කූරගල නව පන්සලක්
2013.01.26 (ඊයේ) කූරගල ඓතිහාසික පුද බිමේදී පැවති බුද්ධ පූජාව සහ රාවන පූජාව අති සාර්ථකත්වයට පත් වුහ.උදේ පටන් වැල නොකැඩී පැමිණි ජනතාව අතරේ බලන්ගොඩ,බෝවත්ත,තැන්න අවට ප්රදේශවාසීන් මෙන්ම බහුතරයක් පිට පළාත් වලින් පැමිණි ජනතාව මෙම පූජාවන්ට සම්බන්ධ වූහ.කිසිදු කලහකාරී සිතුවිල්ලකින් නොපැමිණි මෙම බෞද්ධයන් පිරිස ඉතාමත් සාමකාමීව තම පූජා කටයුතු කරගෙන ගිය අතර පොලිසිය 200ක් පමණ කඳුළු ගෑස් සහ රබර් උන්ඩ රැගෙන පැමිණියහ.
කෙසේ වෙතත් අපට ආරංචි වූ ආකාරයට කූරගල පුදබිමේ නව පන්සලක් ගොඩනැංවීමට අදහසක් ඇත.
http://www.facebook.com/photo.php?f...895279490.22679.115413998613013&type=1&ref=nf