කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කෝ බයියනි අන්‍රයියා කිව්ව නේද එක්කො කෑම නැතිවෙනවා එක්කො ඕක රිවස් කරන්න වෙනව කියලා. හත්තිලව්වෙ අන්‍රයියටත් වැරදිලා. එකක් නෙවෙයි දෙකම උනා. ඒතරන් පේල්. 🤦‍♂️ 🤦‍♂️ 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක හොදයි දැන් ගුපියන්ට තමයි සටන් පාට නැති වෙන්නෙ..🤭🤭
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    ඒක හොදයි දැන් ගුපියන්ට තමයි සටන් පාට නැති වෙන්නෙ..🤭🤭
    ගුනාතමක රසායන පෝර කොහෙද තියෙන්නෙ???🤣🤣🤣🤣

    හරි සබ්ජෙක් එකේ තමයි ඉන්නෙ, රසායන පෝර තහනm කරේ හේතුවක් ඇතුවනෙ හේතුව තමයි වකුගඩු ලෙඩ..

    ඔය රසායන සoයෝග ගැන ගුගල් කරන මෝඩයො ටිකට ,🤭 දොස්තරට බුරන ගොන්නුන්ට 🤣🤣 මොකක්ද තියෙන විසදුම වකුගඩු රෝගය හොද කරන්ඩ???? කියපල්ලකො බලන්ඩ මම හිතන්න්නෙ දොස්තරලත් කැමති වෙයි අහ ගන්ඩ..🤭🤭🤭

    පොන්න තැරියා :lol:
     
    • Haha
    • Like
    Reactions: Cypress and shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න තැරියා :lol:
    ලොල් පොන්නය, කොරන්ඩ වැඩක් නැති එකේ පරන පෝස්ට් හොය හොයා හරි ඉදපන් කාලකන්නි පොන්න ගුපිය..🤭🤭🤭🤭
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    ado amathaka una @Miami-Vice podi essay ekak please 🥺🥺🥺

    උඹ ඉතිං හැමදාම මාව මෙන්ශන් කරල නා ගන්න එකනෙ කරන්නෙ :lol:
    මේ ආණ්ඩුව වැරදි කරා කියල සජිත් සෑර්ට දෙන්ඩ ඕනෙත් නෑ ඉතිං :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    🔴 Permission granted to import quality plant nutrients. Orders placed for identified plant nutrients including Urea. - Secretary, Agriculture Ministry

    කෘෂි බෝග සදහා ශාක පෝෂක සහ කෘෂි රසායන ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    මෙවර මහ කන්නයේ හදිසි අවශ්‍යතාවක් ලෙස සලකමින් මෙම පියවර ගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාව රජයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ මහතා පැවසීය.

    ඔහොම හිත හදාගෙන හරි කමක් නෑ පෝර ටික ගෙනවා නම්. කරපු හානිය පොඩ්ඩක් හරි අඩු වෙනවා. නැත්නම් තව මාස 3ක් යද්දි කන්න නැති වෙනවා. දැනටම පේනවනේ එලවලු මිල.
     
    • Like
    Reactions: Kamal1996

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    උඹ ඉතිං හැමදාම මාව මෙන්ශන් කරල නා ගන්න එකනෙ කරන්නෙ :lol:
    මේ ආණ්ඩුව වැරදි කරා කියල සජිත් සෑර්ට දෙන්ඩ ඕනෙත් නෑ ඉතිං :lol:
    සජිත් පිස්සට දෙන්න ඕනෙ කියල මං කිව්වද? :lol:
    මන් ඇහුවෙ මේකට උබ ලියන රචනාව මොකක්ද කියලා? :lol:
     
    • Haha
    Reactions: shenat and U-tag

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලොල් පව් ඕයි සෙවල නන්දෙය ලංකාව කාබකින කරන්න ගිහින් ගූ නාගත්තහම ඒ ගූ දිවෙන් ටික ටික ලෙවකාපු මේකෙ ඉන්න නූගත් පොන්නය. ඒ දවස්වල මේකෙ මැරෙන්න හැදුව කාබනික පෝර ගැන කියවල. පව් ගූ පොන්නය 😆🤭