කෘතිම සුනාමි අවියෙන් බ්‍රිතාන්‍යයට ගහනවා ලු

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    images.jpeg
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    රුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
    අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ

    Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
     
    • Like
    Reactions: magix

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    I have seen this weapon before in videos but I got to say tsunami doesn' travel only in one direction :lol:

    Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
    Actually there is one. You blow a nuclear bomb in the bottom of the ocean which will create a catastrophic destruction to the whole surrounding region. The damage is unimaginable. But what you are telling is also true. He must have meant it's a wave of nuclear missiles coz Putin must be nuts to destroy the entire EU region :lol:
    ------ Post added on May 15, 2022 at 2:00 PM

    thama kiyv allaganna bari una neda?
    මේ උන් තාම ගහනවද බන් :rofl: දන්නෙත් නෑ. ලංකාවේ commando, ගජබා, සිංහ, ගැමුණු, ටික බැස්සුවනන් cost එකත් අම්බානෙක අඩුයි මෙලහට පයින් හරි ගිහිල්ල අල්ලලා. අරුන් යුද්ද කරනවා කියන්නේ building වලට missile ගහන එකනේ බන්. පිස්සුද මන්ද :lol:
    ------ Post added on May 15, 2022 at 2:03 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ
    නැහැ මචං කථාව නම් ඇත්ත වගේ .
    https://www.google.com/amp/s/www.eu...ould-it-wipe-out-the-uk-in-a-radioactive-tsun
     
    • Haha
    Reactions: Honda.putha

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    රුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
    අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ

    Muth kaiya witharai Ukraine 🇺🇦 thama gahanawa ungen kanawa hodata. Europe ratawal nikan bala gena idi mu gahanaka. Mugeth mole awulak dan wayasai ne
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Muth kaiya witharai Ukraine 🇺🇦 thama gahanawa ungen kanawa hodata. Europe ratawal nikan bala gena idi mu gahanaka. Mugeth mole awulak dan wayasai ne
    ඔව් යුක්රේන් යුද්ධය ඇදී ඇදී යනවා බං .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ

    මුහුදේ නුක් බ්ලාස්ට් එකක් කලොත් එකෙන් අත්වෙන ශෝක්වේව් එකෙන් tසුනාමියක් ඇති වෙනවා

    අනේමන්ද
    පුටිං ට 69 සාපෙ වැදිලද කොහෙද
    දැන් පිස්සු කෙලින්නේ
    පොරගේ සුනාමී ගැජට් එකෙන් සුනාමියක් එංගලන්තෙට යන්න කලින් අනිත් පැත්තෙන් කන්න වෙයිද දන්නේ නෑ දැන් බලහං උක්‍රෙන් වලට ගහල අච්චර රටවල් උන්ට උදව් කළා කියන්නේ uk උන්ට ගැහුවා කියන්නේ ඉවරයි
    බොරිස් කාරයා කියනවා ඇති අපිට ගහන්න කලින් උක්‍රෙන් වලට ගහල ඉවරකරලා පෙන්නපන් කියල
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Putin karaya bun hithan inne anith ratawal wala thiyene sellam thuwaku, plane ✈️ kiyala.
    මූ Europe to Ukrain Supply Line එකට ගහන් නේ නැතුව Eu බය කරන්න හදන්නේ
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මුහුදේ නුක් බ්ලාස්ට් එකක් කලොත් එකෙන් අත්වෙන ශෝක්වේව් එකෙන් tසුනාමියක් ඇති වෙනවා

    අනේමන්ද
    පුටිං ට 69 සාපෙ වැදිලද කොහෙද
    දැන් පිස්සු කෙලින්නේ
    පොරගේ සුනාමී ගැජට් එකෙන් සුනාමියක් එංගලන්තෙට යන්න කලින් අනිත් පැත්තෙන් කන්න වෙයිද දන්නේ නෑ දැන් බලහං උක්‍රෙන් වලට ගහල අච්චර රටවල් උන්ට උදව් කළා කියන්නේ uk උන්ට ගැහුවා කියන්නේ ඉවරයි
    බොරිස් කාරයා කියනවා ඇති අපිට ගහන්න කලින් උක්‍රෙන් වලට ගහල ඉවරකරලා පෙන්නපන් කියල
    උඹට ඒකද ඒ ආර්ටිකල් එක කියෙව්වම තේරුණේ?? තකොට උඹ ඔය පවිත්‍ර UK කියලා ගහගෙන ඉන්නෙ උඩවත්තකැලේ කියන එකද නැතිනම් උස්වැට කෙයියාව කියන එකද
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක මෙහෙ youtube හිගන්නන්ගේ views වැඩිකරගන්න වැඩක්ද දන්නේ නෑ .
     
    Nuclear tsunami කියන්නේ සුනාමියක් හදනවා කියන එක නෙමෙයි බං. අම්බානක් nuclear වලින් ඇටෑක් කරනවා කියන එක ංග්‍රීසියෙන් කියන විදිහක් උපමේය. Nodakin ලංකාවේ යූ ටියුබ් චැනල් කාරයෝ

    Reminds me "අඟහරු ලෝකේ ගඩොල්"