කෘෂි රසායන ආනයනයට රජය තිරනය කෙරේ. #රිවස්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    🤣🤣🤣
    රතන හ්දිසි කරාම රටට අරින්න පුලුවන්ද?
    ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    @හෙනයා උඹ අදත් ඇදගෙන නෑව නේද? :lol:

    ඔව් බං කවුද නාන්නෙ කියල උබල සෙට් එක ඇරෙන්න අනිත් සේරටම තේරෙනවා 😁

    ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.
    රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ? 🤔
    ------ Post added on Nov 21, 2021 at 10:08 PM
     
    • Haha
    Reactions: shenat

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,517
    113
    ඔව් බං කවුද නාන්නෙ කියල උබල සෙට් එක ඇරෙන්න අනිත් සේරටම තේරෙනවා 😁

    රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ? 🤔
    ------ Post added on Nov 21, 2021 at 10:08 PM

    එහෙමවත් කියල හිත හදාගනිං ඉතිං, වෙන මොනව කරන්නද :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රතන හදිසි කරාම එක ගැසට් එකක් බවට පත් වෙනව නම් නන්දෙ මොකටද ඉන්නෙ? 🤔
    ------ Post added on Nov 21, 2021 at 10:08 PM
    නන්දෙගෙ තනි මතේට වැඩකරන එකද හරි ක්‍රමේ??
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ආණ්ඩුවෙ ඉන්න සමාජිකයො ගන්න තීරණ නිසා තමා කෙල වෙන එක හරි යන එක තීරණය වෙන්නෙ. එලකිරියෙ පෝස්ට් වලින් නෙමෙයි.

    ගෝතයා බේරගන්න ඉන්න හීන් නූල් බයියො දෙන්නා..අැත්තටම තොපි දෙන්නට ලැජ්‍ජාවක් නැද්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෝතයා බේරගන්න ඉන්න හීන් නූල් බයියො දෙන්නා..අැත්තටම තොපි දෙන්නට ලැජ්‍ජාවක් නැද්ද?
    මොකක්ද මෙතන ලැජ්ජ වෙන්න තියෙන්නෙ??
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    නන්දෙගෙ තනි මතේට වැඩකරන එකද හරි ක්‍රමේ??
    එහෙනම් රතනගෙ තනි මතේට වැඩ කරන එකද හරි ක්‍රමේ?

    හරි රතනෙ විතරක් නෙමේ කියමුකො... ආන්ඩුවෙ ඉන්න රට හරක්ගෙ මෝඩ තීරන හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ක්‍රියාත්මක කරන එකද නන්දෙගෙ ක්‍රමේ?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිනා වෙනව නෙමෙයි බං, උඹලව දැක්කම හිනා යනව :lol:

    ගෝතයා දැක්කම හිනා යන්නෙ නැද්ද..මොන පිස්සු පොන්නයෙක්ද ඕයි ඒ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    කෝබන් මේ රචනා ලියන එවුන් :lol: :lol::lol:. මෙවා මෙහෙම කරන්න කෝටිගනන් වියදම් කරලා ජනදිපතිලා පත් කරන්න ඔනේද.​

    මුන් මුන්ගේ ත්තවය විතරක් නෙමේ මුලුමහත් රාජ්‍ය සේවයම හෑල්ලුවට ලක්කරවලා තියේන්නේ. නොදකින් කාලකන්නි​