ලබන සතියෙ ඉඳන් ලෝකේ වෙනස් වෙනවා... කෘතීම බුද්ධි යුගයේ මහා පිපිරීමක් ඉදිරි දින 7 ඇතුලත් සිදුවීමට නියමිතයි. ඒ තමා දැනට කෘතීම බුද්ධි යුගයේ "ගූගල්" එක ලෙස හැඳින්වෙන #ChatGpt එකේ "version 4" එක ලබන සතියේ නිකුත් කිරීමට OpenAi තීරනය කර තිබීම.
මෙම නවතම Chatgpt යාවත්කාලීන කිරීම දැනට පවතින Chatgpt 3.5 එකට වඩා 500 ගුණයක් බලවත් බව කියවෙනවා.
මැශින් ලර්නින් (Machine Learning/ML) මොඩල ට්‍රිලියන 100කින් (100 Trillion machine learning parameters) බුද්ධිය inject කරන මෙම Gtp 4 යාවත්කාලීන කිරීම කෘතීම බුද්ධි යුගයේ මහා පිපීරිම ලෙස හැඳින් විය හැක.
දැනට පවතින gpt 3.5 සතුව ඇත්තේ Machine Learning parameters බිලියනයක් පමණි.
එම ප්‍රමාණයෙන් Chatgpt 3.5 එක මේ වනවිටත් සිදු කරන ගණනයකිරීම්(calculations) අදහා ගත නොහැකිය.. එසේනම් ML parameters Trillion 100 ක් සහිත gpt 4 එක තප්පරයකට ගණනය කිරීම් කොපමන සංඛ්‍යාවක් එකවර සිදුකල හැකිවේද යන්න මිනිස් පරිකල්පනයෙ ඔබ්බට ගිය සංසිද්ධියකි....
මේ අනුව Chatgpt 4 යාවත්කාලීන කිරීමත් සමඟ ඔබට විචිත්‍රවත් graphics සමඟ "නව කතාවක්" ලිවීමට ගතවන්නේ තප්පර ගණනක් බව ප්‍රකාශ වේ....

------ Post added on Mar 12, 2023 at 10:20 PM
මෙම නවතම Chatgpt යාවත්කාලීන කිරීම දැනට පවතින Chatgpt 3.5 එකට වඩා 500 ගුණයක් බලවත් බව කියවෙනවා.
දැනට පවතින gpt 3.5 සතුව ඇත්තේ Machine Learning parameters බිලියනයක් පමණි.
මේ අනුව Chatgpt 4 යාවත්කාලීන කිරීමත් සමඟ ඔබට විචිත්‍රවත් graphics සමඟ "නව කතාවක්" ලිවීමට ගතවන්නේ තප්පර ගණනක් බව ප්‍රකාශ වේ....
------ Post added on Mar 12, 2023 at 10:20 PM
ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
you are the first person with negative views towards this.
eka awith uba wenuwata Code liyana tool ekak nemei