කෘෂිකර්ම

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    Me wade nan maru. Ara katha karana eka hemeeta Albert pohora marketing parkuth denawa neda LOL :baffled::baffled:. Carbonic karanna berida danne ne mehema.

    මචන් ඇල්බට් කිව්වේ හන්දියේ අස්ප රේස් අල්ලන කළු ඇල්බට් අයියාවත්, කොම්පැනි කාරයෙක් වත් නෙමෙයි. ඔය පොහොර මිශ්‍රණයේ නිවැරදි වට්ටෝරුව සොයාගත් ශ්‍රේෂ්ට පුද්ගලයා නමින් ඔය පොහොර මිශ්‍රණය නම් කරලා තියනවා. දැන් ඒක විවිද සමාගම් නමින් එනවා. වීඩියෝ එකේ ඉන්න කෙනා පොහොර නාමය කිව්වා හරි.
    :cool: