අපේ පැත්තේ කුලියට වැඩ කරන පොරක් පට්ට අව්වේ දර පලලා ඒ ගෙදරින් කූල් වතුර එකක් ඉල්ලන් බීලා විනාඩියයි එක පාරටම කෙහෙල් ගහක් කඩන් වැටෙනවා වගේ ඇදන් වැටිලා.ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් මැරිලලු.




:Oඅපේ පැත්තේ කුලියට වැඩ කරන පොරක් පට්ට අව්වේ දර පලලා ඒ ගෙදරින් කූල් වතුර එකක් ඉල්ලන් බීලා විනාඩියයි එක පාරටම කෙහෙල් ගහක් කඩන් වැටෙනවා වගේ ඇදන් වැටිලා.ඉස්පිරිතාලෙට ගෙනියනකොටත් මැරිලලු.