කෘතීම බුද්ධි යුගයේ මහා පිපිරීමක්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ලබන සතියෙ ඉඳන් ලෝකේ වෙනස් වෙනවා... කෘතීම බුද්ධි යුගයේ මහා පිපිරීමක් ඉදිරි දින 7 ඇතුලත් සිදුවීමට නියමිතයි. ඒ තමා දැනට කෘතීම බුද්ධි යුගයේ "ගූගල්" එක ලෙස හැඳින්වෙන #ChatGpt එකේ "version 4" එක ලබන සතියේ නිකුත් කිරීමට OpenAi තීරනය කර තිබීම.

    මෙම නවතම Chatgpt යාවත්කාලීන කිරීම දැනට පවතින Chatgpt 3.5 එකට වඩා 500 ගුණයක් බලවත් බව කියවෙනවා. 😵 මැශින් ලර්නින් (Machine Learning/ML) මොඩල ට්‍රිලියන 100කින් (100 Trillion machine learning parameters) බුද්ධිය inject කරන මෙම Gtp 4 යාවත්කාලීන කිරීම කෘතීම බුද්ධි යුගයේ මහා පිපීරිම ලෙස හැඳින් විය හැක.

    දැනට පවතින gpt 3.5 සතුව ඇත්තේ Machine Learning parameters බිලියනයක් පමණි. 🥴 එම ප්‍රමාණයෙන් Chatgpt 3.5 එක මේ වනවිටත් සිදු කරන ගණනයකිරීම්(calculations) අදහා ගත නොහැකිය.. එසේනම් ML parameters Trillion 100 ක් සහිත gpt 4 එක තප්පරයකට ගණනය කිරීම් කොපමන සංඛ්‍යාවක් එකවර සිදුකල හැකිවේද යන්න මිනිස් පරිකල්පනයෙ ඔබ්බට ගිය සංසිද්ධියකි....

    මේ අනුව Chatgpt 4 යාවත්කාලීන කිරීමත් සමඟ ඔබට විචිත්‍රවත් graphics සමඟ "නව කතාවක්" ලිවීමට ගතවන්නේ තප්පර ගණනක් බව ප්‍රකාශ වේ....

    🥴

    IMG_20230312_221921.jpg

    ------ Post added on Mar 12, 2023 at 10:20 PM
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113



    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
    Eka depend wenne prompt wlinne bn, hariyt thithta prompt apita denna pluwnnm godane
    ------ Post added on Mar 12, 2023 at 10:44 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
    can you elaborate? what did you try to achieve? :shocked: you are the first person with negative views towards this.

    I know for a fact that most companies who have to deal with documentation/reports for compliance have already got the subscription version of this including ours... and I was lucky to have the access, and this thing is amazing.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
    ඔයා කරන්න ගියේ ම‌ොකද්ද ? මම නම් ආපු දවස්වල ඉඳලා සෑහෙන වැඩක් ගන්නවා ඔ්කෙන්
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    :shocked: you are the first person with negative views towards this.
    ඔයා කරන්න ගියේ ම‌ොකද්ද ? මම නම් ආපු දවස්වල ඉඳලා සෑහෙන වැඩක් ගන්නවා ඔ්කෙන්
    YouTube වීඩියෝ එකක් .mp3 විදියට google drive එකට remote upload කරන්න Python ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගිහින් එපා වුනා. Chat එකේ සමහර ඒවා මතක නැතිව හරක වගේ හදපු වැරදි මුල ඉදන් අයෙත් කරනව. තව මුට translate බැහැ. හැම මගුලටම කියන්නේ ඌ language මොඩෙල් එකක් නිසා කරන්න බැහැ කියල. Articles ලියන්න නම් පුළුවන්.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    😍😍 සුපිරී බන්.. මමනම් chatgptආපුදවසෙ ඉදන් මාරම සප් එකක් ගත්තෙ ඕකෙන් මගේ වැඩ වලට.. පැරාමීටර්ස්ගාන වැඩි වෙනව කියන්නෙ ඉතින් තනි පිස්සුවක් තමයි....
     
    • Love
    Reactions: Stimulus mind

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    YouTube වීඩියෝ එකක් .mp3 විදියට google drive එකට remote upload කරන්න Python ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගිහින් එපා වුනා.

    :rofl: eka awith uba wenuwata Code liyana tool ekak nemei :no: It is an AI,,eka nisa thamai mama mula idala kiyanne oken programmers replace wenne na kiyala :yes:

    Coding is a complex process (specially requirement gathering and analysis part) Okata clarifications / exact requirements 0 - 100% dena eka practically karanna amaru wadak...

    uba thamai warada karala thiyenne...

    oka use karanna one mehemai...issella uba awata giyata code eka liyapan :yes: wada karana code ekak..mokwath hithanna epa..ita passe ekata deepan code eka fix karanna kiyala...nathuwa mula idan code liyanna eka use karane epa...

    Chat එකේ සමහර ඒවා මතක නැතිව හරක වගේ හදපු වැරදි මුල ඉදන් අයෙත් කරනව.


    Ow eka hari,,,ehema thamai eka wada karanne..

    prompts godak welawata context eka mathaka thiyagannawa,,but uta hariyata context eka dena eka ube wadak :yes: It is an AI (which is still growing),,not a person or something :no: ekath ube waradda..

    තව මුට translate බැහැ.

    Translate nam godak baruwa athi mokada eka train karala thiyenne godakma english data set ekak uda..mata mthakai mama eka parak oka gana hewwa..anith languages hari adui..anith eka translate karanna google translate use karapan ochara hoda services thiyenne :yes: hama ekatama oka use karanna epa..:no:

    හැම මගුලටම කියන්නේ ඌ language මොඩෙල් එකක් නිසා කරන්න බැහැ කියල.

    godak practically language model ekkata karanna bari dewal walata ehema kiynawa...anith eka uge content policies walata aginst yana ewatath kiynawa :yes:

    Articles ලියන්න නම් පුළුවන්.

    Ow,,article witharak nemei, godak prashna walata answers dennath puluwan, on point,,,samhara strong areas thiynawa...weak areas thiynawa..

    example ekkata,,Javascript, backend languages wage ewa hodatama karnawa...habai scss wage ewa sahenna chorai (mokada SCSS wala sahenna awul thiynawa syntax wise, language limitations...mu subject eka 100% danagena nemei answer karanne..uge thiyena data anuwa thamai eka enne...ethakota u hithnawa meka hariyanna one kiyala pena widihata,,,but eka na...e wage dewal wenna puluwan..)

    after all its given for free...e nisa eken ganna puluwan hoda dewal ganna one (godak hoda dewal thiynwa)