කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මල තලන්න දෙයක් නැහැ මනුස්සයෙක් වෙන්න එච්චරයි :P උට තිබුනානෙ ඔක ෆෙක් එකකින් දාන්න උ කරානම් මොකටද එහෙනම් කසුන් එකෙන් දැම්මෙ :dull: මොකද ඔක ලොකු කෙස් එකකට යන්න පුලුවන් දෙයක්නෙ අනික ඔය ඉන්න මිනිහා කොහෙද ඉන්නෙ කියාල හොයලා බලන්න පුලුවන් මට කාවත් සුද්ද කරන්න ඔන නැහැ මම දකින මට හැගෙන දෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ :P

    Ube okkoma hodai.. kunuharapa thama pennanna beri mata nam :P. dawas ganak idan ubata rep denna balanne thawama ba.. Netherlands post ekata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම හිතන්න මට නම් අමාරුයි මචෝ. මේ වෙලාවල් එක්ක බැලුවම මූ මේ වැඩෙ කරා වෙන්නත් පුළුවන්

    මම න එහෙම හිතන්නේ නැහැ බන්. සුනිමල් ශියන්ත දිල්වලේ නෙට් ලයිෆ් වගේ උන් තමයි කරන්නේ ඕවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක තමයි. මුගේ නම්බරයක්වත් මගේ ලග නැ. උගෙන්ම ස්ටොරිය අහගන්න ඔනේ..
    ඔන්න අවා

    කසුනයා මගේ FB යාලුවෙක්. දේශපාලන වශයෙන් වූ, උට කැමති කෙනෙක්ට කඩේ ගියාට, වූ මේ වගේ වැඩ කරන්නේ නැ බන්:no:.
    ඔව් බන් අනිවා කසුනාගෙ වැඩක් නෙමෙ දෙශපාලනය නිසා මෙකෙ ඉන්න උන් අන්ද වෙලා එදා හිටපු මිත්‍රයා අද බල්ලෙක් කරාල මටනම් අප්පිරියයි මෙ සමජෙ ගැන :dull: මම දැක්කා අද හවස දත් කිබුලාවත් බත් ගොට්ටෙක් කරනවා මෙකෙ ඉන්න් 18 කොල්ලො:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උ ත්‍රෙඩ් එක දැම්මට ඔයවගේ ඒවා හදන්න තරම් සක්කිලියෙක් නෙමයි බන්. උත චුන් වෙලා පොඩ්ඩක් බලල දාන්න ඇති. මහින්දට කඩේ යන එක නම් ඇත්ත. එත් එතින් සමස්තක් විදයට ගත්තම වැදගත් විදියට ඉන්න එකෙක්

    :yes: පොර මම මේකට ආපු දවස්වල මට ගොඩක් උදවු කලා. මහින්දට රෙදි නැතුව කඩේ ගියාට ඌ මේ සයිට් එකේ හොඳ මෙම්බර් කෙනෙක්. 2011 වගේ ඉඳං තමා පොර ආණ්ඩුවට කඩේ යන්න පටන් ගත්තෙ මම හිතන්නෙ මොන මොනවා හරි වාසි ලැබෙන්න ඇති.

    ඌ මේක කරන්න නැතුව ඇති කියලා මාත් හිතන්නෙ. :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා , මම මේක උපුටා ගත්තා sinhala Buddhist කියන පිටුවේ දාල තියෙනවා දැකලා. ඔය වගේ තුප්පහි වැඩ මම ලග නෑ

    Code:
    https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153051460036934/?type=1&theater

    ප්‍රතික්ශේප කලාට වැඩක් නෑ, උබ හොයලා බලන්නෙ නැතුව මඩ ගැසීමේ අරමුනින් මේක මෙතන post කලා කියලා තමයි අපිට හිතෙන්නෙ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    :lol:

    කූල් කසුන් මහ ගොනෙක් බන් ඌ යන්තන් වෑන් බිස්නස් එකක් කරන් ඉන්න එකෙක්, පව් මෝඩයෙක් වගේ නාමල්ට පුක දෙනව හම්බ කරගත්ත දෙයක් කාල ඉන්නෙ නැතුව :rolleyes::rofl:

    රිදෙයි
    :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Code:
    https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153051460036934/?type=1&theater
    yyp7F6.jpg

    සමයන්නේ බන්.. මෙහෙම සුට්ටක් එන්නේ ඔය ලින්ක් එකට..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17688617 said:
    :yes: පොර මම මේකට ආපු දවස්වල මට ගොඩක් උදවු කලා. මහින්දට රෙදි නැතුව කඩේ ගියාට ඌ මේ සයිට් එකේ හොඳ මෙම්බර් කෙනෙක්. 2011 වගේ ඉඳං තමා පොර ආණ්ඩුවට කඩේ යන්න පටන් ගත්තෙ මම හිතන්නෙ මොන මොනවා හරි වාසි ලැබෙන්න ඇති.

