!!!! :angry::angry::angry::angry:

ඉතින් කැරියෝ ,හුත්තෝ, පකෝ, වේසිගේ පුතෝ, ඔය තැන හම්බයන්ට මුලින්ම යන්න ඇරලා බලන් හිටියෙ උබේ මහ එකානේ. දැන්ද උබලා ඕකට කියවන්න එන්නේ? :angry::angry: මට නම් උබව දැක්කත් මළ පනිනවා.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඔය තැන හම්බයන්ට මුලින්ම යන්න ඇරලා බලන් හිටියෙ උබේ මහ එකානේ. දැන්ද උබලා ඕකට කියවන්න එන්නේ?

    මේ තියෙන්නේ ගෝඨාභයගේ මැදිහත් වීමක් , මහින්ද මුස්ලිම් උන්ට නටන්න දුන්නයි කියමුකෝ , ඒත් දැන් කරන්නේ ඊට එහා ගිය දේවල්නේ , ඔයාගේ තර්කේ නිකන් " උබලනේ යුද්ධේ පටන් ගත්තේ දැන් කරන්න දෙයක් නෑ" වගේ එකක්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    541582_10151499736774300_619571266_n.jpg
    483915_10151090634084300_1242515294_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මේ තියෙන්නේ ගෝඨාභයගේ මැදිහත් වීමක් , මහින්ද මුස්ලිම් උන්ට නටන්න දුන්නයි කියමුකෝ , ඒත් දැන් කරන්නේ ඊට එහා ගිය දේවල්නේ , ඔයාගේ තර්කේ නිකන් " උබලනේ යුද්ධේ පටන් ගත්තේ දැන් කරන්න දෙයක් නෑ" වගේ එකක්

    අනේ මේ ඔය ඇඩ් එක අපි දන්නැද්ද. ඔහොම කරා කියලා උන් ගියේ නෑ නේ. :angry: උන් ඔතන පදිංචි වෙලා ඉන්නේ මහින්දගේ කාලේ ඉදලමයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ මේ ඔය ඇඩ් එක අපි දන්නැද්ද. ඔහොම කරා කියලා උන් ගියේ නෑ නේ. :angry: උන් ඔතන පදිංචි වෙලා ඉන්නේ මහින්දගේ කාලේ ඉදලමයි.

    මම අහපුදේට උත්තර දෙනවද? :rolleyes::rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිස්පති කියනවා කූරගල බෞද්ධයන්ට තහනම් නෑ කියලා , හැබැයි කල්තොට පොලිස් ස්ථානාධිපති කරපු ඉල්ලීමකට අනුව බලංගොඩ උසාවිය තහනම් නියෝගයක් පනවලා තියෙනවා.

    වාරණ නියෝගය පනවල තියෙන්නේ බෞද්ධයින්ටද? සිංහල රාවය සංවිධානයටද? ඇයි බොරු දාන්නේ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වාරණ නියෝගය පනවල තියෙන්නේ බෞද්ධයින්ටද? සිංහල රාවය සංවිධානයටද? ඇයි බොරු දාන්නේ?

    සිංහල රාවය හා අනුගාමිකයෝ , අනුගාමිකයන්ව කොහොමද දන්නෑ පොලීසිය හොයන්නේ , හබැයි මේ ඔක්කොම බෞද්ධයෝ තමා. ලියුමේ හොඳට තියෙන ටික කියවපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සිංහල රාවය හා අනුගාමිකයෝ , අනුගාමිකයන්ව කොහොමද දන්නෑ පොලීසිය හොයන්නේ , හබැයි මේ ඔක්කොම බෞද්ධයෝ තමා. ලියුමේ හොඳට තියෙන ටික කියවපන්

    ඔක්කොම බෞද්ධයෝ සිංහල රාවයේ අනුගාමිකයෝද? හොයන එක පොලිසියේ වැඩක්නේ?

    මම කියන්නද උඹ පලයන් කූරගල එදාට ගිහින් පොලිසියෙන් ඇල්ලුවොත් මුලික අයිතිවාසිකම් නඩුවක් දාපන් යන්න දුන්නේ නෑ කියල.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔක්කොම බෞද්ධයෝ සිංහල රාවයේ අනුගාමිකයෝද? හොයන එක පොලිසියේ වැඩක්නේ?

