කෘතිම බුද්දිය හා කර්මය...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෘතිම බුද්දිය හා කර්මය...

    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well yes...which is why the AI should be tutored in the ways of righteousness as per the buddhist teachings, before its let loose in the cyber wilderness..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හ්ම්ම්ම් .. එතකොට කෘතීම බුද්ධිය කියන්නේ ස්වභාවධර්මය අතික්‍රමණය කරපු අවස්තාවක් .. ඕක ගැන උත්තරයක් දෙන්න පුළුවන් බුදු හාමුදුරුවන්ටම තමයි ..

    එත් අර කියල තියෙනවා වගේ කෘතීම බුද්ධියක් උනත් , පින් පව් කියල කරනවා නං කරන්නේ සමාජය විසින් පිළිගන්න හොඳ නරක දෙක තමයි .. ඉතින් නරක අඩු කරලා හොඳ වැඩි පුර කරන තරමට වැඩිපුර පින් කරන කෘතීම බුද්ධියක් හදන්න පුළුවන් .. !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුදුම ප්‍රශ්න නෙ :baffled:

    ප්‍රයෝගික ප්‍රශ්නයක් බන් ... තව ටික කාලෙන් AI නිර්මානය වෙනව... කොහොම උනත් ඒවත් අනිත්‍යයිනෙ.... ඉතින් එව වලටත් දර්මය බලපානවද කියල දනගෙන ඉන්න එපැයි...සිරාවට කියන්නෙ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?

    oka hena simple ne bun
    api karana de anuwa tamai apita results labenne

    AI ekata unat echara .. u naraka dewal kalot uta naraka results labenawa.. AI eka winasa wela yai
    hoda dewal kalot AI eka minisu wiswasa karai

    kusal akusal kiyanne hoda naraka
    hoda kalot hodak ma wei
    naraka kalot narakak ma wei

    AI ekata minihek wage hitana puluwan unat hagim danimak na based on logics ne machan
    eka nisa consciousness ekak tiyena widihak na
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කුසල් ඉපදුනත් නැති උනත් ප්‍රශ්නයක් නෑ නේ .මොකද විපාක දෙන්න ඊලග භවයක් සකස් නොවෙන නිසා
     
    මිනිහෙක් වගේ හිතන්න පුලුවන් කම තමයි බන් consciousness කියන්නෙ...consciousness එකත් එක්ක ආශාවන්(urges) එනව... අශාවන් අනුව ක්‍රියාවන් කරනව...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හොද ගොන් ප්‍රශ්ණයක්... මේක අල්ල දෙවියන්ගෙ අහන්න ඕනෙ... මොකද බුලට් එකට ඕනෙ විදිහට තමයි වැඩේ යන්නේ... මම දැන් අල්ලට බල්ල කියන්නෙත් අල්ලගෙ කැමැත්තෙන්නෙ :lol:...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුසල් ඉපදුනත් නැති උනත් ප්‍රශ්නයක් නෑ නේ .මොකද විපාක දෙන්න ඊලග භවයක් සකස් නොවෙන නිසා

    උබ කොහොමද කියන්නෙ කෘතිම බුද්දියකට ඊලග බවයක් සකස්වෙන්නෙ නෑ කියල.. ටයිප් කරන්න දිග වැඩි නම් මූලාශ්‍රයක් දාපන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොද ගොන් ප්‍රශ්ණයක්... මේක අල්ල දෙවියන්ගෙ අහන්න ඕනෙ... මොකද බුලට් එකට ඕනෙ විදිහට තමයි වැඩේ යන්නේ... මම දැන් අල්ලට බල්ල කියන්නෙත් අල්ලගෙ කැමැත්තෙන්නෙ :lol:...

    මම මුස්ලිම්ද බන්.? :baffled::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උබ කොහොමද කියන්නෙ කෘතිම බුද්දියකට ඊලග බවයක් සකස්වෙන්නෙ නෑ කියල.. ටයිප් කරන්න දිග වැඩි නම් මූලාශ්‍රයක් දාපන්...

    බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    AI ekakata manasak thiyenna ba kawadawatma.manasak thibunoth,sith pahala unoth nawatha ipadeemak weyi. Namuth AI eka kiyanne logical programme ekak. Ekata adaraya duka sathuta danenne na.ehema danenawa wage penna hadanna puluwan one nan.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    AI ekakata manasak thiyenna ba kawadawatma.manasak thibunoth,sith pahala unoth nawatha ipadeemak weyi. Namuth AI eka kiyanne logical programme ekak. Ekata adaraya duka sathuta danenne na.ehema danenawa wage penna hadanna puluwan one nan.

    anna eka tamai mat kiwwe..

    adaraya duka wedanawa eya terum gannawa as a logic

    gahuwot ridenawa
    dala giyot dukai
    bannot adanawa

    anna ea wage