කෘතිමව පඩ යවමු
කාලෙකින් පඩ ගැන මොකුත් ලිව්වේ නැ.ඉතින් කාලෙකින් මොනවා හරි පඩයක් ගැන ලියලා දාන්න හිතුනා. අද කියන්න යන්නේ කෘතිමව පඩ සද්ද දන්න පුලුවන් ක්‍රම දෙකක් ගෑන
පලවෙනි ක්‍රමය
ඔබේ දෑත් හොඳින් සෝදා වියලා ගන්න
රූපයේ පරිදි එක් කිහිල්ලක් ඔසවා වියලුනු අත්ල මහපටගිල්ල එක් පසකට වන සේ රූපයේ පරිදිකිහිල්ල වසා ගන්න.අතේ යටි කොටස කෝප්පයක් අයුරට මැදට වායුව එන ලෙස පැවතිය යුතුය
මෙවිට අනෙක් අත වැලමිටින් නවා ඉහලට කරගෙන තිබිය යුතුය
දැන් කෘතිම පඩය යැවීමට සියල්ල සූදානම්.සියල්ල තදින් අල්ලා ඉහලට නවාගෙන ඇති අත හයියෙන් පහලට කරන්න..
පෲක් පෲක් සද්දයක් පැමිනේවී.දිගින් දියටම ඉහල පහල යවන විට පඩ ශබ්ධය නොකඩවා පවතිනු ඇත.
මෙය දින කිහිපයක් ප්‍රගුන කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගත හැක
.................................................................................................................
දෙවන ක්‍රමය
මේකට පොඩි ස්ට්‍රෝක් එකක් හොයා ගන්න ඕනි..පහල තියන ආකාරයට නැමිච්ච එකක් නම් වඩාත් හොඳයි.අපි මේ ගන්න ස්ට්‍රෝක් එක කටේ ඉන්දන් කිහිල්ලට දිග ඇති වෙන්න ඕනි
බටේ එක කෙලවරක් කිහිල්ල ඇතුලට පහල පිංතූරේ වගෙ තියෙන්න දාන්න ඕනි
ඊට පස්සේ කිහිල්ලේන් තද කරගෙන අනික් කොනෙන් එක එක වේගයට පිඹින කොට එකිනෙකට වෙනස් ආකාරයේ පඩ සද්ද පිටවෙනවා..
ඔන්න එහෙනම් අද කෘතිමව පඩ අරින ක්‍රම දෙකක් ගැන කිව්ව..කවුරු කවුරුත් ලස්සනට පඩයක් ඇරල සතුටින් ඉන්ට ඕනි..
ජය වේවා!!!