    මම කියන්නද උඹ පලයන් කූරගල එදාට ගිහින් පොලිසියෙන් ඇල්ලුවොත් මුලික අයිතිවාසිකම් නඩුවක් දාපන් යන්න දුන්නේ නෑ කියල.....

    සිංහල රාවයේ හාමුදුරුවරු බෞද්ධ , අනුගාමිකයොත් බෞද්ධ. බෞද්ධ කොටසකට තහනම්ද? සිවිල් සංවිධාන නියෝජනය කරන්න අයිතියක් නැද්ද? මම ගියොත් ෆේස්බුක් ටයිම් ලයින් බලලා කියයි , මෙන්න බොදුබල සේනාවේ එකෙක් ඇවිත් කියලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහල රාවයේ හාමුදුරුවරු බෞද්ධ , අනුගාමිකයොත් බෞද්ධ. බෞද්ධ කොටසකට තහනම්ද? සිවිල් සංවිධාන නියෝජනය කරන්න අයිතියක් නැද්ද? මම ගියොත් ෆේස්බුක් ටයිම් ලයින් බලලා කියයි , මෙන්න බොදුබල සේනාවේ එකෙක් ඇවිත් කියලා

    බෞද්ධයෝන්ට තහනම් කරා කියල කියන්න නම් බෞද්ධයෝ ඔක්කොටම තහනම් කරන්න ඕනේ......සිංහල රාවය කියන්නේ සමස්ත බෞද්ධ සමාජය නෙවෙයිනේ නේද?

    ඔන්න මොලේ තරම පෙන්නුම් කරනවා මේකේ කොහෙද බෝබසේ එකට තහනමක් දාල තියෙන්නේ? උඹ බය නැතුව පලයන් ගිහින් කරදරයක් උනොත් නඩුවක් දාල අපිටත් නඩු විස්තර දාපන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෞද්ධයෝන්ට තහනම් කරා කියල කියන්න නම් බෞද්ධයෝ ඔක්කොටම තහනම් කරන්න ඕනේ......සිංහල රාවය කියන්නේ සමස්ත බෞද්ධ සමාජය නෙවෙයිනේ නේද?

    ඔන්න මොලේ තරම පෙන්නුම් කරනවා මේකේ කොහෙද බෝබසේ එකට තහනමක් දාල තියෙන්නේ? උඹ බය නැතුව පලයන් ගිහින් කරදරයක් උනොත් නඩුවක් දාල අපිටත් නඩු විස්තර දාපන්

    ඔකේ කියලා නෑ යකෝ , උන් කියයි ඊට හපන් කියලා. කරදරයක් උනොත් ණඩු දාන්න. උබනම් කියයි , මමනේ අම්මගෙන් බැනුම් අහන්නේ :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ කියලා නෑ යකෝ , උන් කියයි ඊට හපන් කියලා. කරදරයක් උනොත් ණඩු දාන්න. උබනම් කියයි , මමනේ අම්මගෙන් බැනුම් අහන්නේ :dull::dull:

    එහෙම කරන්න බෑනේ බං මෝඩ කතා කියන්න එපා......උඹට එහෙම වෙයිද බලන්නත් එක්ක තමයි යන්න කිව්වේ :yes:........මං හිතුව එළකිරියේ දිනපතා කෑගහන විදිහට බය නැතුව යයි කියල :lol:.....කිරියේ විතරනම් චන්ඩි කම් තවත් කතා කරලා වැඩක් නැහැනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙම කරන්න බෑනේ බං මෝඩ කතා කියන්න එපා......උඹට එහෙම වෙයිද බලන්නත් එක්ක තමයි යන්න කිව්වේ :yes:........මං හිතුව එළකිරියේ දිනපතා කෑගහන විදිහට බය නැතුව යයි කියල :lol:.....කිරියේ විතරනම් චන්ඩි කම් තවත් කතා කරලා වැඩක් නැහැනේ

    ඕකුන්ට මම බය නෑ යකෝ , ඔයිට වැඩිය ගේම් දීලා තියෙනවා , ඒත් අම්මට බයයිනේ
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඉතින් ආයේ මහින්දව ගේමු බලයට , උබල වගේ උන්ට හරි යන්නෙම මහින්ද තමයි .... ගෙදර කාට හරි කරදරයක් වෙලා , පොලීසියට ගියාම ..... ඒ කරදර කරපු එකා මහින්දගේ ගෝලයෙක් නම් .....උබලව පයින් ගහල එලෙව්වම තමා තේරෙන්නේ ....... :sorry: