කූරගල හම්බයෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    166649180_533646231371260_8309614918092247297_o.jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔය මොනව කරන්ඩත් අපේ ආණ්ඩුවක්ම එන්ඩ ඕනෙ , ගුපිය තිබ්බ නම් අද ඔතන හම්බ ගුබ්බෑයමක්
    අපේ තනි සිංහල ආණ්ඩුවට බැරි වෙයිද ඔය වගේම කලින් ආණ්ඩුව ඉන්දියාවට දීපු බටහිර ජැටියත් ආපහු ගන්න ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් හිතුවේ කවදාවත් ඔය පුද බිමෙන් තම්බි අයින් වෙන එකක් නෑ කියලා. කලකොලහාලයක් නොවී මෙහෙම වෙච්ච එක ලොකු දෙයක්. හොඳ වැඩක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    මම නම් හිතුවේ කවදාවත් ඔය පුද බිමෙන් තම්බි අයින් වෙන එකක් නෑ කියලා. කලකොලහාලයක් නොවී මෙහෙම වෙච්ච එක ලොකු දෙයක්. හොඳ වැඩක්.
    1950 ගණන්වල ඉදල ගහපු ගේමක් තමා ඔය.ඕක තම්බින්ට නීතියෙන් ලැබෙන්න කරන්න ඕනි ඔක්කොම කාලෙකට කලින් ඉදල ප්ලෑන් කරල තිබිල තියෙන්නෙ. තව දෙකක් ඉතුරු වෙලා තියෙනව ඒ දෙකත් ගලවගත්ත නන් ආයෙ තම්බි නෑ. නැත්තන් ආයෙ කාලෙකින් ඕකුන් එළිබහී.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    1950 ගණන්වල ඉදල ගහපු ගේමක් තමා ඔය.ඕක තම්බින්ට නීතියෙන් ලැබෙන්න කරන්න ඕනි ඔක්කොම කාලෙකට කලින් ඉදල ප්ලෑන් කරල තිබිල තියෙන්නෙ. තව දෙකක් ඉතුරු වෙලා තියෙනව ඒ දෙකත් ගලවගත්ත නන් ආයෙ තම්බි නෑ. නැත්තන් ආයෙ කාලෙකින් ඕකුන් එළිබහී.

    patta me vage vada thama one bn...mchn oya kuragala dan thatwe mokada ? poddak vistara karapanko,

    supiri!
     
    • Like
    Reactions: castellain