    ඌ මේක කරන්න නැතුව ඇති කියලා මාත් හිතන්නෙ. :yes:

    කඩේ යන්නේ නම් රෙදි නැතුව :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උ ත්‍රෙඩ් එක දැම්මට ඔයවගේ ඒවා හදන්න තරම් සක්කිලියෙක් නෙමයි බන්. උත චුන් වෙලා පොඩ්ඩක් බලල දාන්න ඇති. මහින්දට කඩේ යන එක නම් ඇත්ත. එත් එතින් සමස්තක් විදයට ගත්තම වැදගත් විදියට ඉන්න එකෙක්

    ඔව් ඌ එහෙම කරන එකෙක් නෙවෙයි ... ඌ තමයි මේ ළඟදි බුදු හාමුදුරුවන්ගෙ පච්චයක් ගහන් ගියපු සුද්දියෙක්වත් ආයෙ හරවල යැව්වෙ ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උ හැතුවෙහ් නැහැ වෙන්නහ් පුලුවන් හැබැයි ඔකාහ් හදපු එකාහ් දන්නවහ් අනිවාහ් යාලුවෙක් වෙන්නහ් ඔනි
    විනාඩි ගානක් ඇතුලතහ් මු මේකේ දාන්නහ් තරම් 90% පොසිබිලිටි එකක් තියෙනවාහ් :yes:

    :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔව් ඌ එහෙම කරන එකෙක් නෙවෙයි ... ඌ තමයි මේ ළඟදි බුදු හාමුදුරුවන්ගෙ පච්චයක් ගහන් ගියපු සුද්දියෙක්වත් ආයෙ හරවල යැව්වෙ ...
    "කිච" කරන්න එපා බන්. උබ මොහාන් සමරනායකට එහානේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ මේ රට රාජ්ජවල ලැගලා ඉන්න එකා වෙච්චි.. :P:P:P

    Ube okkoma hodai.. kunuharapa thama pennanna beri mata nam :P. dawas ganak idan ubata rep denna balanne thawama ba.. Netherlands post ekata

    රෙප් එක අවුලක් නැහැ බන් කුනුහරපය ඔන තැනට කුනුහරපය යොදන්න ඔන නැත්නම් මෙ ලොකො කුනුහරප කියලා දෙයක් රැදෙන්නෙ නැහැනෙ කුනුහරපයෙනුත් අදහස් ප්‍ර්කාශ විමක් වෙනවා අපිට තියෙන්නෙ ටිකක් ශිස්ට සම්පන්න වෙන්න එකයි මෙතන මම කියපු කුනුහරපයක් නැහැ හොයන්නෙ බලන්නෙ නැතිව කසුනාට බොරුවට බනින්න එපා අපි කවුරුවත් ඇත්තටම දන්නෙ නැහැ සිරාට හො මරාට හො වෙනත් කණ්ඩායමක වැඩක්ද කියල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Code:
    https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153051460036934/?type=1&theater

    වෙලාවට උඹ ඔය ලින්ක් එක දැම්මේ මචන් , උඹ ඇන්දුනා කියන්නයි වෙන්නේ. බලපන් ජංගි ජයවර්ධන ඕක දාලා තියෙන්නේ පැය 5කට කලින්, හරියටම රාළයා කියපු වෙලාවත් එක්ක ටක්කෙටම ගැලපෙනවා. මුන් ඔක්කොම කරන්නේ බල්ලෝ මරලා හරි මහින්දව දිනවන්න. ජංගි ජයවර්ධනයා අනිවා ඔය වගේ දේවල් කරන්න දස්සයා. මූ සිරිසඟබෝ කරයි කියලා බුකියේ ලොකු මතයක් තිබ්බා

    බෞද්ධයින් දෙකට බෙදී දේශපාලන වශයෙන් රණ්ඩු කර ගනිද්දී අන්‍යාගමිකයින් සූක්ෂමව බෞද්ධයින් ලවාම බුදු දහම පාච්චල් කිරීම සිදුකරන්නේ එලෙසයි.
    ... See More — with Sandushi Senarya, Thambara Lekamge, Isitha Sampath, Nipun Saranga and Gihan Wasalthilake.
    Share · 5 hrs