කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
11.gif
11.gif
11.gif
11.gif
11.gif
ඒවා දැනගෙන ඉන්නෙපෑය බං කොල්ලෙක් වුණාම..:yes::rofl:

දන්නෑ හරියටම.. ඌ එහෙම කිව්ව වගේ මතකයි.. මොනා වුණත් කසාඳ බැඳලා නම් ඒ කෙල්ල පවු.. මූත් පවු.. :(



එහෙනම් උඹත් මගේ බොට්ටුවෙ..:rofl: ඒ වුණාට උඹට මට තරම් වැඩ නෑ..:no:
:angry::angry::angry::angry::angry:
good post machan ilaga part 1k dapan

11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් දැන් උඹ අන්තිමට කියපු ක්‍රමේදී , ඩිම්බ පිටවීමක් , සුක්‍රාණු පිටවීමක් සිදුවෙන්නැද්ද? :baffled: එතකොට සුක්‍රාණු පිටවෙන්නැත්නම් සුරාන්තයට එන්නේ කොහොමද? :confused::confused:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මචන් දැන් උඹ අන්තිමට කියපු ක්‍රමේදී , ඩිම්බ පිටවීමක් , සුක්‍රාණු පිටවීමක් සිදුවෙන්නැද්ද? :baffled:එතකොට සුක්‍රාණු පිටවෙන්නැත්නම් සුරාන්තයට එන්නේ කොහොමද? :confused::confused:

    ශුක්‍ර තරලය නිපදවෙන්නේ වෘෂණ කෝශ වලින් විතරක් නෙමෙයි.. සුරාන්තයකට පත් වෙනවා.. නමුත් ඒ තරලයේ ශුක්‍රාණු නැහැ.. ප්‍රෝටීන, සුක්‍රෝස් විතරක් තියෙන වෙඩි නැති පුස් වෙඩි යන්නේ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ශුක්‍ර තරලය නිපදවෙන්නේ වෘෂණ කෝශ වලින් විතරක් නෙමෙයි.. සුරාන්තයකට පත් වෙනවා.. නමුත් ඒ තරලයේ ශුක්‍රාණු නැහැ.. ප්‍රෝටීන, සුක්‍රෝස් විතරක් තියෙන වෙඩි නැති පුස් වෙඩි යන්නේ....

    එතකොට නිපද වෙන එවට මොකද වෙන්නේ.....එවා එක අතුලේ පිරෙන් නැද්ද?....අන්තිම ක්‍රමය කලොත් කලාමයි නේද?