කූරගල වෙනුවෙන් අපට කල හැකි දෙයක්

csoftlanka

Junior member
  • Dec 22, 2017
    143
    24
    18
    මේ දවස්වල නෙල්ලිගල හාමුදුරුවො කූරගල සංවර්ධනය කරල රැක බලා ගන්න ලොකු වෙහෙසක් අරන් වැඩ කරනව.ආධාර කරන අයට ඒ දෙවල් කරන්නත් පුලුවන්. කූරගල අධිපති කමත් ලැබිලා.

    kuragala ithihasaya lankawe minissu unath hariyata danne ne ara adi manawayage kathwa herunu kota.

    mata adahasak tiyanawa hamuduruwoth ekka katha information based web site ekak karanna.
    ithin online weda karana, web development, graphic design karana ayata ekathu wela loku deyak karanna puluwan me wenuwen. matath contribute wenna puluwan.

    me wage deyak kaloth thawath elakiri goda wedak wei kiyala mama wiswasa karanawa.

    elakiri friends, oyalage adahasa kohomada me gena.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,654
    2,212
    113
    2012 වගේ තමා ඔය කූරගල තම්බී අල්ලලා කියලා සීන් ඒක ගියේ..අපිත් වැන් එකක් පුරවලා කොල්ලො සෙට් එක ගියා තම්බින්ට කෙලවන්න හිතාගෙන..ඒ කාලේ මාර උණ😆😆

    මම ඔය කූරගල දෙවනගල තැන් දෙකටම ගිහින් යටගියාව හොයලා බැලුවා වටේ ඉන්න සිංහළු එක්ක කතා කරලා.. කලින් හිටපු ලොකු හාමුදුරුවෝ නමක් තමයි තම්බින්ට පන්සලේ ඉඩම් විකුණලා තියෙන්නේ.. දෙවනගල නම් පන්සල වටේ ම හම්බ කඩ..
    නන්දරෙ ඒ කාලේ කූරගල ගිහින් ටෝක් දීල ආවේ දැන් ගන්න බැරියේ බලෙන් හරි..කටින් බතල නම් හිටවයි..රාජපස්ස නෙමේ මුන් මොහොමඩ් රාජපස්ස 😆😆
    69 බයියෝ වගේ පුප උඩ දාගෙන ඔවාට කලබල වෙලා ලේ පුච්ච ගෙන වැඩක් නෑ..කොයි ආණ්ඩුව ආවත් තම්බි උන්ගේ වැඩ ටි ක ගානට කරගන්නවා..යහපාලනේ බඳුරුදීන් ..රනිල්ගෙ කාලේ හකීම්.. නන්දරේගේ කාලේ සබ්රි...
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    750
    1,304
    93
    කූරගල ක්ලියර්-කට් කේස් එකක් නෙමේ නේද තියෙන්නෙ. එකපාරටම අනීතිකව මුස්ලිම්ස් ලා ඕක අල්ලගත්ත වගෙ දේකට වඩා වෙනස්නෙ. ඇරත් ඓතිහාසිකවම මුස්ලිම් බැතිමත්තු ගිහින් වැඳපුදාගත්තු තැනක්, බෞද්ධයන්ට සමාන්තරවම.

    ඕක ගැන සමාජෙ සාකච්ජාවක් ඇතිවෙන එක හොඳයි, ඉතිහාසෙ කොයිතරම් අවුල් ජාලාවක්ද කියන එක මිනිස්සුන්ට තේරෙන්නත් එක්කම. ගහමරාගන්නැතුව ඊගො එක ඉස්සරහට දාගන්නැතුව ඕනෙ දෙයක්.