එහෙම අය ලෝකෙ ඉන්නෙ හරි සුළු පිරිසක් නේ.අහන අපි සිහියෙන් ඉන්න එක විතරයි ඕකෙන් බේරෙන්න නන් තියෙන එකම විසදුම. කොච්චර සල්ලි වියදම් කරත් වැඩක් වෙන්නෙ නෑ.
අනික් උන්ට කරන්න දෙයක් නෑ. ඕකෙන් ගැලවෙන්න බෑ මොක කරලත්. අපි කොච්චර මහන්සි වෙනවද ඕක නැති කරගන්න අනික් පැත්තෙන් එච්චරටම මහන්සි වෙනව ඒ බාදාවන් අයින් කරගන්න. ඒ පැත්ත දැන් කොහොමත් අපිට වඩා පියවර කීපයකින් ඉස්සරහ ඉන්නෙ.එහෙම අය ලෝකෙ ඉන්නෙ හරි සුළු පිරිසක් නේ.![]()
ඒ කියන්නේ ගැලවීමක් නැහැඅනික් උන්ට කරන්න දෙයක් නෑ. ඕකෙන් ගැලවෙන්න බෑ මොක කරලත්. අපි කොච්චර මහන්සි වෙනවද ඕක නැති කරගන්න අනික් පැත්තෙන් එච්චරටම මහන්සි වෙනව ඒ බාදාවන් අයින් කරගන්න. ඒ පැත්ත දැන් කොහොමත් අපිට වඩා පියවර කීපයකින් ඉස්සරහ ඉන්නෙ.

තව ටික දවසකින් මැරුන මිනිස්සුන්ටත් පණ එනව. දැනටත් අර දැන්වීමක් හදල තියෙන්නෙ. වර්චුවල් මොකද්ද ඇත්ත මොකද්ද කියල හොයාගන්න වෙන්නෙම නැති වෙයි. පෝන් වලට එහෙම ඕක ආවම තවත් කෙල වෙනව. අපි වැඩියෙන්ම කැමති ඒව ඒ වෙලාවෙම හදල දෙන්න ගත්තම නිකම්ම ඩොපමින් ලෙවල් එක්කම අප් වෙයි. මානසික ලෙඩ්ඩු තමා ඊට පස්සෙ හැම තැනමඒ කියන්නේ ගැලවීමක් නැහැ![]()
අර ටෙර්මිනේටර් වගේ සින් එකක් වෙන්න යන්නේතව ටික දවසකින් මැරුන මිනිස්සුන්ටත් පණ එනව. දැනටත් අර දැන්වීමක් හදල තියෙන්නෙ. වර්චුවල් මොකද්ද ඇත්ත මොකද්ද කියල හොයාගන්න වෙන්නෙම නැති වෙයි. පෝන් වලට එහෙම ඕක ආවම තවත් කෙල වෙනව. අපි වැඩියෙන්ම කැමති ඒව ඒ වෙලාවෙම හදල දෙන්න ගත්තම නිකම්ම ඩොපමින් ලෙවල් එක්කම අප් වෙයි. මානසික ලෙඩ්ඩු තමා ඊට පස්සෙ හැම තැනම
