---කූල් වතුර---

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,934
    8,168
    113
    මෙන්න මෙතන...
    වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ අපි අද කතා කරන්න යන්නෙ..

    අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්ද, අපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ ඒ ගැන වයිද්‍යවරු ලිව්ව ආටිකල් එක කියෙව්වහම.. ඔයාලත් මේක කියවල බලල, මේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..

    මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි..

    කොච්චර ගතියක් ආවත්, කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරල, අපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනව..එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති, ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරල, වෙනත් සංයෝග හැදිල, ඒ හැදෙන එව්ව අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නව(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න එව්ව ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලා, අපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනව..

    මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලට උදවු වෙනවා..

    ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්, උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න..මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු..​

    :oo::oo::oo::oo::oo:​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    ඔව් බන් කෑමෙන් පස්සේ උණු වතුර බොනවානම් ටිකක් කෙට්ටු වෙනවා. :eek:
    කියලා පත්තරේක තිබ්බා.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් බන් කෑමෙන් පස්සේ උණු වතුර බොනවානම් ටිකක් කෙට්ටු වෙනවා. :eek:
    කියලා පත්තරේක තිබ්බා.

    :) try karala balanna ona
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,066
    23,804
    113
    අපිටනන් කූල් හොට් මොනවත් නෑ නිකන් වතුර තමා