කූරගල වන්දනාව – කූරගල බොදු ලකුණ සපථ කරයි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කූරගල වන්දනාව – කූරගල බොදු ලකුණ සපථ කරයි.

    කූරගල වන්දනාව – කූරගල බොදු ලකුණ සපථ කරයි.

    kuragala.jpg

    ඓතිහාසික බොදු උරුමයක් වූ කූර්ගල පුදබිම මුස්ලිම් ජාතිකයින් විසින් අත්පත් කරගෙන ඇති අතර එහි පුරවිද්‍යා තහනම් කළාපය තුල මුසලිමානු ඉදිකිරීම් රාශියක් ඉදිකර ඇත. සෙල් ලිපි තුනකින් සතර දෙසින් පැමිණි මහා සංඝරත්නයට තෙවතාවක් පූජා කර ඇති බවට අපමණ සාක්ෂි සාධක තිබියදීත් වගකිවයුතු කිසිඳු පාර්ශවයකින් මෙම අසාධාරනයට විසඳුමක් කිසි විටෙක ලැබී නැති අතර 2012 ජනවාරි මස 8වන දින යෙදුනු පුන් පොහෝ දිනයේදී වසර ගණනාවක් තිස්සේ අපට අහිමි වූ කූරගල බෞද්ධ වනදනාව ජාතික හෙළ උරුමය විසින් යලි ස්ථාපිත කරන ලදි.

    ජාතික හෙළ උරුමයේ නායක පූජ්ය ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි, බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්නසිංහ යන හෙළ උරුම නායකින් ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ඓතිහාසික කූරගල වන්දනාව පැවැත්වින.

    Code:
    lanka c news
     
    • Like
    Reactions: Cee7

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ela ela, Musalmaanu idikiriim iwath karanna weda katayuthu karoth thawath hondaaaai.

    එවත් ඉස්සරහට ඉවත් කරයි

    සාධු සාධු

    ela ela machan... mamath thread 1k damma. :D

    බොහොම හොදයි මචන් මේව අපි දැනුවත් කරන්න ඕනේ කුරගල වන්දනාව ආයේත් පටන් ගමු:D:D
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    එවත් ඉස්සරහට ඉවත් කරයි

    සාධු සාධු

    බොහොම හොදයි මචන් මේව අපි දැනුවත් කරන්න ඕනේ කුරගල වන්දනාව ආයේත් පටන් ගමු:D:D

    කියන්න දුකයි මචන් මේ එළකිරි එකේ ඉන්න බෞද්ද පො*** ගැන.. මේවගේ දේකට කී දෙනාද අදහස් දාන්නේ..? කවුරුහරි Nude pics දැම්මනම් ඕන තරම් උන් එකට commnet කර කර reps දෙයි.. එත් කීයෙන් කී දෙනාද මේවගේ දේවල් වලට අදහස් දාන්නේ.. බොරුවට කේ ගහන්නනම් ඉන්නවා සයිට් වල... ඇත්තටම ලැජ්ජයි නමට විතරක් ඉන්න බෞද්ද උන් ගැන.. :no::no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියන්න දුකයි මචන් මේ එළකිරි එකේ ඉන්න බෞද්ද පො*** ගැන.. මේවගේ දේකට කී දෙනාද අදහස් දාන්නේ..? කවුරුහරි Nude pics දැම්මනම් ඕන තරම් උන් එකට commnet කර කර reps දෙයි.. එත් කීයෙන් කී දෙනාද මේවගේ දේවල් වලට අදහස් දාන්නේ.. බොරුවට කේ ගහන්නනම් ඉන්නවා සයිට් වල... ඇත්තටම ලැජ්ජයි නමට විතරක් ඉන්න බෞද්ද උන් ගැන.. :no::no:

    එහෙම හිතන්න එපා අනික කවුරැ හරි බලලා එක තේරැම් කරගෙන හරි යනවනේ අපි මේවට කොමෙන්ට් රෙප් ඔනේ නෑ කවුරැ හරි දැනුවත් වෙනවනම් ලොකු දෙයක්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එහෙම හිතන්න එපා අනික කවුරැ හරි බලලා එක තේරැම් කරගෙන හරි යනවනේ අපි මේවට කොමෙන්ට් රෙප් ඔනේ නෑ කවුරැ හරි දැනුවත් වෙනවනම් ලොකු දෙයක්

    නෑ මචන් මම කිව්වේ මේවට රේප් දෙන්න කියල නෙමේ... මේවා කියවල comment කරන්න කියල.. බැලුවට වැඩක් නෑ comment කරන්නේ නැතුව.. මොකද එතකොට thread එක යට යනවනේ.. කාටවත් බලන්න වෙන්නෙත් නෑ.. හැමෝම comment කරනකොට තමයි thread එක උඩට එන්නේ.. එතකොට තමයි හැමෝටම බලන්න පුලුවන්හ්.. එකයි මම එහෙම කිව්වේ.. අනික මේ වගේ දේකට comment කරන්න බැරිනම් ඉතින් වෙන මොන කතාද මචන්.. :oo:
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ මචන් මම කිව්වේ මේවට රේප් දෙන්න කියල නෙමේ... මේවා කියවල comment කරන්න කියල.. බැලුවට වැඩක් නෑ comment කරන්නේ නැතුව.. මොකද එතකොට thread එක යට යනවනේ.. කාටවත් බලන්න වෙන්නෙත් නෑ.. හැමෝම comment කරනකොට තමයි thread එක උඩට එන්නේ.. එතකොට තමයි හැමෝටම බලන්න පුලුවන්හ්.. එකයි මම එහෙම කිව්වේ.. අනික මේ වගේ දේකට comment කරන්න බැරිනම් ඉතින් වෙන මොන කතාද මචන්.. :oo:

    :yes::yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එලකිරි !!!! මෙන්න මිනිස්සු........ කාගාවහරි මෙම සිද්දස්තනානයේ පින්තූර තිබේනම් දාන්නකෝ...