කෘතිම බුද්ධියෙන් පෙන්ටගනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය 💥💥💥

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    අහන අපි සිහියෙන් ඉන්න එක විතරයි ඕකෙන් බේරෙන්න නන් තියෙන එකම විසදුම. කොච්චර සල්ලි වියදම් කරත් වැඩක් වෙන්නෙ නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අහන අපි සිහියෙන් ඉන්න එක විතරයි ඕකෙන් බේරෙන්න නන් තියෙන එකම විසදුම. කොච්චර සල්ලි වියදම් කරත් වැඩක් වෙන්නෙ නෑ.
    එහෙම අය ලෝකෙ ඉන්නෙ හරි සුළු පිරිසක් නේ. 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    එහෙම අය ලෝකෙ ඉන්නෙ හරි සුළු පිරිසක් නේ. 🤭
    අනික් උන්ට කරන්න දෙයක් නෑ. ඕකෙන් ගැලවෙන්න බෑ මොක කරලත්. අපි කොච්චර මහන්සි වෙනවද ඕක නැති කරගන්න අනික් පැත්තෙන් එච්චරටම මහන්සි වෙනව ඒ බාදාවන් අයින් කරගන්න. ඒ පැත්ත දැන් කොහොමත් අපිට වඩා පියවර කීපයකින් ඉස්සරහ ඉන්නෙ.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka

    ඒ කියන්නේ ගැලවීමක් නැහැ :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මෙහ්
    ඕකුන්ගේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකට ඒ අයි වලින් ගේමක් දීල ලංකාවේ ඔක්කොටම ග්‍රීන් කාර්ඩ් පාස් වෙන්න හදන්න බැරිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒ කියන්නේ ගැලවීමක් නැහැ :baffled:
    තව ටික දවසකින් මැරුන මිනිස්සුන්ටත් පණ එනව. දැනටත් අර දැන්වීමක් හදල තියෙන්නෙ. වර්චුවල් මොකද්ද ඇත්ත මොකද්ද කියල හොයාගන්න වෙන්නෙම නැති වෙයි. පෝන් වලට එහෙම ඕක ආවම තවත් කෙල වෙනව. අපි වැඩියෙන්ම කැමති ඒව ඒ වෙලාවෙම හදල දෙන්න ගත්තම නිකම්ම ඩොපමින් ලෙවල් එක්කම අප් වෙයි. මානසික ලෙඩ්ඩු තමා ඊට පස්සෙ හැම තැනම
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    තව ටික දවසකින් මැරුන මිනිස්සුන්ටත් පණ එනව. දැනටත් අර දැන්වීමක් හදල තියෙන්නෙ. වර්චුවල් මොකද්ද ඇත්ත මොකද්ද කියල හොයාගන්න වෙන්නෙම නැති වෙයි. පෝන් වලට එහෙම ඕක ආවම තවත් කෙල වෙනව. අපි වැඩියෙන්ම කැමති ඒව ඒ වෙලාවෙම හදල දෙන්න ගත්තම නිකම්ම ඩොපමින් ලෙවල් එක්කම අප් වෙයි. මානසික ලෙඩ්ඩු තමා ඊට පස්සෙ හැම තැනම
    අර ටෙර්මිනේටර් වගේ සින් එකක් වෙන්න යන්නේ :baffled: