කෘෂි නිෂ්පාදන ගැන

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    කෘෂි නිෂ්පාදන ගැන

    මට ප්‍රදර්ශනයකට ඉදිරිපත් කරන්න කෘෂි ආශ්‍රිත නිෂ්පාදනයක් කරන්න ඕනා.ඒ කියන්නේ උදා කෙසෙල් කොළ පිගන් වගේ
    ඒවගේ නිෂ්පාදන කරන හැටි තියෙන වෙබ් අඩවියක් හෝ පත්‍රිකාවක් දෙන්න කෝ යාලුවනේ මට නොදන්නා අය bump එකක්වත් දාලා යන්න :)