ඕක දැනටමත් අත්හදා බලලා වෙන්න බැරිද (2004 දි )? සෝම හාමුදුරුවෝ පාවිච්චි කරලා ආගමික මතයක් පතුරනවා වෙන්න පුලුවන්.අත්හදාබලන්න ඕන නං පරණ බිරිතාන්ය වරායක් තිනවා ට්‍රින්කොමලි කියල. මේ දවස් වල හොද වෙලාව

ඕක දැනටමත් අත්හදා බලලා වෙන්න බැරිද (2004 දි )? සෝම හාමුදුරුවෝ පාවිච්චි කරලා ආගමික මතයක් පතුරනවා වෙන්න පුලුවන්.අත්හදාබලන්න ඕන නං පරණ බිරිතාන්ය වරායක් තිනවා ට්‍රින්කොමලි කියල. මේ දවස් වල හොද වෙලාව
Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝරුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ
Actually there is one. You blow a nuclear bomb in the bottom of the ocean which will create a catastrophic destruction to the whole surrounding region. The damage is unimaginable. But what you are telling is also true. He must have meant it's a wave of nuclear missiles coz Putin must be nuts to destroy the entire EU regionNuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
මේ උන් තාම ගහනවද බන්thama kiyv allaganna bari una neda?
නැහැ මචං කථාව නම් ඇත්ත වගේ .Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
Muth kaiya witharai Ukraineරුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ
ඔව් යුක්රේන් යුද්ධය ඇදී ඇදී යනවා බං .Muth kaiya witharai Ukrainethama gahanawa ungen kanawa hodata. Europe ratawal nikan bala gena idi mu gahanaka. Mugeth mole awulak dan wayasai ne
Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
Putin karaya bun hithan inne anith ratawal wala thiyene sellam thuwaku, planeඔව් යුක්රේන් යුද්ධය ඇදී ඇදී යනවා බං .
මූ Europe to Ukrain Supply Line එකට ගහන් නේ නැතුව Eu බය කරන්න හදන්නේPutin karaya bun hithan inne anith ratawal wala thiyene sellam thuwaku, planekiyala.
Mui ape ekai athara wenasak naha katin bathala hitawanawa.මූ Europe to Ukrain Supply Line එකට ගහන් නේ නැතුව Eu බය කරන්න හදන්නේ
උඹට ඒකද ඒ ආර්ටිකල් එක කියෙව්වම තේරුණේ?? තකොට උඹ ඔය පවිත්‍ර UK කියලා ගහගෙන ඉන්නෙ උඩවත්තකැලේ කියන එකද නැතිනම් උස්වැට කෙයියාව කියන එකදමුහුදේ නුක් බ්ලාස්ට් එකක් කලොත් එකෙන් අත්වෙන ශෝක්වේව් එකෙන් tසුනාමියක් ඇති වෙනවා
අනේමන්ද
පුටිං ට 69 සාපෙ වැදිලද කොහෙද
දැන් පිස්සු කෙලින්නේ
පොරගේ සුනාමී ගැජට් එකෙන් සුනාමියක් එංගලන්තෙට යන්න කලින් අනිත් පැත්තෙන් කන්න වෙයිද දන්නේ නෑ දැන් බලහං උක්රෙන් වලට ගහල අච්චර රටවල් උන්ට උදව් කළා කියන්නේ uk උන්ට ගැහුවා කියන්නේ ඉවරයි
බොරිස් කාරයා කියනවා ඇති අපිට ගහන්න කලින් උක්රෙන් වලට ගහල ඉවරකරලා පෙන්නපන් කියල
Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